ඉන්දීය ධීවරයෝ 11ක් අත්අඩංගුවට මෙරට මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමට පැමිණි ඉන්දීය ධීවරයින් 11 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක් 20 November 2016
හොලිවුඩය දෙවනත් කළ ස්කාර්ලට් ස්කාර්ලට් ජොන්සන් නැවතත් හොලිවුඩය දෙවනත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටයක ප්&zw 20 November 2016
රස පරික්ෂක ගින්නට හේතු හොයයි පිළියන්දල සිව් මහල් රෙදි පිළි ගබඩාවේ ඉහළ මහල තුනකම රෙදි මුළු මනින්ම විනාශ වී ඇතැයිද, ගින්න හටගෙන පැයක් යන තුරු ගිනි නිවන අංශ වලට දැන 20 November 2016
විදේශිකයෝ කුඩු සමග පොලිස් කටේ වැටෙති මාලදිවයින් ජාතිකයන් තිදෙනකු හා පාකිස්තාන ජාතිකයකු හෙරෝයින් කිලෝ දෙකක් සමග අද(20) ගල්කිස්ස වෙරළ පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් 20 November 2016
පැපිලියාන රෙදිපිළි ගබඩාව ඉවරයි පැපිලියාන රෙදිපිළි ගබඩාවේ හටගත් ගින්න නිවා දැමීමට පැය දහයකට වඩා ගත වූ බව පොලිසිය හා ගිනිි නිවන නිලධරයෝ කියති. මොරටුව.ශ්‍රී ජයවර 20 November 2016
දීග නොයන් රත්තරනේ පසුගිය දවසක කොළඹ අවට රූ ගත කෙරුණු ටෙලිනාට්‍යයක් අතරතුර නව පරපුරේ නිළියක් හා නව පරපුරේ නළුවෙක් අතර සිදුවූ අපූරු දෙබසකි මේ. නිළිය 20 November 2016
ඉන්දියානු රු. 500 හා රු. 1,000 නෝට්ටු තහනමට බොලිවුඩ් නළු නිළියන්ගේ ප්‍රසාදය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු රුපියල් 500 හා රුපියල් 1,000 නෝට්ටු අවලංගු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප් 20 November 2016
රටටම ඇඬෙන්න ගීයක් හැදූ තුන් කට්ටුව කතා කරයි ශ්‍රී ලාංකික ගීත ඉතිහාසයේ මුදුන් මල්කඩ පසුගිය සතියේ ලිහී ගියේ සුවහසක් දනන් සෝ සයුරේ ගිල්වමිනි. ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන 20 November 2016
ස්වාමියා සමග කතාබහක් මේ වීඩියෝව නම් විහිළුවට නිමවූ එකක් වුනාට මේ වීඩියෝවේ තියෙන දේ සියයට සියයක් සත්‍ය බව විවාහක කාන්තාවන් පිළිගන්නවා ඇති. ඒ තම ස්වාමි ප 20 November 2016
පේ්රක්ෂක ආදරය ලැබීමට මම පින් කරලා තියෙනවා අවුරුදු පහකට විතර පසුව සංගීතා රඟපෑ චිත්‍රපටයක් මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ නිෂ්පාදනයෙන් ප්‍රදී 20 November 2016
රෙදිපිළි වෙළඳසලක් ගිනි ගනියි පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක් ගිනි ගනිමින් තිබෙන බවත් ගින්නෙ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි. ද 19 November 2016
මැතමැජික් මේ පෙන්වන්නෙ ඇස් අදහා ගත නොහැකි දර්ශනයක්. ඔහු ගණිතය ඉන්ද්‍රජාල බවට පත්කරන්නෙක්. ගණක යන්ත්‍රයකට වඩා ප්‍රබල ඔහුගේ ගනිත හැකියාව ගැ 19 November 2016
සම්මාන දිනූ රෝස කල්පනා රෝස කල්පනා පාවෙලා පායලා රැ පුරා හීනි ඇස් සලා ආවෝදෝ පාවෙලා මා සොයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේ 19 November 2016
සෙල්ෆි කුමර කුමරියෝ රජවෙති මේ කතා කරන්නෙත් අප අතරින් සමුගත් අමරදේව ශූරීන්ගේ අභාවය පිළිබඳවයි. නිදහස් චතුරස්‍ර යේ එතුමාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට දහස 19 November 2016
'ටිකිරි' ගමේ කෙල්ලක් ”ටිකිරි” කියන්නෙ මගෙ ජීවිතේටම වාසනාවක් ගෙනාපු චරිතයක්. ඒ වගේම ජීවිතේ හැරවුම් ලක්ෂය කීවොත් ඉතා නිවැරැදියි. මේ විදියට තමා 19 November 2016
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (19) පාර්ලිමේන්තු සභා ගර්භයේදී රැස්විය. නව ව්‍යවස්ථාව 19 November 2016
විජය නික්ම ගොස් දින සීයයි ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අති දක්ෂ තිරනාටක රචකයකු ලෙස ප්‍රකට ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද්විත්වය සිකුරු හතේ ස 19 November 2016
අමරදේවයන්ට උපහාර පිණිස මේ වාදනය ඉදිරිපත් කරන්නේ අංජුල නමැති තරුණයෙක්. මෑතකදී අප හැර ගිය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට උපහාරයක් පිණිස වාදනය රන බඹරෙකු ආවයි ගී 19 November 2016
දිවුල් ගස පාර වසයි- ගාල්ල කොළඹ මාර්ගය මාතර වල්ගම මඩිහේ මහා දිවුල් ගසක් මහා පාරට වැටී ගමනාගමනය මුළුමනින්ම අවහිර වී ඇත. පැයකට පමන පෙර ඇද වැටුන මෙම දිවු 19 November 2016
බස් අනතුරින් 17 රෝහලට:පැය තුනක් පාර වැහිලා බලන්ගොඩ හල්පේදී ලංගම බසයක් හා තවත් බසයක් ගැටී රියදුරු දෙදෙනා ඇතුලු පහලොස්දෙනෙකු තුවාල ලදහ. අනතුරට පත් බස් ඉවත් කරනතුරු පැය තු 19 November 2016
ලිස්ට් එකෙන් කැපී ගිය නම්තුනේ දිය ඇල්ල අද අපි යන්නේ වෙනස් දිය ඇල්ලක් බලන්න. මේක ලංකාවේ දියඇලි නාමාවලියෙත් නෑලු. හැබැයි මේ ඡායාරූප දැක්කාම ඔබට හිතෙනවා ඇති මේක අපූරු ඇල් 19 November 2016
බලු සීන් එක මාරයි ඔන්න අපේ චිත්‍රපට ක්ෂේත්රයට සම්බන්ධ මහත්තයෙක් පසුගිය දවස්වල එකපාරටම එයාගෙ දවසේ කාලසටහන් වෙනස් කරගෙන. ඇත්තටම කියනවා නම් බව්වා ක 19 November 2016
රිදී තිරයේ පිපුණු සයපෙති කුසුම සිංහල සිනමාව උඩුයටිකුරු කරමින් වෙනස්ම පේ්රක්ෂක අත්දැකීමක් ඔබ වෙත කැඳවාගෙන එන සිනමා නිර්මාණයක් වන සයපෙති කුසුම මේ දිනවල සි 19 November 2016
කන්න බැරි කොමඩු පැණි කොමඩු කියන්නෙ ලොකු පොඩි හැමෝම බේධයකින් තොරව දවසේ ඕනම වෙලාවක කන්න කැමති කෑමක්. ඒකෙ රස වගේම සීකල ගතිය නිසා පිපාසයටත් පැණි කොමඩු 19 November 2016
රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදැරූවා කුඩා කල පටන් රංගනයට ඇති ආශාවත්, එයින් තමන්ට ලැබෙන වින්දනයත් සමගින් ඒ පිළිබඳ හදාරමින් කලා ක්ෂේත්රයට පිවිසි රුවැත්තිය නිරූපණ 19 November 2016
දඹූලු තක්කාලි ගොවියා අසරණ වෙයි දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 8 - 15 ත් අතර බවත් තක්කාලි පෙට්ටියක් රුපියල් සියයකට විකිණිමට නෙ 18 November 2016
ලක්ෂ 50 ක වල්ලපට්ටා බම්බලපිටියෙන් අල්ලයි රුපියල් ලක්ෂ පනහක් වටිනා වල්ලපට්ටා කිලෝ 17 ක් ද කුඩා කුප්පි 13 ක අසුරන ලද වල්ලපට්ටා කුරූ තොගයක් රත්නපුර සිට ප්‍රවාහනය කරමින් ති 18 November 2016
බන්දුලට නව ලෙඩක් අදී රටේ සියලූම භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සැපයීමට (නැෂනල් පේමන්ට් ෆ්ලැට්ෆෝර්ම්) අය 18 November 2016
අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි නව රජයේ දෙවැනි අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් අද (18) සන්ධ්‍යා සම්මත විය. මෙම රජය ලැබු ජයග්‍රහණයක් බව රජය කියයි. අයවැයට පක්ෂ 162 ක් ද ව 18 November 2016
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026