සපුගස්කන්ද ආරක්ෂක විද්‍යාලයට සුබසාධක මධ්‍යස්ථානයක් බියගම සපුගස්කන්ද ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයයේ සුබසාධක මධ්‍යස්ථාන ගොඩ නැගිල්ල අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා 17 November 2016
තිස්ස අත්තනායක ගැන කරුණු කියන්න නීතිපතිට නොතීසි කොළඹ මහාධිකරණයෙන් රිමාන්ඩ් කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධ 17 November 2016
ජීප් රිය පෙරළී තරුණයා මරුට : හිමිනමක් රෝහලට ගල්ගමුව - මොරගොල්ලාගම මාර්ගයේ ගමන් ගත් ජිප් රියක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගිය තරුණයකු (22) මිය ගොස් හිමිනමක ඇතුළු සිව් දෙනෙක් 17 November 2016
වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාට මෛත්‍රිය දක්වයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි චෝදනා එල්ල වූ පාසල් සිසුවා අද සිය දෙමාපියන් සමඟ පැ 17 November 2016
ඉන්දියාවේ නෝට්ටු ප්‍රශ්නෙන් සංචාරකයන්ට අසීරුතා ඉන්දියාවේ රුපියල් දහසේ සහ පන්සියයේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නිසා මේදිනවල එරට සංචාරය කරන ශ්‍රී ල 17 November 2016
‘මහින්ද අයියාට බලෙන් හෝ මල් පැණි පොවනවා‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කරගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවස 17 November 2016
බැසිල්ගේ මල මළක්ලු බැසිල් රාජපක්ෂ මහතා ද සම්බන්ධ වී සිටින නව පක්ෂයේ මල්පොහොට්ටුව පිපෙන්නේ නැති මෝදු වෙමින් පමණක් තිබෙන එකක් බවත් එයට බිය විය යුතු නැත 17 November 2016
සිරි කුලරත්න දිවි රඟමඩලින් යයි ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ රංගන ශිල්පි සිරි කුලරත්න(73) අභාවප්‍රාප්ත විය. සරත්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි චිත්‍රපටියෙන් ස 17 November 2016
සමහර තරුණ අයට අවබෝධයක් නැහැ මොඩ්ලින් ගැන නිරූපිකාවක් ලෙස කටයුතු කරන අයේෂා මධුෂානි වෙයි. ඇයගේ නිරූපණ කටයුතු සම්බන්ධයෙන් සහ ඇයගේ නව ආයතනය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග ම 17 November 2016
ඉස්සර ලෝක ගෝල හදපු හැටි ඔබටත් කුඩා කාලයේ ලෝක ගෝලයක් තියෙන්න ඇති. සමහරවිට තාමත් ඔබේ නිවසේ ලෝක ගෝලයක් ඇති. මේ ඉස්සර ලෝක ගෝල නිර්මාණය කරපු හැටි. බලන්න ඒවැඩේ කොච 17 November 2016
ෂාරුක්ට ප්‍රශ්නයක් නැහැලු ජනවාරි 26 වැනිදා තමාගේ ‘රායිස්’ චිත්‍රපටය තිරගත වන දිනයේදීම තිරගත කිරීමට සැලසුම් කර ඇති රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍ර 17 November 2016
එක්සත් රාජධානියේ ලක් මහ කොමසාරිස් අමරි විජයවර්ධන එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස අමරි මන්දිකා විජයවර්ධන මහත්මිය සිය පත්වීමේ ලිපිය දෙවැනි 17 November 2016
කළු පටිකාරියට බයේ හොරු දුවති බණ්ඩාරගම මැදගම සුපිරි වෙළඳසලකට ගිනි අවි දෙකක් සමග ඇතුළු වූ පිරිසක් එහි සිටි සේවකයන් හා පාරිභෝගිකයන් පස් දෙනකු දණ ගස්වා රුපියල් 27000ක 17 November 2016
බස්නාහිර පාසල් 48ක මදුරු කීටයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මෙහෙයුමක දී පරීක්ෂාවට බඳුන් කළ පාසල් 120ක් පාසල් 48කම මදුරු කීටයන් සිටි බව සෞඛ්‍ය අමාත්& 17 November 2016
අ‘පුර දුම්රිය හුටපටයක් අනුරාධපුර දුම්රිය රියදුරු කාර්යාල භාර නිලධාරී කාර්යාලයට දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන් දෙදෙනකු අනවසරයෙන් ඇතුළු වී පරික්ෂ 17 November 2016
“දුම්රිය ඉඩම යළි ඕනෑ“ මරදානේ පැරණි ට්‍රිපොලි වෙළෙඳ සංකීර්ණයට යාබද දුම්රිය ඉඩම් අක්කර පහක් නාගරික සංවර්ධන අධිකාරිය නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ද එම ත 17 November 2016
හස්ත කර්මාන්තය ලෝකයට : ඩිජිටල් තාක්ෂණය ගමට හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියා ඇතුළු රටේ දේශීය කර්මාන්ත ශිල්පියා ලෝකයට ගෙන යාමටත් ඩිජිටල් තාක්ෂණය ගමට ගෙන යාමටත් රජය බලාපො 17 November 2016
ඉන්දියාවේදී හෙරොයින් ඇද්ද ලංකාවේ දෙන්නෙක් කොටුවෙති ඉන්දියාවේ කල්කටාහිදී චෙන්නායි බලා යාමට ගුවන් යානා දෙකකට නැගීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා 17 November 2016
'සිත්තරු ඇඳි රූ 04' සිතුවම් දැක්ම දින තුනක් පුරා 'සිත්තරු ඇඳි රූ 04' සිතුවම් දැක්ම, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මේ මස 25, 26 හා 27 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා නොමිලේ පැවැත්වේ. ඒ.ජේ. 17 November 2016
‘වයිෆයි ගැන කියමින් අන්තර්ජාලයටත් බදු ගහලා‘ ගූගල් බැලුන් සහ වයිෆයි කලාප ගැන කී ආණ්ඩුව දුරකථනයටත් අන්තර්ජාලයටත් බදු පිට බදු ගසා තරුණ පරපුරට දැඩි පීඩාවක් එල්ල කර ඇතැයි සමාජවා 17 November 2016
සාලාව වන්දි ඉල්ලා පිරිසක් විරෝධයේ කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවෙස් හිමිකරුවන් අද (17) කොළඹ කොටුවට පැමිණ විරෝධතාවයේ යෙදුණහ. ඔවුහු මේ වනවි 17 November 2016
බුද්ධගයා අසපුවේ පිංකමට හිමිවරු 150ක් වඩිති බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව ඇති උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම හරහා ගලා යන නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදු 17 November 2016
පවුලක්ම දුම්වැටි හොරෙන් ගෙනල්ලා රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා සිගරට් කාටුන් 381 ක් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික පවුලක් අද උදෑසන කටුනායක බ 17 November 2016
වෙලේ සුදාගේ ඥාතීයකුත් රිමාන්ඩ් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සොයා ගත් රුපියල් කෝටි 42 කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වලට බැර කිරිමේ චෝදනාව මත වෙලේ සුදාගේ බිරිඳගේ සහෝද 17 November 2016
පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල 17 November 2016
උමං හදන ලේසි ක්‍රමේ උමගක් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නොවෙන්නෙ ගලක් හිල් කරනවාට වඩා අලුතෙන් තනද්දි බැලන්ස් එක තියාගන්න වගේම බර දරන්නත් අවශ්‍ය දේව 17 November 2016
හොඳම දමිළ ගීත සම්මානය ක්‍රිෂාන්ට පසුගියදා පැවැති දෙරණ මියුසික් සම්මාන රාත්රියේදී Best tamil video song සම්මානය ක්‍රිෂාන්ට හිමිවුණා. ඒ Unnaal Mudiyum මියුසික් වීඩියෝව සඳහායි. ඒ පි 17 November 2016
රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කි 17 November 2016
‘අපි අපිම‘ මිතුරෝ ලොකු පිංකමක් කරති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණුගහවැව ප්‍රාථමික විදුහලේ දූ දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමක් පසුගියදා එම විදුහලේ 17 November 2016
සල්මාන් ඛාන්ටත් චරිතයක් බොලිවුඩයේ වර්තමානයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් රඟපෑ ‘ජුඩ්වා’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ දිනවල රූපගත කෙරෙමින් පව 17 November 2016
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026