වාස් තවත් මාස තුනකට රිමාන්ඩ් බම්බලපිටියේ ධනවත් ව්යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙ 05 June 2014
නැති වූ බ්රිතාන්ය තරුණිය සොයාගනී කොළඹ ගල්කිස්සේ හෝටලයක නතර වී සිටිය දී සඳුදා අතුරුදන් වූ බව කියන බ්රිතාන්ය ජාතික ලොරේන් ස්මිත් (26) සොයා ගත් බව ඇගේ ලන්ඩන් නෑයෝ ක 05 June 2014
සෞදි කම්කරු නීති බළ ගන්වයි සෞදි අරාබියේ සේවය කරන රියදුරන් හා ගෘහ සේවක සේවිකාවන් සහ හාම්පුතුන් අතර අන්යෝන්ය බැඳීම වර්දනය කිරීම සහ දෙපාර්ශවය අත 05 June 2014
එදා අමාත්යංශයෙ කැමරා කැඩිලාලු ජාතික බල සේනාවේ සභාපති මහියංගනය ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිත හිමි සඟවාගෙන සිටින බව කියමින් බොදුබල සේනාවේ හිමිවරුන් පිරි 05 June 2014
ඩෙංගු බළකායට හිටපු ප්රා මන්ත්රීගෙන් ප්රහාරයක් කහතුඩුවේ කෝරලේගම ඩෙංගු මර්දන වැඩසටහනකට ගිය බස්නාහිර පළාත් ඩෙංගු ක්ෂණික විහිදුම් බළකායේ දෙදෙනකු අද උදේ උත්සව ශාලාවකට බලෙන් ගෙනගො 05 June 2014
‘ලොක්කා සමඟ වැඩකරන්න බැරි නම් යන්නලු‘ තම ප්රධානියා සමග වැඩ කිරීමට අකමැති පිරිස් ගැටීම් ඇති කර නොගෙන මාරුවීම උචිත යැයි බස්නාහිර පළාත් අධ්යාපන ලේකම් ටී එස් කොඩිකාර මහ 05 June 2014
උප ඇමැතිගේ කටඋත්තරයක් ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ රාජකාරි කළ සුමින්ද සමන් පොලිස් කොස්තාපල්ට පහර දී දොඩංගොඩ දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීමේ ස 05 June 2014
මලක් තැලූ ව්යාපාරිකයාත් රිමාන්ඩ් අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය තිස්සමහාරාම දෙබරවැව නවාතැන් පොළක දී කෙළෙසීයැයි සැකපිට ව්යාපාරිකයෙක් ද, ඔහුට ආධාර අනුබල දුන්නැ 05 June 2014
තුණ්ඩුව දොස්තරගෙන් : බෙහෙත් ග්රොසරියෙ මල්ලිගෙන් රජයේ වෛද්යවරයකු බව කියන පුද්ගලයකුගේ තුණ්ඩුවට පුත්තලමේ ග්රොසරියකින් බෙහෙත් නිකුත් කරතියි ආහාර හා ඖෂධ නිලධරයෝ කියති. බෙහෙත් 05 June 2014
තුන්මුල්ලේ වාහන තදබදයක් සරසවි සිසුන්ගේ පෙළපාළියක් නිසා තුන්මුල්ල අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. 05 June 2014
දංකොටුවෙන් පොල්තෙල් ගන්නේ බලාගෙනයි දංකොටුවේ ඇතැම් කඩවල පොල්තෙල්වලට වෙනත් තෙල් සියයට 80ක් දක්වා කලවං කර ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇතැයි දංකොටුව සෞඛ්ය ව 05 June 2014
අශෝකය ළඟ මැර ප්රහාරයක් මරදාන අශෝක විද්යාලයයේ දෙමාපියන් පිරිසකට අද (05) උදේ එම විද්යාලයය අසල සිටි පිරිසක් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂ 05 June 2014
උප ඇමැති අලි හොරුන් පෙන්නයි ධන කුවේරයන් පිරිසක් හා ඇතැම් දේශපාලනඥයන් ශ්රී ලංකාවේ කැලෑවල වසන අලි ඇතුන් සොරකම් කිරීමේ යෙදී සිටිතියි උසස් අධ්යාපන නියෝජ්ය 05 June 2014
අද කාලගුණය (ජුනි 05) දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් 05 June 2014
මතුගම හොරණ පාසල් අදත් නිවාඩු ගංවතුර ප්රශ්නය නිසා මතුගම හා හොරණ පාසල් 163ක් අදත් වැසූ බව අධ්යාපන නිලධරයෝ කියති. පාසල් වැසූ බව නොදැන ඇතැම් සිසුන් පාසල් ආ බව ද 05 June 2014
මාවනැල්ල ප්රා‘ සභාපතිගේ වැඩ තහනම් මාවනැල්ල ප්රාදේශීය සභාවේ සභාපති පී.පී.වික්රමසිංහ (එජනිස) මහතාගේ සේවය අත්හිටවූ බව පළාත් ප්රධාන ලේකම් හේරත් බී. කුලරත්න මහතා 04 June 2014
බ්රිතාන්ය කත ආගිය අතක් නෑ බ්රිතාන්යයේ කොල්චෙස්ටර් හයිවුඩ්ස්හි ලොරේන් ස්මිත් (26) ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ගල්කිස්සේ හෝටලයක නතරවී සිටිය දී ආගිය 04 June 2014
වාස් දිගටම රිමාන්ඩ් ද නැද්ද බම්බලපිටියේ ධනවත් ව්යාපාරික මොහොමඩ් ෂ්යාම් ඝාතනය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්ය පොලිස 04 June 2014
අටුලුගම මුස්ලිම් පල්ලියෙන් අවතැන් වූවන්ට කෑම බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්රජාව ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර 04 June 2014
කැඩුණු තාප්පේ දොස්තර රිමාන්ඩ් කරයි කොළඹ රිජ්වේ රෝහලේ දොස්තර නාලක සුදර්ශන කඩුවෙල වැඩ බලන මහේස්ත්රාත් හේමපාල ඒකකනායක මහතා විසින් 5 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. & 04 June 2014
කැලණි ගඟ පාරත් අල්ලයි මහා වැසි හා ගංවතුර සමග හංවැල්ල - කොළඹ පාරේ ඇඹුල්ගම හන්දිය ආසන්නයේ මහාපාරේ අඩියක් පමණ කැලණි ගඟට කැඩි ගොස් තිබේ. මෙම ස්ථානයේ 04 June 2014
කොබවක කන්ද පාරක් වහයි හොරණ බුලත්සිංහ මාර්ගයට ගෝවින්නේ දී කෙබවක කනද කඩාවැටීමෙන් ගමනා ගමනය ඇන සිටියේය. 04 June 2014
තිස්ස මුදලාලි තහනම් ගහේ: පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්යාපාරිකයකු ද ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අ 04 June 2014
ගුවන් විරුවෝ මලින් සැමරෙති තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධි 04 June 2014
අැමති බන්දුලගේ පුතාට අත්හිටවූ හිර දඬුවම් ගන්දර තලල්ලේ දී පසුගිය පෙබරවාරි 20දා රිය අනතුරකින් සාවද්ය නොවන මිනිස් ඝාතනයක් කිරීමට වැරදිකරු වූ චතුර පහන් ගුණවර්ධනට මාතර අතිර 04 June 2014
තංගල්ල බස්පොළේ දී තරුණයා වෙඩි තබා මරලා තංගල්ල හේනකඩුවේ තරුණයකු මින් මදවේලාවකට පෙර තංගල්ල බස් නැවතුමේ දී වෙඩි තබා මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 04 June 2014
බල්ලා අනතුරින් බේරෙයි ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර 04 June 2014
17 කට ඕස්ට්රේලියා පාර වරදී බෝට්ටු මගින් ඕස්ට්රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි. 04 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026