තිස්ස පොසොන් පෙරහර පොසොන් පෝදා තිස්සමහාරාම පොසොන් පෙරහර දින තුනක් තිස්සේ පැවැත්වීමට නියමිතය. අවසන් පෙරහර පෝදා (12) වීදි සංචාරය කරයි. රුහුණු මාගම්පත්තුවේ ප් 06 June 2014
හිරෙන් පැන යළි හිරේටම පොළොන්නරුව අධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටියදී මෙයට දින පහළොවකට පමණ පෙර සිරෙන් පැන අකුරණ කුරුඳුගහඇල බිරිඳගේ නිවසේ සැගවි සිටි 06 June 2014
ලංගම අධ්යක්ෂ මණ්ඩලයට වරෙන්තු ලංගම සේවකයන් 540 දෙනකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් තිස් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම ගැන කරුණු විමස 06 June 2014
ලක් ව්යාපාරිකයා නිදහස් ඉතාලියේ පවියා නගරයේ ලාංකික ව්යාපාරික නාමල් තිමති ට (40) විරුද්ධව ලාංකික කාන්තාවක (30) විසින් පැවැරුණු නඩුවකින් පවීයා අධිකරණය ලාංකික 06 June 2014
ගැහැණියක පොලිසියෙදි හාමුදුරුවන්ට ගහයි අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරද්දී හිමි නමකට පහර දුන් ගැහැණියක අත්අඩංගුවට ගෙන හිමිනම රෝහල් ගත කළ බව 06 June 2014
විරෝධතා දක්වන්න හිටපු අගවිනිසුරුට කල් දෙයි ජාතික සංවර්ධන බැංකුවේ තම පරිගණක බැංකු තොරතුරු බැලීම තහනම් කරමින් කළ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට කොළඹ මහාධිකරණය හිටපු අග විනි 06 June 2014
‘ඡන්ද මැෂිම පුස් කනවා : මැකෝ සල්ලි කනවා‘ ඕනෑම මැතිවරණයක දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කර පැය භාගයෙන් ප්රතිඵල කිව හැකි යන්ත්රයක් මොරටුව විශ්ව විද්යාලයයේ ආචාර්යවරුන් හා සි 06 June 2014
හිටපු ප්රා මන්ත්රී රිමාන්ඩ් කහතුඩුව කෝරලේ ඉම උත්සව ශාලාවක ඩෙංගු මදුරු සෝදිසියකට ගිය බස්නාහිර ක්ෂණික විහිදුම් බලකායේ පරීක්ෂකයකුට පහරදුන්නැයි කියන හෝමාග 06 June 2014
පිහිනුම් තටාකෙන් අවසන් ගමනේ කොළඹ ආනන්ද විද්යාලයීය පිහිනුම් තටාකයේ පිහිනමින් සිටි පුද්ගලයකු අසනීප වී මිය ගිය බව පොලිසිය කියයි. මුදල් ගෙවා ටිකට් ගෙන තවත් ද 06 June 2014
අනවසර තාප්ප හිමියා නම කැපුණු දොස්තරෙක් මාලබේ පොතුආරාවේ ඉදි කළ අනවසර තාප්පයක් කඩා වැටී යාබද නිවසේ දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් දොස්තරවරයකු බව කියාගත් නාලක සුදර්ශන ගුණරත් 06 June 2014
වාජීකරණ බේතටත් වැටක් ප්රතිජීවක හා වාජීකරණ ඖෂධ වෛද්ය නිර්දේශය නොමැතිව නිකුත් කරන ෆාමසි වැටලීමේ මෙහෙයුමක් විලවුන් උපකරණ ඖෂධ නිය 06 June 2014
වත්තල ප්රා සභාපතිට වරෙන්තු සේවකයකුගේ අර්ථසාධක අරමුදලට බැර කළ යුතු රුපියල් එක්ලක්ෂ හැටපන්දහසකට ආසන්න මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවට බැර නොකිරීම ගැන කරු 06 June 2014
ඩිපෝ කලමනාකරු කූඩු කරයි වැලිමඩ කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මික නිළදරයකුට පහර දුන්නැයි සැකපිට ඩිපෝ කලමනාකරු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය කියයි. පහර කෑ 06 June 2014
අන්තර්ජාලයේ නොදුටු තැන් - 02 අන්තර්ජාලයේ නොදුටු තැන් සොයා ගොස් ලංකාදිප එසැණ පාඨකයින් වෙනුවෙන් ලොක්කා කාටුන් වැඞසටහන නිර්මාණය කරන මිලානෝ නුවර හර්ෂණ කාරියවස 06 June 2014
දිවි පිදූ ගුවන් විරුවෝ සැමරෙති ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී ගුවන් හමුදාධි 06 June 2014
නාවික හමුදාවෙන් අපුරට දිවි සුරැකුම් කණ්ඩායම් පොසොන් සමයේ අනුරාධපුරයට එන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නුවර වැව, තිසා වැව, බසවක්කුලම ඇතුළු වැව් අටක් ආශ්රිතව ලබන 9-15 දිනයන්හි 06 June 2014
ෆේස්බුක් මිතුරෝ වතුර බෙදති කළුතර දිස්ත්රික්කයේ ගංවතුරෙන් අවතැන් වී සිටින වලල්ලාවිට සහ අවට ගම් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් බෝට්ටු මගින් ගොස් ලීටර් 06 June 2014
උතුරේ තව තැනක බොදු නටඹුන් කිලිනොච්චියේ ශිව නගර් උර්තීරපුරම් ඉපැරැණි සිද්ධස්ථානයකට අයත් බව සැලකෙන සිරිපතුලක හා දා ගැබක නටඹුන් සොයා ගත් බව කිලිනොච්චි ආරක්ෂ 06 June 2014
රගර් ගහන්න ගිහින් යතුරුපැදි අහිමි වේ දිවයිනේ ප්රබල රගර් ක්රීඩකයින් තිදෙනෙකුට අයත් බව කියන යතුරු පැදි තුනක් සමඟ යතුරු පැදි හතරක් පසුගිය දින කිහිපයේ කටුගස්තොටදී 06 June 2014
වාහන තුනක් ගැටී තුන් පැත්තකට හැරේ දඹුල්ල කුරූණෑගල මාර්ගයේ හීන්මොරගොල්ල හන්දියේ ලොරියක් වෑන් රියක් හා කාරයක් හැපී වාහන තුන දිසා තුනකට හැරී වාහන තද බදයක් ද ඇති විය . 06 June 2014
පොලිස් ආරක්ෂාව ඉවත් කරයි දරු උපතක් බලාපොරොත්තුවෙන් අනුරාධපුර රෝහලේ වාට්ටුවක සිටින දන්තුරේ නිරෝෂා විමලත්න (ඩිලානි) ක්ලියෝපැට්රා රාත්රී සමාජ ශාලාවේ 06 June 2014
ගැමියෙක් ගං වතුරේ ගහගෙන යයි කළුතර නෑබඩ දෙහිගහ තොටු පොළ අසල ගං වතුර ගලා තිබු මහ පාරේ යමින් සිටි ගැමියකු එක්වරම ගසාගෙන ගිය බව ගැමියෝ කියති. කළුගඟ ගලා අඩි 06 June 2014
නයි නළගනගේ වාට්ටුවට පොලිස් මුර නයි නළගන නමින් ප්රකට සමාජශාලා නාටිකාංගනාව වන නිරෝෂා විමලරත්න මහත්මිය (ඩිලානි) දරු උපතක් බලාපොරොත්තුවෙන් නැවැතී සිටින වාට්ට 06 June 2014
අද කාලගුණය (ජුනි 06) දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් 06 June 2014
සෙල්ලමක හැටි මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයේ පීඩාව මකා ගැනීමට ඉන්දියාවේ උත්තර ප්රදේශ්හි ලක්නව් නගරයේ වාසය කරන තරුණයෝ පිරිසක් අන්තරායදා 05 June 2014
නයි නළඟනට බබෙක් කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරු ප්රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර 05 June 2014
වීරවංශ එපා : යෝජනාව ඒකමතිකව සම්මත වේ කඩුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති ඇමැති විමල් වීරවංශ එම පදවියෙන් ඉවත් කරීමේ යෝජනාවක් ඒකඡන්දයෙන් සම්මත විය. සන්ධාන මන්ත්රීවරු 1 05 June 2014
මාලබේ දොස්තර යළි රිමාන්ඩ් මලබේ අරංගල ඉඩමේ ඉදි කළ අක්රමික තාප්පයක් කඩාවැටීමෙන් දෙදෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දොස්තර නාලක සුදර්ශන සිකුරාදා (06) වන තුර 05 June 2014
උප ඇමැතිගෙන් පැය දෙක හමාරක් ප්රශ්න කරයි අධිවේගී මාර්ග පොලිසියේ කොස්තාපල් සුමින්ද සමන්ට පහර දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තිස් දෙනකුගෙන් පමණ 05 June 2014
විදුලි සැරෙන් කෙසෙල් ගොවියා මරුට කෙසෙල් වගාවට වතුර ගසමින් සිටි තරුණයෙකු (22) විදුලිය කාන්දුවී සෙවනගල රන්වැලිගම දී මිය ගිය බව පොලිසිය කියයි. 05 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026