අවිස්සාවෙල්ල පාරත් යටවෙයි කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවෙල්ල රංගල අඩි පහකින් පමණ ගං වතුර නැග ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා කීවේය. එම මාර් 03 June 2014
ඇහැළියගොඩත් ගං වතුරට හසුවේ කොළඹ රත්නපුර ප්රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට් 03 June 2014
අදත් මහ වැසි අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්යා දෙපාර්තමේන්තුව කියයි. වැස්සෙන් වැඩිම හානිය සිදු වු 03 June 2014
අකුණු සැරෙන් කොහු මෝලක් ගිනි ගනී මාරවිල කොහු මෝලකට අකුණක් වැදීමෙන් පසු කොහු මෝල ගිනි ගත් බවත් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවු බවත් පොලීසිය කියයි. 03 June 2014
කැඩූ දොරේ ඇඟිලි සලකුණු තුනක් සමූපකාර හා අභ්යන්තර වෙළෙඳ අමාත්යංශයේ හය වැනි මහලේ මූල්ය හා ගිනුම් අංශයේ පිවිසුම් දොරක් 2012/10/26 වැනි දා කඩා අනර්ථයක් සිදු කළැය 02 June 2014
ගුවන්/නාවික හමුදා ජීවිත රැසක් බේරයි කළුතර ප්රදේශයේ ගංවතුරට කොටු වු පිරිස් බේරාගැනීම සහ සහන සැලසිම සඳහා එම්.අයි 17 සහ බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානා දෙක යෙදවු 02 June 2014
කළු ගඟේ මෝය කපයි : තව සිරුරු දෙකක් ගොඩ ගනී කළු ගඟේ ජල මට්ටම අඩි හතරට වඩා ඉහළ යෑම නිසා මෝය කැපීම අද සවස ඇරැඹීය. මදුරු ගඟ, පැලැන් ගඟ, කුකුළේ ගඟ, බෙන්තර ගඟ හා නිල්වලා ගඟේ ජල මට්ටම 02 June 2014
සුපිරි මඟේ දී පොලිස් රියක පස්ස කැඩේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට එමින් සිටි පොලිස් ගුවන්විදුලි රියක් වැලිපැන්න පිවිසුම ආසන්නයේ දී ජිප් රියක හැපී පොලිස් කාරයට හා 02 June 2014
පීසීගෙන් අපූරු ඇබෑසියක් කටුකුරුන්ද පොලිස් අභ්යාස විද්යාලයේ දී කොස්තාපල්වරයකුට අතින් පයින් හා මුගුරකින් පහර දී තුවාල කළැයි එහි කොස්තාපල්වරයකුගේ වැඩ 02 June 2014
සනත් ජයසූරිය විරෝධතා පිලට බැට් කරයි දැයට කිරුළ ප්රදර්ශනය රුහුණ විශ්ව විද්යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන් සුළු තුවාල ල 02 June 2014
‘බර්ටිගේ හිතවතාගෙන් ලක්ෂ නවයක් කොල්ලකාලා‘ උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි දිසානායක මහතාගේ ආධාරකරුවකු බව කියන ධනවත් ව්යාපාරිකයකුගෙන් බලෙන් රුපියල් හය ලක්ෂයක චෙක්පතකට අ 02 June 2014
මනමේ / සිංහබාහු කැනඩාවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයින්ගේ මනමේ හා සිංහබාහු පසුගියදා කැනඩාවේදී වේදිකා ගත විය. ටොරොන්ටෝ නුවර වෙසෙන පේරාදෙනි ආදී ව 02 June 2014
බැලූ බැල්මට කිරිබත්ගොඩ ඇලක වැටී සිටි හරකකු බේරාගැනීමට උත්සාහගත් පුද්ගලයෙක් එම ඇලට වැටී සැඩ පහරේ ගසාගෙන ගොස් ඇතැයි ද ඔහු සොයාගැනීමට නාවික හම 02 June 2014
බලෙන් අතුළු වු පිරිස් බලෙන් එළියට රුහුණ සරසවියට බලෙන් කඩා වැදුණූ පිරිස ඉවත් කළ බව පොලීසිය කියයි.සිසුවකු පහරකෑමට ලබා ඇතත් බරපතල තුවාල සිදු වී නැතැයි දැනගන්නට ඇත.සරසව 02 June 2014
රුහුණ සිසුන්ට මැර ප්රහාරයක් දැයට කිරුළ ප්රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්යාලයට කඩා පැන සිසුන් 02 June 2014
කැරපොතු කඩේට බර දඩයක් ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ ශ්රී ලාංකිකයකු (43) සතු වෙළඳසලක් වැටලු ප්රාදේශීය පොලීසිය සහ සෞඛ්ය බලධාරයෝ එහි කැරපොත්තන 02 June 2014
උසස් බාලිකාවට නව මැදුරක් මහනුවර උසස් බාලිකා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් එක් කෝටි පන් ලක්ෂයක් වැය කර, ඉදි කළ සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල ලබන හය වැනි දින 02 June 2014
සරණාගත සහායට ඉටිපන්දම් දල්වයි ඕස්ට්රේලියාවට යන සරණාගතයනට සහාය දීම සඳහා ඕස්ට්රේලියානුවෝ පිරිසක් සිඩ්නි නුවර දී ඉටිපන්දම් දැල්වූහ. ශ්රී ලංකාවට එවීමට සි 02 June 2014
මතුගම පාසල් 130ක් වහයි මහා වැසි හා නායයෑම් නිසා මතුගම පාසල් 130ක් වසා සිසුන් ආරක්ෂිතව නිවාස වලට යැවීමට කටයුතු කරන ලෙස මතුගම කාලප අධ්යාපන අධ්යක්ෂ එන් ඩබ් 02 June 2014
කළුතර පන්දහසක් අනාථයි කළුතර දිස්ත්රික්කයේ පවුල් 1280 ක 5016 ක් අවතැන් වී ඇතැයි කළුතර මහ දිසාපති යු ඩි සී ජයලාල් මහතා කියයි. 02 June 2014
ස්ටාලින්ට/රත්නප්රියට ඇප අධිකරණ නියෝග කඩමින් මැයි පළමු වැනි දා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ පෙළපාළිය හයිඩ් පිටිය දෙසට යෑමට උත්සාහ කළැයි ලංකා ගුරු සංග 02 June 2014
කළුතර මළ ගණන 12 ට නඟී ගංවතුර නායයාම්වලින් කළුතර දිස්ත්රික්කයේ මිය ගිය සංඛ්යාව 12 ක් බව කළුතර මහ දිසාපති යූ ඩී සී ජයලාල් මහතා කියයි. අගලවත්ත ඕමන්තේ 02 June 2014
බූන්දල අලියා පරණ අලි මංකඩ දිගේ තංගල්ලට බූන්දල ජාතික වනෝද්යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය ඩබ්ලිව 02 June 2014
පොලිස් බල්ලා පෙදරේරුවාගේ ගෙදරට එයි පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ අලවංගුවක් ඉව කළ පොලිස් සුනඛයා මීටර් 500ක් ඈතින් පිහිටි පෙදරේරුවකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි. 02 June 2014
ඇල්දෙණිය එස්ටීඑෆ් පාර ඉවරයි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දැනට ඉදිකරගෙන යන කඩවත ඇල්දෙණිය සිව්මංසල පිවිසුම අසල තාවකාලික පාලම ද, පාරේ අඩි 40ක් දිගට ද කැඩී ඇතැයි ප් 02 June 2014
බුදු පිළිමයයි, වාලම්පුරි දෙකයි පැහැර ගනිති පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ රන් ආලේපිත බුදු පිළිමයක් හා වාලම්පුරි දෙකක් අද අලුයම පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. 02 June 2014
වැලිපැන්න පිවිසුමත් වහයි දක්ෂිණ අදිවේගී මාර්ගයේ වැලැපැන්න පිවිසුම අද උදෑසන සිට වසා දමා ඇත. එම ප්රදේශයේ පවතින ගංවතුර එයට හේතුවයි. 02 June 2014
කළුතර කොටු වු අය බේරගන්න ගුවන් හමුදාව එයි කළුතර කටුකුරුන්ද ප්රදේශයේ ගංවතුරට කොටු වු පිරිස් බේරාගැනීම සඳහා හෙළිකොප්ටර් යානායක් පිටත් කර යැවු බව ගුවන් හමුදාව කියයි. 02 June 2014
කළුතර 10 යක් නිදි ඇඳෙන් මරුට මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම් නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ ද 02 June 2014
වැදගැම්මක් නැති සොයා ගැනීම් ලෝකයේ කිසිම ප්රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් 02 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026