ගුරුවරුන් හිර කරති ගල්කිරියාගම මානේරුව මහ විදුහලේ ප්‍රාථමිකයට ද, පොළොන්නරුව මැදිවැව හත වැනි ශ්‍රේණියට ද ගුරුවරු ඉල්ලා මව්පියෝ අද ගල්කිරියාගමත් පො 23 January 2013
බුත්තල බැංකුවක් කොල්ලකති බුත්තල පැලපත්ත හොරබොක්ක සමූපකාර බැංකුවට අද උදේ කඩා වැදුණු සිව් දෙනකු බැංකුව කොල්ලකා පලා ගිය බව පොලීසිය කියයි. බැංකු කලමණාකරු හා 23 January 2013
අන්තෝ ජටා බහි ජටා උඩවලව ජාතික වනෝද්යා නයේ හම්බෙගමුව අරඹෙකෙම අක්කර දෙකක කංසා වගාවක් වටලා ටී 56 ගිනි අවියක් හා පතුරොම් තුවක්කුවක් සොයා ගත් බව වනජීවී දෙ 23 January 2013
පයාගලට අලුත් පාලමක් පයාගල පල්ලිය අසල පාලම අලුතින් සවිකැරෙන හෙයින් 24 වැනිදා රත්‍රී 11 සිට 28 වැනිදා දක්වා දකුණු කළුතර හා අලුත්ගම අතර දුම්රිය ගමනාගමනය නතර 23 January 2013
ත්‍රිත්ව ඝාතන සැකකරුගෙ හවුල් ගිණුම් තහනමට සැරැසෙයි රත්මලාන ගොළුමඩමේදී බිරිය හා දරු දෙදෙනා මරා දැමූ බව කියන ඇඟළුම් කම්හල් විධායක මදුර මනරංග ද සිල්වා සිය බිරිය සචේතනා සමග පත්වාගෙන ගිය 23 January 2013
ඕස්ටේ්රලියාව ලකුණු 247 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ 23 January 2013
නිදහස් රටාවේ පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි ශී‍්‍ර ලංකාවේ පැසිපන්දු කී‍්‍රඩාව නව මාවතකට ගෙන යමින් ප්‍රථම වරට නිදහස් රටාවේ පැසිපන්දු තරගාවලියක් පැවැත්වීමට ‘ෆ්‍රී 23 January 2013
මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක් වයස 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මුල් ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහි 23 January 2013
හවුල් බස් ගමන් කොට උඩ කොළඹ මහනුවර පෞද්ගලික හා ලංගම බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ වැඩ සටහන අද අඩාල විය. පෞද්ගලික බස් 80ක් පමණ ධාවනය නොකිරීම ඊට හේතුව 23 January 2013
මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ් මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි 23 January 2013
මහඔයට ගංවතුර මඩකලපු බදුල්ල මාර්ගයේ මහඔය ලෑලිපාලම අසල මාර්ය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩවල විය. අඩි තුනකින් පමණ යට වී ඇත.අ 23 January 2013
සමනලවැව 13ටම එක විට මාරු සමනලවැව පොලිස් මුරපොළේ ස්ථාන බාර උප පරීකෂක අතුළු 13 දෙනකු බළන්ගොඩ මූලස්ථාන පොලිසිය මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම් 23 January 2013
අග විනිසුරු උළෙලට කැමරා තහංචියක් නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස් මාධ්‍ය 23 January 2013
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 111 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ 23 January 2013
උතුරු සරසවි දෙන්නෙක් නිදහස් කොටි සංවිධානය ගිය වසරේ නොවැම්බර් 27 වැනිදා මහ විරු දිනය යාපන සරසවි නේවාසිකාගාරයේ සමරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනාග 23 January 2013
ජෝඩුවක් උපන් ඇඳුමෙන් කල්පිටි වැල්ලේ බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම 23 January 2013
අපුර නාගරික මන්ත්‍රී/ පීසී රෝහලේ බීමත් රියදුරන් සොයද්දී අනුරාධ පුර නගරයේදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සන්ධානයේ අනුරාධපුර නාගරික මන්ත්‍රීවරයකු අත්අ 23 January 2013
අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා කොල්ලුපිටියේ සමාජ ශාලා නයි නළඟන ඩිලානිට වැල්ලම්පිටියේදී පිහියෙන් පහරදුන් බව කියන අරාබි ජාතිකයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මා 23 January 2013
නයි නළඟන පිහිපාරින් රෝහලේ ‘නයි නළගන‘ නමින් ප්‍රකට කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) වැල්ලම්පිටි 23 January 2013
මහේල පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ 23 January 2013
කොස්ගොඩ අනතුරෙන් 22 ක් රෝහලේ අහංගම සිට කුලියාපිටියේ පන්නල මගුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගත් බස් රිය කොස්ගොඩ දූව මෝදර දී අනතුරට ලක්වී විසි දෙදෙනක් රෝහල් ගත 23 January 2013
බසය කොස්ගොඩදී ඇළට පෙරලේ කොස්ගොඩ දූවේමෝදරදී බස් රියක් ඇළට පෙරැළී විදුලි කණුවක් රේපාරට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි. තුවාලකරුවන් පිරිසක් බලපිටිය රෝහලට 23 January 2013
අම්පාර ග්රාමාරක්ෂක පෝරකේට බිරිය ආගමට හරවා ගත්තැයි ක්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ග්‍රාමාරක්ෂකයකුට නැගෙනහිර පළාත් බද මහාධිකරණ වින 22 January 2013
ලක්ෂ දෙක නොදී පොළී මුදලාලි මරලා? වැල්ලව ඇතිලියාගොඩ දී මරා දැමූ පුද්ගලයා කුරුණෑගල යත්තම්පලාවේ පොලී මුදලාලි කෙනකුවන නිලන්ත පෙරේරා (43) බව පොලිසිය කියයි. එක්දරු පියකුව 22 January 2013
පැය 48 නීතිය සම්මතයි සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගැනීමට හැකිවනසේ අපරාධ නඩු විධිවිධාන විශේෂ පනත පාර්ලිමේන්තුවේදී අද සවස වැඩි ඡන්දයෙන් සම්මත විය. ප 22 January 2013
පාසල් කී‍්‍රඩිකාවන්ටත් කි‍්‍රකට් තරගාවලියක් ශි‍්‍ර ලංකාවේ කාන්තා ක්‍රිකට් කී‍්‍රඩාව දියුණු කිරීමේ අරමුණින් ප්‍රථම වරට දිවයින පුරා 19 න් පහළ අන්තර් පාසල් කාන්තා කි්&zw 22 January 2013
ක්ලාක්ගේ සහභාගිත්වය සැක සහිතයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (23) පැවැත්වෙන පස්වැනි සහ අවසන් ඒක්දින තරගයට ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක්ගේ සහ 22 January 2013
අරාබියේ මෙහෙකාර කමට කතුන් නොයවනු! මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යාන 22 January 2013
ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය 26 වැනිදා සිට සමස්ථ ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියක් මේ වසරේ ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී්රඩාංගනයේද 22 January 2013
අන්තර්ජාතික පාපැදි තරගාවලියක් අපි‍්‍රයෙල් 5 . 6 . 7 ශී‍්‍ර ලංකාවේදී දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම අන්තර් ජාතික පාපැදි තරගාවලිය අප්‍රියෙල් මස 5,6,7 යන දින වල ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 22 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026