පෙම්වතා රිමාන්ඞ් දාහත් හැවිරිදි පෙම්වතිය මන්නයකින් කපා මරා ඇයගේ මවටද තුවාල සිදු කළැයි සැකපිට පුබ්බෝගම යුද හමුදා කඳවුරේ දමිත් ප්‍රියදර්ශන සෙබළා අන 04 September 2012
මහදුරු පුතා මහනුවර වැසිකිළියේ මැරිලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් සූධීර සෝමතිලක (18) මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසිකිළියක ම 04 September 2012
‘‘කබලෙන් ලිපට“ මන්නාරම සිලාවතුර මරිච්චිකට්ටියේ රජයේ ඉඩමක තාවකාලික නිවාස තනාගෙන සිටි මුස්ලිම් වැසියන්ගේ නිවාස හතකට සහ ප්‍රජා ශාලාවකට ඊයේ (3) සවස 7ට 04 September 2012
එංගලන්තයෙනුත් අනුලා බිසොවක් වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ඔක්ස්ෆ්ර්ඩ් සරසවි උපාධිධාරිණියක (28) ගැන ඵංගලන්තයෙන් වර්තා වේ. ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් න 04 September 2012
‘මරණ තුනක් ඇති කෙනකුත් පැණි කෑය‘ යුරෝපය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් තම කලාපය මුදා ගැනිමට ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මැර්කල් මහත් වෙහෙසක් ගන්නා කාන්තාවකි. විටෙක 04 September 2012
‘නොක්ස් ගහේ පැටියා’ 1658 දී පර්සියාව බලා යාත්‍රා කරද්දී නැවේ රුවල කැඞීමෙන් 1659.1.19 වැනිදා බි්රතාන්ය නාවිකයකු වූ සුදු ජාතික රොබට් නොක්ස් සහ ඔහුගේ පුත් ‘ඈන 04 September 2012
අ‘පුර රදගුරු දොස්තර ප්‍රහාරය හෙළා දකී අනුරාධපුර රෝහලේ දොස්තර චමිල හේරත්ට අමානුෂික ලෙස පහරදීම ගැන අතිශයින් කනගාටුවන බවත් එම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත් වෛද 04 September 2012
ලයින් කාමරය කැඩී දරුවා මරුට හොරණ ඇල්ලකන්ද වත්තේ ලයින් කාමරයක් කඩා වැටීමෙන් අවුරුදු හතරක දරුවෙක් මරුමුවට පත්වූ බව පොලිසිය කියයි. 04 September 2012
තමිල්නාඩුවට යන්නේ බලාගෙනයි දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයන් පසුගියදා මුහුණදුන් සිද්ධි සලකා බලන විට තමිල්නාඩුවේ සංචාර සඳහා යෑම අහිතකර විය හැක 03 September 2012
දුස්සීලයකුට එරෙහිව දායකයෝ වීදි බසිති පදවිය ශ්‍රී පුර රජමහා විහාරයේ සිටිතියි කියන දුස්සීල භික්ෂුව පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලමින් එහි සතර පේරුවේ දායකයෝ දින කිහිපයක් තිස 03 September 2012
දෙමළ සන්ධාන අපෙක්ෂකට ඇප ඕස්ට්‍රේලියාවට අසවසරයෙන් මිනිසුන් යවමින් සල්ලි වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වී. සුරේෂ් කුමාර්, දෙමළ ජාතික සන්ධාන නැගෙනහි 03 September 2012
දඩුලේනා ටෙනිස් පිටියට පනී මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන ඇමෙරිකා විවෘත ටෙනිස් ශූරතා තරගයෙදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩක ජුලියන් බෙනතෝ දෙවන වටය 03 September 2012
‘රජය රෝම සෙබළා වගේ’ පුරාණ රෝම සොල්දාදුවන් වහලූන් හා කළ සටනක් ලෙස පළාත් සභා තුනේ ඡන්දය පවත්වතියි ජනතා විමුක්ති පෙරෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 03 September 2012
අකුරැස්ස සභාපති ආයෙත් රිමාන්ඩ් 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික් 03 September 2012
සරසවියට 4900ක් වැඩිපුර 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සකස් කළ යෝජනා හතරකින් යුත් වාර්තාවක් විශ්වවිද්‍යාල ප් 03 September 2012
පෙම් හබෙන් පෙම්වතිය මරුට පෙම් හබයක් දුරදිග ගොස් කැකිරාව තිබ්බටුවේ 17 හැවිරිදි දැරියක කපාකොටා මරා ඇගේ මව ද පෙම්වතාගේ මව ද බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය කිය 03 September 2012
වෛද්‍ය සංගමය සතියක් කල් දෙයි අනුරාධපුර රෝහලේ දොස්තර චමිල් හේරත්ට ගිය සිකුරාදා අනුරාධපුර දහයියාගමදී පහරදුන් සංධාන දේශපාලන මැරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන 03 September 2012
නොසැලකිල්ලෙන් ධාවන තරගය කැලේ බෙල්ජියමේ ස්පා ධාවන පථයේ පැවති ෆොර්මියුලා 1මොටර් රථ ධාවන තරගය අතරතුර ඵක් මෝටර් රථ පදවන්නකුගේ නොසැලකිලිමත් තිරංග තද කිරිමෙන් වු බිහ 03 September 2012
සැකකරු වෙඩි කා මැරේ මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 03 September 2012
අපේක්ෂක නැති වාහනේ පොලිසියට නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන නලීන් ගුණවර්ධන මහතාගේ රුව රැගත් ප්රචාරක රියක් එහි රියැදුරා සමග ත්ර 03 September 2012
කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින් නොයෙක් බාධක ජයගන්නා වීරයන් සහ වීරවරියන් සුරංගනා කතා වලදී අපට හැම විටම හමු වෙනවා. නපුර පරාජය කර යහපත හා සත්‍යය ජයගන්නා මේ බොහෝ කතා අවස 03 September 2012
නව මහා නා හිමි ඒකච්ඡන්දයෙන් හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පෙමසිරි නාහිමියෝ (90) මින් මද වේලාවකට කලින් ශ් 03 September 2012
වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට මීගමුව මුහුදු වෙරළේ පැවැති 2012 ආසියානු වෙරළ දැල්පන්දු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. එහි පිරි 03 September 2012
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටය 03 September 2012
තෙල් හලේ සේප්පුව උස්සන් යති රාගම අසල ඉන්ධන හලක හැත්තෑ හැවිරිදි මුරකරු බැඳ අද ආලූයම සේප්පුව පැහැරගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. දින තුනක දී පමණ එකතු 03 September 2012
පාර හදන්න අවුත් මරුට තඹලගමුව මොල්ලිපොතානේ මහා මාර්ගය අලූත්වැඩියා කරමින් සිටි සේවකයකු වෑන් රියක හැපී මරුමුවට පත්විය. තවත් අයෙක් තුවාල ලැබීය. 02 September 2012
බඹරෙක් මිනී මරයි ඩයගම තේ වත්තක බඹර ප්‍රහාරයකින් තේ දලු නෙළන්නියක මරු මුවට පත්වී තවත් හත් දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 02 September 2012
සුපර් ස්ටාර් නායකයා රිය අනතුරක සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ නායක මහින්ද සිල්වා ඇතුළු පිරිසක් ගමන්ගත් වෑන් රිය සියඹලාණ්ඩුව අම්පාරේ පාරේදී අඹගසක ගැටීමෙන් පස් දෙනක 02 September 2012
හිරේ දොගොල්ලම එකට සෙල්ලම් කරති අන්තර් බන්ධනාගාර මළල ක්‍රීඩා තරගාවලිය මෙවර ද කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගනයේදී අද පැවැත්විණි. මෙවර උළෙලේ සිදුවූ විශේෂත්වය වූය 02 September 2012
රවිනාථට ලොකු වැඩක් ලබන නොවැම්බරයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනෙන සමාලෝචන රැස්වීම හෙහෙයවී 02 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026