වසරකට ගමන් වාර තුනක් හතරක් පමණක් ධාවනය කෙරෙන අනුරාධපුරය - මිහින්තලය අතර දුම්රිය මාර්ගය රුපියල් කෝටි 22ක වියදමක් ද
විශේෂාංග
ඡන්ද නීති සංශෝධන කොයිබටද?
මැතිවරණ නීති සංශෝධනයට අදාළ යෝජනා නිර්දේශ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සඳුදා (ඔක්තෝබර් 16) හිට
රටට ධන උල්පත් මවන ලෝක උරුම රැකගනිමු
ඓතිහාසික උරුම අතින්ගත් විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව බොහෝ වාර්තා අත්පත් කරගත් රටකි. වසර 2500ක්
ව්‍යවස්ථා සංශෝධන කොයිබටද?
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යළිත් වරක් සංශෝධනය කළ යුතු යැයි යෝජනාව නැවතත් මේ දිනවල කරළියට පැමිණෙමින් තිබේ. බොහෝ අය දන
අල්කයිඩා සංවිධානයේ ක්‍රියා සුළුවෙන් නොතකමු
අල්කයිඩා නම ඇසූ පමණින් ලොවේ ඕනෑම වැසියකුට මර බිය ඇති වූ කාලයක් තිබිණි. වීඩියෝ කැමරා ඉදිරිපිට තමන් අල්ලාගත් සිරකර
යහපත් සිනමාවකට කැපවූ ‘සිනමා බුද්ධි‘
මෙරට බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ පුස්තකාලයක් බඳු දැනුමක් තිබූ ප්‍ර වීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ වියෝව සිදුව
මම දකින ජැක්සන් ඇන්තනි
ඕනෑම වෘත්තියකට අතිශය නිර්මාණාත්මක විශිෂ්ටයන් බිහිවනුයේ ඉතාමත් කලාතුරකිනි. “දෙවියන් විශිෂ්ටයකු නිර්මාණය කළ පස
දූෂණය ලෝකය දකින ශ්‍රී ලංකාව
රාජ්‍ය අංශයේ දූෂණ අතින් ලංකාව වේගයෙන් සංවර්ධනය වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ සංජානන දර්ශකයෙ
අන්‍යයන්ගේ සංස්කෘතිවලට අවමන් කිරීම මිනිස්කමට නිගාවක්
‘‘වළාකුළු විසිර ගොස් එක් වන්නා සේ මානව වර්ග සියල්ල නිදහසේ දෙමුහුන් වෙමින් අනතුරුව එකිනෙකා වෙන්ව නැවත කවලම්ව ආපස
විදේශ සබදතා ආර්ථිකයට ගැම්මක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. චීනය මුල් කරගෙන බිහි වී ඇති එක් තීරයක් - එක් ම
අල්ලස - දූෂණය පිටුදකින්න ඊට හේතුවලටත් පිළියම් ඕනෑ
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක ස
නූතන නිර්මාණවලට වඩා එක ජාතක කතාවක් දහස් ගුණයකින් වටිනවා
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය12 වැනි වරට සංවිධානය කළ වාර්ෂික පර් යේෂණ සම්භාෂණය එම විශ්වවිද්‍යාලයේ දී ප
ශ්‍රී ලංකාවේ උද්ධමනයේ සත්‍යය
දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුද
ඡන්ද ක්‍රමය වෙනස් කිරීමකට සුදුසු අවස්ථාව මේකද?
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නියමිතව තිබෙන බව පසු
‘ජලය ජීවය සපයයි ‘
ජලය ජීවය සපයයි. සියලුම සම්පත් අතරින් වඩාත් අත්‍යාවශ්‍ය වූ මෙම සම්පත සමරන, ලෝක ආහාර දිනයට අදාළ මේ වසරේ තේමාව ශ්‍රී
රටට අවශ්‍ය මුහුණුද? ක්රමයක්ද?
මෑත කාලීන පසුබිම අනුව ශ්‍රී ලංකාවේ පොදු ජනතාව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. යහපත් රටක්, සැනසිලි සහගත අනාගතයක් ගැන බලා
රථවාහන අස්සේ පොලිසියේ වෙහෙසකර රාජකාරිය
‘‘මහ මග රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්නැයි’’ රියැදුරු අසුනේ වාඩිගන්නා රියැදුරන්ගෙන් ඉල්
ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන
චීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (15දා) පිටත් වෙයි. එහිදී චීන ජනාධිපතිවරයා සමග ද්වී
දේශපාලනයේ මැති ඇමැති පිල්මාරු
හිටපු පරිසර ඇමැති නසීර් අහ්මද් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණය අනුමත කරමින
බාල ඖෂධ සැපයුම්කරුට නීතිය ක්‍රියාත්මක නැද්ද?
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඉම්යුනෝග්ලෝබියුලින් නමැති රුධිරය හා සම්බන්ධ ඖෂධය සම්බන්ධයෙන්
යුද්ධයේ රස්නය ලංකාවටත්
යුද්ධය සඳහාම අලුතින් පිහිට වූ ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් කළ ප්‍රකාශයකින් එරට යුද්ධය පිළිබඳ තිබෙන අධි
ආරුගම්බෙන් වාර්තා වූ නිහීන සිද්ධියක්
මුළු ලෝකයේම අවධානය ඊශ්‍රායලය දෙසට යොමුවී තිබේ. එහෙත් අපගේ අවධානය යොමුවන්නේ අප රටෙහි සුන්දර සංචාරක කලාපයක් වන ආරු
කටු අකුල්වල පිපි මල් මල් බඳුන්වල සිනාසේ
අපෝස්තලික කාර්මේල් නිකායේ උතුම් වෙරෝනිකා මව්තුමී අනුස්මරණ අභියෝගතා ශූරතාවලිය ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා ගම්පහ
හැමෝටම බදු ගහන්න අපට බැහැ
වැටුණු රට නැගිටලාද ආදී කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ම
විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයා
මේ දිනවල, සෑම නාලිකාවකම මධ්‍ය ලක්ෂ්‍යය වී ඇත්තේ ඔහු ය. සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය. ඔහු පිළිබඳ දැක්වෙන
දඟකාර,කටකාර,හැඩකාර,සරුසාර ජැක්සන්
ප්‍රවීන රංගධර අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනිගේ අවසන් කටයුතු අද (12) වැනිදා රාගම ශාන්ත පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ.
’මැල්සි’ නම් වූ ජැකා
මා මෙය ලියන මොහොතේ ද මගේ වම්පසින්, දකුණුපසින්, ඉදිරියෙන් පසුපසින්, උඩින් සිටින්නා වෙනෙකකි. මා ලියන ඕනෑම දෙයක් මහත්
අපනයන නැති ආර්ථිකයක ආදීනව
ආනයන තහනම ලිහිල් කළ යුත්තේ පාරිභෝජනය සඳහා පමණක් නොවෙයි. ඒ තහනම ලිහිල් කළ යුත්තේ නිෂ්පාදනය සඳහාය. ආනයන තහනමෙන් පහර
දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ප්රශ්නය
වත්කම්, බැරකම් ප්‍රකාශ අපේ රටේ දේශපාලනය සමඟ දැඩිව බැඳී තිබෙන විෂයයකි. නීතියට සහ සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව න
ඊශ්‍රායල්-හමාස් යුද්ධය ලංකාවට කෙසේ බලපායිද?
ලෝකය තුළ සිදුවන සෑම සිදුවීමක්ම කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාව කෙරෙහි ද බලපෑමට ඉඩ ඇති බව ඊශ්‍රායල් - හමාස් ගැටුම හේතු