අසිරිමත් නත්තල අදින් උදා වේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව ඉමහත් බැතියෙන් මෙන්ම අපමණ ප්‍රීතියෙන් නත්තල සමරත
විශේෂාංග
අර්බුදයේ වාසිය කොයිබටද?
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතා අනෙක් බොහෝ මන්ත්‍ර
තනතුරු හිස්ව තැබීමේ පාඩුව රටේ ජනතාවටයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම පරිපාලන තනතුරු 100කට වැඩි ගණනක පුරප්පාඩු පුරවා නැති බවත් එම තනතුරුවලට වැඩබලන නිලධාරීන් ප
ජනතාව අන්දවන සුරංගනා කතා
මේ දිනවල ලොකු ලූනු මිල ප්රශ්නය සැරටම දැනෙමින් තිබේ. අප රටට කලින් කලට මෙවැනි ප්‍රශ්න උද්ගත වේ. විශේෂයෙන් ම අල, ලූනු
සරසවි ඇදුරාගේ නිහීන ක්‍රියාව
ධර්මද්වීපය යැයි විරුදාවලි ලත් රට බොහෝ වේගයෙන් සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ. අසන්නට, දකින්නට ලැබෙන සි
වැට් බද්දට අසල්වැසි පාඩම්
එළඹෙන ජනවාරි 01 වැනිදා සිට දැනට සියයට 15 ක් වන වැට් බද්ද සියයට 18ක් වෙයි. එසේම මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ හා සේවා
පාප්තුමාගේ හිටපු උපදේශකට එරෙහි නඩුවෙන් අපටත් පාඩමක්
මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වතිකානයේ හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකවරයකු වූ ඇ
අයි.එම්.එෆ්. තියරියේ වැට් බද්ද
2024 ජනවාරි පළමුවැනි දින සිට වැට් බදු අනුපාතික වැඩිවීම පිළිබඳව විපක්ෂය සහ සමාජ මාධ්‍යයෙන් යළිත් වරක් බිල්ලෙක් මැවී
ඖෂධ ජාවාරමුන් දඬුකඳේ ගැසීම
බාල ඖෂධ නැතහොත් සරලව ප්‍රකාශ කළොත් හොර බෙහෙත් මේ රටේ ගෙදර දොර පොදු මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ හොර බෙහෙත් ජාවාරම බ
ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත්
ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග දෙරටේ සබඳතා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.
වැට් බදු ඉහළ දැමීමෙන් පොඩ්ඩාට තවත් අමාරුකම්
අප රට රටක් වශයෙන් හැඳින් විය හැකි සියලු නිර්ණායක රටට අහිමි වෙමින් තිබෙන සෙයකි. ඒ බවට ඉඟිදෙන පුවතක් අප පුවත්පත ඉකුත
ඡන්දයකදී සජබට තරගයක් නෑ
අලුත් වසරේ එන මැතිවරණ සඳහා ඇති සූදානම සමගි ජන සන්ධානයේ උද්ගතව ඇතැයි කියන මතභේද මේ ආදී දේශපාලනික හා ආර්ථික කාරණා ග
ගුරු ගෞරවය නොරැක්කොත් සමාජයෙනුත් පිළිගැනීමක් නෑ
අවුරුදු 15 ක බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම අඩන්තේට්ටම් කිරී
සංහිඳියා කොමිසම විජ්ජාවක්ද?
ශ්‍රී ලංකාවේ සිටින විවිධ ජන කොට්ඨාස අතර, විශේෂයෙන්ම සිංහල, බෞද්ධ හා දෙමළ ජාතීන් අතර සංහිඳියාවට අදාළ ප්‍රධාන සිද්
ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු
එළැඹෙන්නේ උත්සව සමය වේ. වේලක් හැර වේලක් කමින් යාම්තමට ජීවිතය ගැටගසාගෙන සිටින ජනයාට උත්සව සමය යනු දවල්තරු පෙනෙන ම
අයි.එම්.එෆ්. වට්ටෝරුවේ හිරවීම
මේ සතියේ කිවිදා දැක්ම ලියන්නට වෙන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගණනාවක්ම ගනිමින් තිබෙන අවස්ථාවකය. 2024 වර
පරිසරයට හානිවන පොලිතින් භාවිතය
‘‘ලන්ච් ෂීට් තහනම්, විකල්ප සොයන්න හය මසක්” යනුවෙන් පුවතක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. මීට පෙර කී වතාවක් ල
දුප්පතා පිට පැටවෙන බදුබර
නවසිය පනස් හයේදී ලංකාව ආදර්ශයට ගෙන දියුණුව ආරම්භ කළ සිංගප්පූරුවේ ආදායම් බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 72කි. එ
අල්ලස–දූෂණය පිටුදැකීමේ ක්‍රියාදාමය තවත් දැඩිකරමු
අල්ලස් ගැනීම්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිලි 3255 ක් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට නොවැම්බර් මස 21 ව
පටු අරමුණු පෙරටුකොට රට වැට්ටවීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරනු ලැබ ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දීම සම්බන්ධයෙන් 12 වැන
පැය පහක් අඳුරේ වැටීමේ අභාග්‍යය
මුළු රටටම එකවර පැය පහක කාලයක් අඳුරේ ගිලි සිටීමට සිදුවිය. ඒ ඉකුත් 9 වැනිදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදීය. ම
සාපෙළින් පසු සාපයක් නොවන්නට
මෙවර අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්‍රමාදවය. එම ප්‍රතිඵල නිකුත් වන විටද විභාග ප්‍රතිඵල
පොහොට්ටුව තාමත් ජනතා හදවතේ
අද රටේ තත්ත්වය, පක්ෂ සම්මේලනය, නව විදුලිබල පනතට විරුද්ධ ද, පොහොට්ටුවට එල්ල වන චෝදනා ආදී දේශපාලන කරුණු සම්බන්ධයෙන
දුප්පත්කමින් යුතුකම් අයුතුකම් අමතකවීම
දින හතේ වයසැති පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකිණු සිද්ධියක් පසුගියදා අපගේ ලංකාදීපය සිය මුල් පිටුවේ ප්‍ර
දියුණු ආර්ථිකයකට ප්‍රවේශයක්
ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික පරිවර්තනයක් සඳහා නවෝත්පාදන සැලැස්මකට යා යුතුය. මෑත කාලය තුළ මුහුණ දුන් අභියෝග හේතු ක
හැදියාව කියාපෑවාට ක්‍රියාව අන්ත බාලය
රටේ ජනතාවගේ හැදියාව කියාපාන කතාවක් අපි ඉස්සර අසා ඇත්තෙමු. ඒ තුළ මෙරට ජනයාගේ ගරුත්වය පිළිබඳ දෘෂ්ටියත්, හැදියාව යො
වැටුණු තැනින් නැගිටීම
රට බංකොළොත්භාවයට පත් කරමින් දැනට රටේ පවතින ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතුයැයි නොවැම්බර් 14 වැනිදා ශ්‍රේෂ්ඨාධික
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට නියාමනයක් ඕනෑ ඇයි?
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ‘ලංකාද
හෘදය සාක්ෂියේ අර්බුදය
ආචාර්ය චරිත හේරත්ගේ පසුගිය සිකුරාදා පළවූ කිවිදා විග්‍රහය ලිපියේ මෙසේ සඳහන් විය. “මා මුලින් කියූ දෙවැනි හේතුව වන්
මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ
විද්‍යාව කෙතරම් ඉහළට දියුණු වුවද මිථ්‍යාවට තවමත් වැඩි ඉඩකඩක් තිබේ. යම් අයකු අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ය