ගල්කිරියාගම මානේරුව ගම්මානයට පැමිණ සිටියදී අල්ලාගත් හැළ කිඹුලකු කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලූ වැව ජලාශය
සේයා රූ
කුරුණෑගල වැවෙන් ඉපැරණි මුරගල් දෙකක් මතුවෙයි
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය අඩුවීමෙන් පසුව ඉපැරණි මුර ගල් දෙකක කොටස් මතුව තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.
‘ලෝකයේ රටවල අරගල හටගෙන ඇත්තේ භූමියට-ජලයටයි‘
ලෝකයේ සෑම රටකම අරගල හටගෙන ඇත්තේ ජලය සහ භූමිය සම්බන්ධයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) මොරගහකන්ද ජලා
කතරගම දේවාලයේ අතු පන්දළම සකසති
කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යයේ 6 වැනි දිනය වූ අද (8) දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කරනු ලැබී
චීනයෙන් ලැබුණු P625 නෞකාව කොළඹ වරායට
මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනමන ලද P625 නෞකාව අද(08) කොළඹ වරායට සේන්දුවිය.
ගිනි දවාලෙත් වන අලි කොට්ටුකච්චිය වැවට යති
කොට්ටුකච්චිය වෙල්යාය හා කිරල් ඔය අසළට ආ වල් අලි 15ක පමණ රංචුවක් අද සවස පලවා හැරීමට පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරී
දැයම එක රොදකට සම්මේලනය මහනුවරදී
බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද දැයම එක රොදකට සම්මේලනය සවස මහනුවරදී පැවැත්විණි. එම සමුළුවට මහා සංඝරත
ජවිපෙ පා ගමන ඇරැඹේ
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘වීදී පිරෙන හද සටන‘ උද්ඝෝෂණ පාගමන අද ( 07) නගරයෙන් ඇරැඹිණි.
පුත්තලම කළපු තීරය අවට දැඩි දුර්ගන්ධයක්
පුත්තලම කළපු තීරයේ ඇති ශාක වර්ග ගොඩ බිමට ඇදී ඒම සහ එම ශාක මැරී කුණු වීම නිසා කළපු තීරය අවට මේ දිනවල දැඩි දුර්ගන්ධයක
මාතලේ මාධ්‍යවේදීන් 10 ට ජනමාධ්‍ය ඇමති අතින් සම්මාන
මාධ්‍යවේදීන් තම රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙනවා, සමහර මාධ්‍යවේදීන් තම රාජකාරිය ඉටු කිරී
කෝපි කඩේට වසර 32යි - ශිල්පීන්ට උපහාර
ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය ලෙස වාර්තා තැබූ කෝපිකඩේට වසර 32 ක් පිරීම නිමිත්තෙන් එහි රංගන ශිල්පීන්ට උපහාර දැක්වී
කුල දරුවෝ 50 දෙනෙක් ශාසනයට
ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් 50 දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (4) ඓත
දුම්රිය ස්ථාන පාළුවට යයි
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (4) දිවයින පුරා දුම්රිය ස්ථානයන් වසා දමා තිබිණි. මේ
සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළ වැවේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.
බුද්ධංගල අභයභූමියේ වන සතුන්ට උහන ප්‍රා.සබෙන් ජලය
අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් බුද්ධංගල අභයභූමියේ වෙසෙන වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ පා
හම්බන්තොට නව රෝහල ජනපති අතින් ජනතා අයිතියට
නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදි කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සි
පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්
මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ පා ගමනක් අද (01) නානුඔය නගරයේදී පැව
කතරගමට නව වෙළඳ සංකීර්ණයක්
කතරගම නගරයේ අවිධිමත් වෙළඳ සංකීර්ණ ඉවත් කර එම ව්‍යාපාරිකයන් සඳහා නව වෙළඳ සංකීර්ණයක් ඉදිකර අද (30) අග්‍රාමත්‍ය රනි
අගමැති සියොන් දේවස්ථානයේ සංචාරයක
පසුගිය අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුගේ ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය ව
බෞද්ධ දූත පිරිසක් ශී‍්‍ර ලංකාවේ සංචාරයක
දකුණු වියට්නාමයේ සංඝනායක හිමිනමක් වූ පූජ්‍ය පාම් වැන් චැං හිමියන් ප්රමුඛ බෞද්ධ දූත පිරිසක් පසුගිය දා ලංකාවට
තායි තානාපතිනියගෙන් දේවානන්ද හිමිට විශේෂ ඔටුන්නක්
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමිගේ සහ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂු න
රජ රට වැව් සිඳීමෙන් මසුන් මියයාමේ අවදානමක්
ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය නිසා මේ දිනවල රජරට ප්‍රදේශයේ වැව්වල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවති.
දුම්රිය සංගම් කිහිපයක වර්ජනයෙන් මගීන් අමාරුවේ
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබියදීත් ඉල්ලීම් කිහිපයක්
ඉන්ද්‍රාණි සේනාරත්න දැයෙන් සමුගනී
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු අද(27) බොරැල්ල සුසානභූමියේදී සිදුකෙරිණි
ලංගමයෙන් සුඛෝපභෝගී බස් රථ 9ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිල දී ගත් සුඛෝපභෝගී බස් රථ 09 ක් ඩිපෝ අතර බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්
පානදුර ආතර් වී දියෙස් උද්‍යානය ජනතා අයිතියට
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම්රිය පො
කිරින්ද වෙරළේදී මියගිය පියා - දියණියෝ සමුගනිති
හැටන් ප්‍රදේශයේ ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ කිරින්ද වෙරළ තිරයේදී රළ පහරකට හසු වී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ
රටට සෙත්පතා රන්වැලි සෑය අබියස පිංකමක්
රටේ සියලු දෙනා ධාර්මිකව කටයුතු කරන තාක් කල් මේ රට ජාතිය සතුරු උවදුරුවලින් විපත්වලින් බේරා ගැනීමට හැකිවනු ඇතැයි ර