රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන දුම්රියක තවත් දුම්රියක් ගැටීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍ර
සේයා රූ
ගාලු මුවදෝර පොල් ගසා පූජා පවත්වති
ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව මේ වන විට කොළඹ ගාල
මහ වැස්සෙන් කොළඹ යට වෙයි
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට
ගාලු මුවදොර නොනවතින රැල්ල-වීඩියෝ
ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් අද පෙරවරුවේ ගාලු මෝදර පිටියේ ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් පැවැත්වෙයි.
පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර
පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි
විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට
විරෝධතාකරුවෝ අරලිගහ මන්දිරය වටලති
විරෝධතා කරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගත්
සම සෞඛ්‍ය සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනිති
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිිපිට විරෝධතාවක නිතරව ස
අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක්
විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි.
පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි
මහජන විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසිම් මාර්ගය මීට සුළු මොහොතකට පෙර
කොළඹදී විරෝධතා රැසක්
ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි.
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?
ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ මහ
මහනුවරත් මහ පිරිස් විරෝධයේ
වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් විරෝධය දක්වමින් මහනුවර දළදා වීදියට රැස්වූ අති විශාල පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින
කුරුණෑගලත් මහා පිරිස් මහ පාරේ
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ජනපීඩක වැඩපිළිවෙලටත් විරෝධය දක්වමින් දෙදහසකට ආසන්න පිරිසක් කුරු
කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළ
රට පුරා අදත් විරෝධතා
රට පුරා අද (04) දිනයේදීත් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ රැසක් පැවැත්වේ.
මෙතෙර විරෝධයට එතෙර ලාංකිකයන්ගෙනුත් සහාය - වීඩියෝ
ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙ
ඇඳිරියෙන් පාළු වු කොළඹ
රට පුරා පවතින ඇඳිරිනීතිය සමඟ අද (03) කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ඇඳිරිය මැද්දේ තැන තැන විරෝධයේ
වත්මන් රජයට විරෝධය දක්වමින් අද සවස දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා ද සහ රජය පත්කර ගැන
හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හි
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ග
පාසල් බස්-වෑන් වලටත් කණකොකා හඬයි
ඩිසල් නොමැති වීමෙන් හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සහ වෑන් රථ ගණ
පාලනයක් නැති බඩු මිල ගැන ජනතාව කනස්සල්ලෙන්
අත්‍යාවශ්‍ය භාණ්ඩමිල ගණන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ක්‍රියාත්මක වන බව පාරිභෝගික ජනතාව ප
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස
ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නි
පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක්
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උය
මහ මඟ නවතා තිබූ යතුරු පැදිය හිටි හැටියේ ගිනි ගනී
වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29) ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි
රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හ
හලාවත ධීවරයෝ යළි තෙප්පම් ජීවිතයට
පුත්තලම හා හලාවත ධිවරයන් තමන්ගේ පැරණි තෙප්පම යළි රැකියාව සදහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.
පිරවුම් හලේදී ත්‍රිරෝද රිය ගිනි ගනී
බණ්ඩාරගම නගරයේ ඉන්ධන හළක් තුළදී ත්‍රි රෝද රථයක් අද ( 28 ) හිටිහැටියේම ගිනි ගැනීමට ලක් විය.
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැ