ඉඩම මායිමේ රබර් ගසෙන් අයිය මලෝ සමගියෙන් කිරි කපාගෙන (තිහගොඩ - උපසේන ලියනගම) තම පියාට අයත් අක්කර තුනක් වූ රබර් ඉඩමක් දෙකට බෙදීමේදී එක් රබර් ගසක් හරියටම ඉඩමේ මායිමට ආවිට දෙපස ඉඩමේ හිමිකර 02 June 2015
මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින් (උනවටුන ඞී.ජී. සුගතපාල) දකුණේ ගම්බද ප්රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප්රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් 01 June 2015
පෙට්රල් බෝතලය අයිස් පෙට්ටියේ (ගලහ ඩබ්.ඒ. අසේල) තලාතුඔය ප්රදේශයේ පදිංචි පොලිස් සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප්රතිකාර ලබාගැනීමෙන 30 May 2015
නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින් (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ ග්රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපිය 29 May 2015
අක්කාගේ දානෙගෙදර ඇවිත් නංගිගේ මුද්ද උස්සලා (තලාතුඔය - ටී.එච්. සරත්) අක්කාගේ නිවසේ පැවැති දානයට පැමිණි නංගී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන යාමේ පුවතක් තලාතුඔය ප්රදේශයෙන 28 May 2015
හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා (කරුවලගස්වැව - ජයරත්න වික්රමාරච්චි) හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට ප 27 May 2015
රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක් කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්ව 26 May 2015
බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා සැමියාගේ දැනුම්දීම මත බිරිය හොඳින් වැඩුණු ආනමාලූ කෙසෙල් ගසකට ආධාරකයක් ලෙස කරුවක් තියන්නට ගොස් කෙසෙල් ගස කඩා වැටුණු පුවතක් සියන 25 May 2015
සියයට දහයේ පොලියට 10000 ක් අරන් සියයට විස්සට මිතුරියට දීලා පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකි. දිනක් එක් කාන්තාවක් අනෙක් කාන්තාව අමතා ”ගෙදර තීන්ත ගාන්නත් තියෙනවා. කාගෙන 23 May 2015
රාත්රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා (තිහගොඩ - උපසේන ලියනගම) නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ න 22 May 2015
අරාබි රැකියාවකට ගිහින් ඇවිත් අමු ආනමාලූ කාලා (ඉංගිරිය - නිමාලි කහවල) අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර මෙරටට ආ මොහු පිටරට රැකියාවේ රස්නය ඕනෑවටත් වඩා පෙන්වීමට ගිය අයෙක 21 May 2015
එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා (ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න) තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක 20 May 2015
මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක් (අලූත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා) මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වා 19 May 2015
පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක් (සුජීව එදිරිසිංහ) තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ පෙම්වතකු පිළිබඳ පුවතක් 18 May 2015
අවුරුදු තෑග්ගට ‘බත්කොළ’ මිටියක් (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ දුරස්ථ නෑකමක් ඇති මේ පවුල් දෙක අතර තිබුනේ දැඩි මිත්රත්වයකි. එහෙත 16 May 2015
යාළුවා දුන් තෑග්ග අන්තිමේ හූනියමක් වෙලා (නයිනමඩම - චන්දන ප්රනාන්දු) තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු මිල ජංගම දුරකතනයක් තමන්ට ලබාදීම නිසා වසර දෙකකට 15 May 2015
රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ (මොණරාගල අතිරේක - කේ.එම්.පි. බණ්ඩාර) දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් 13 May 2015
රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා (බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න) වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප්රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැ 12 May 2015
රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා (දුනගහ බටේපොල විජයසිරි) මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්රී ලංකාවට ආපසු පැමිණියාය. ඇය කටුනායක ග 11 May 2015
බකිංහැම් මාළිගයෙත් නැති ඩෙවල් බයිට් (ශ්රාවස්තිපුර සීසර් කුරුනේරු) මධුවිතෙන් හා රස මසවුලෙන්ද යුතු නව අවුරුදු සාදයකට සහභාගි වූ අඹ යාලූවන් දෙදෙනකුට ”බඩජාරිකම” 09 May 2015
‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් දීලා (හලාවත ඔගස්ටින් ප්රනාන්දු) හදිසියේ හමුවී ඉල්ලා සිටි උදව්වට උපකාරයක් වශයෙන් උදව්ව කළ අයට අයත් රුපියල් 84 දහසක් වටිනා ඇපල් වර්ගයේ 08 May 2015
සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා (ඌරගස්මංහන්දිය - බී.ජී. අමරසිංහ) දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැප 07 May 2015
නිවෙසට ආ මිතුරා දුව පැහැරගෙන පැදුරටත් නොකියා යන්න ගිහින් (තිහගොඩ - උපසේන ලියනගම) එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු දකුණ ප්රදේශයේය. අනෙකා කන්ද උඩරටය. පසුගිය අවුර 06 May 2015
දුරකථනයෙන් පෙම් බස් දොඩමින් ගාලූ යන්න මාතර බසයක නැඟලා ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි. ගමේ යාමට විශේෂ හේ 05 May 2015
සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා (පොල්ගස් ඕවිට එස්. වික්රමආරච්චි) දෙන්න දෙමහල්ලන්ගේ ප්රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප්රදේශයේ පවත්වනු ලබන වෙසක් දන 02 May 2015
තැපෑලේ නැතිවුණා: මේසය මත තිබී හමුවුණා කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම් 01 May 2015
කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ (තිහගොඩ උපසේන ලියනගම) අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ට 30 April 2015
කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක්රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවක 29 April 2015
අල්ලපු ගෙදර කැසට් යන්ත්රයේ හඬ ඉවසන්න බැරිව මිදුලට පැන නටලා දිනපතා මහ හඬින් සින්දු දමන්නට එපා යැයි අල්ලපු නිවසේ අයට කොතරම් කීවත් අසන්නේ නැති තැන අඹු දරුවන් සමඟ තම නිවසේ මිදුලට බැස එම සින 28 April 2015
බිරියට පාඩමක් උගන්වන්න සැමියා අවුරුදු දා කෑමට 20 කට එන්න කියලා (කමල් ශ්රී ලියනගේ - කොස්ගොඩ) අමනාපයෙන් සිටින බිරිඳට පාඩමක් උගන්වා ඇයගෙන් වාඩුව ගැනීමට තමාගේ මිතුරන් රැුසකට අවුරුදු උදාවූදා ගේ ඉඳ 27 April 2015
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026