මිණි මුතු මෝරා ගාලු එයි ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත්රාවක දැලට පැටලී මියගිය මිනිමුතු මෝරකුගේ සිරුරක් අද ගාල්ල ධීවර වරායට ගෙනවිත් තිබිණි. අඩි 12ක් 21 October 2014
සන්ධාන ප්රා මන්ත්රී මාර්ග සේවකයකුට ගහයි සන්ධානයේ හබරාදූව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයකු මාකුඹුර යක්කලමුල්ල පාර අලුත්වැඩියා කරමින් සිටි සේවකයකුට බැන වැදී පහරදුන්නැය 21 October 2014
සිසුහු පාසලේ කුණු ගෙදරට අදිති පිළියන්දල සෝමවීර චන්ද්රසිරි කණිටු පාසලේ කුණු ගෙදර ගෙන යෑමට සිසුනට සිදුවී ඇත. ඩෙංගු මදුරුවන් නිසා පාසලේ කසල ටැංකි කඩා ඉවත් කර ඇ 21 October 2014
මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් පුත්තලම රෝහලේ වෛද්යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ ත 21 October 2014
අන්තරේ මහ පාර හිර කරයි අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත සහ නෙළුම් පොකුණ වටරවුමේ වාහන තදබදයක් ඇ 21 October 2014
සන්ධාන මන්ත්රීගේ පිරවුම්හල ගාලු සබේ කන් පුරවයි දකුණු පළාත් සන්ධාන මන්ත්රී රන්දිම ගමගේ මහතාට අයත් බව කියන අනවසර ඉන්ධන පිරවුම්හලක් නිසා දකුණු පළාත් සභාව අද උණුසුම් විය. තවලම ප 21 October 2014
ගුවන් කොටියාගේ මව කටුනායකින් හරවා යවයි එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය වීමෙන් පසු එය යළි ගොඩ නැගීමට උත්සහ කළ බව පැවසෙන සුන්දරලිංගම් කජිපන් හෙවත් තේවියන් නැම 21 October 2014
මරුවෙක් මහ පාරේ හම්බන්තොට සිට තංගල්ල ප්රධාන මාර්ගයේ දිනපතා දැවැන්ත ගල් කුට්ටි පටවාගෙන ටිපර් රථ ගමන් කිරීම අනතුරුදායක බව රියදුරෝද හා පදිකයෝද කි 21 October 2014
බසය පල්ලමේ : 50ක් රෝහලේ ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. 21 October 2014
ඉංජිනේරු සිසුන් දෙදෙනා ගුටි කා රෝහලේ රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු ක 21 October 2014
කඨින වස්ත්රය සිවුරක් කරන්නේ මෙහෙමයි පුරාණ චාරිත්රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිමේ පිංකමක් මාතලේ කය 21 October 2014
සද්ධාතිස්ස කඨින පින්කමට මහ සෙනග ලන්ඩන් නුවර ශ්රී සද්ධාතිස්ස ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ දෙදින වාර්ෂික කඨින පිංකමට දහසකට වැඩි පිරිසක් සහභාගී වුහ. සි 21 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 20) ශ්රී ලංකාවේ හා ලෝකයේ ඔක්තෝබර් මස 20 වැනි දිනයන්හි දී සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 20 October 2014
වැඩි පඩි ඉල්ලති වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි. 20 October 2014
‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘ වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැඩ පටන් ගෙන ඇතැයි&nb 20 October 2014
කරුවලගස්වැව සභාපති දිනයි : ඕඅයිසී නුගේගොඩට මාරු කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත 20 October 2014
සබරගමුවේ පහක් බාරවෙති ශී්ර ලංකා සබරගමුව විශ්වවිද්යාල සිසුන්ගේ සත්යග්රහ අට්ටාටාලයට ප්රහාරය එල්ල කළැයි කියන ප්රාදේශිය සභා මන්තී් 20 October 2014
මිනිපුර වීදිකත සැරයන්ගෙන් කෝටි 5 ක් ඉල්ලයි රත්නපුර නගර මධ්යයේදී ප්රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපියල් කෝටි 5 ක වන්දි ඉල් 20 October 2014
අඟහරුවාදා කාලගුණය දිවයිනේ බොහෝ ප්රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේ 20 October 2014
පඹහින්න අට්ටාලය යළි හදයි සබරගමු විශ්ව විද්යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පරිශ්රයෙන් පිටත වෙ 20 October 2014
ජාත්යන්තර අධිකරණයට යන්න රජයේ සහය ඕනෑ යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්ය 20 October 2014
ජනපතිවරණයට නිරීක්ෂකයෝ පිටපට ගසති ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඇරියුම් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා 20 October 2014
තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉවත් වන බව 20 October 2014
ගල් මුල් මැද්දෙත් ධීවර උද්ඝෝෂණය දිගටම ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල් මුල් ප්රහාරයක් 20 October 2014
යාපන දුම්රියත් පීලි පනී කොළඹ යාපනය තැපැල් දුම්රියේ එන්ජිම යාපනය දුම්රිය ස්ථානය අසළදී අද (20) පෙරවරුවේ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 20 October 2014
හමුදාව අංගම්පොරත් උගනී ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩු හා බෝක්ෂිං වලින්ද 20 October 2014
අධ්යාපනයට 6% ඉල්ලයි මහින්ද රාජපක්ෂ ජනපති ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් 6% ක් අධ්යාපනයට වෙන් කරන ලෙස බලකරමින් සමාජවා 20 October 2014
බාලසූරිය නව ලේකම් නීතිය හා සාමය අමාත්යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අබුඩාබියේ හිටපු තානාපති ද 20 October 2014
කහඳගමගේ තහනම ඉවත් කරයි ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්රී මහින්දරත්න කහඳගම 20 October 2014
කොස්ගහ ලොකු අනතුරක් බේරයි බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත් 20 October 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026