වැලිගම පැමිණිල්ල දවසකින් විභාග කළාදැයි සොයයි වැලිගම දෙදරු මවක පොල්ලකින් ගසා මරා දැමීමට සතියකට පෙර පොලිසියට පැමිණිල්ලක් කළත් ක්රියාමාර්ගයක් නොගත්තැයි කියන සිද්ධිය සම්බන්ධ 06 July 2014
රනිල් තල්දූව පොළේ මිනිසුන්ගේ ජීවන බර සොයා බැලීමට හා එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අවිස්සාව 06 July 2014
පාසල් පොල් අතු මඩුව දැක තානාපති හිත උණුවෙයි ගලේවෙල පහල දිග්ගල ප්රථමික පාසලේ පොල්අතු මඩුව වෙනුවට තම පෞද්ගලික ධනයෙන් ගොඩනැගිල්ලක් එදි කර දෙන බව ඉරානයේ ශ්රී ලංකා තානාපති ෆය 06 July 2014
හොර ඔප්පුවෙන් ලක්ෂ 25ක කුඹුක් දැව අදින්න හදලා පලාගල දොළ රක්ෂිතයක ඉඩමකට ව්යාජ ඔප්පු සහ පිඹුරුපත් සකසා රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා කුඹුක්ගස් කපා විකිණූ බව කියන මහ මොළකරුවක 06 July 2014
හිඟන්නා රාවලින් නාවයි මදුරංකුලිය රා තැබෑරුම අසළ සිටි යාචකයකුගේ රුපියල් 550ක් උදුරා ගත් පුද්ගලයකු කළ වැඩේ වැරදි යැයි කී අයකුගේ නිවසට ද පහර දී ඇතැයි මදුරංකු 06 July 2014
කුණු ලූනු කතාව යටගහන්න 50000ක් දෙන්න හදයි කොළඹ වරායේ ඉවත දැමූ ලොකු ලූනු කන්ටේනරයක් ගලේවෙල මකුළු ගස් වැව ගබඩාවක තෝරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි. ප 06 July 2014
කසල තේ කිලෝ 40000ක් ගම්පහින් අල්ලයි අරාබියට අපනයනය කර රුපියල් කෝටියකට වඩා රට සල්ලි උපයාගැනීමේ අරමුණින් ගම්පහ නැදුන්ගමුවේ ගබඩාවක සඟවා තිබූ කසල තේ කිලෝ හතලිස් දහසක් සො 06 July 2014
පොලිසිය බුදි : සල්ලාලයා දෙදරු මව මරාගෙන මැරෙයි විවාහක දෙදරු මවකට කලකට පෙර කළ අයුතු යෝජනාව ප්රතික්ෂේප කිරීම නිසා ඇය දරුවන් දෙදෙනා දහම් පාසල් ගෙන යද්දී පොල්ලකින් ගසා ඝාතනය කර 06 July 2014
හොර බඩු පෙන්වන්න ගිය හොරා දඬුගං ඔයේ සොරබඩු ගැනීම සඳහා මාංචු පිටින් පොලිසිය සමඟ ආ සැකකරුවකු ජාඇළ දී දඬුගම් ඔයට වැටී ඇතී ඇතැයි, ඔහු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කර 06 July 2014
ලග්ගල හිටපු සභාපති අද උසාවියට? ලග්ගල ප්රාදේශීය සභා මන්ත්රී හා හිටපු සභාපති ඒ ජී කුමාරසිංහ ලග්ගල රෝහලේ වෛද්යවරයාට හා ඔහුගේ බිරියට බැන තර්ජනය කළැයි අද නාවු 06 July 2014
මැතිරිල්ල වරදී වීරකැටිය කොන්දගල රජ මහ විහාරයේ චෛත්යක් කඩා අද අළුයම නිදන් හාරමින් සිටි හිමි නමක හා කට්ටඩියා ඇතුළු පස් දෙනෙක් සැකපිට අත් අඩංගුව 06 July 2014
පිච්ච මලින් සිරි මා බෝ සමිඳු පුදයි ශ්රී මහා බෝධීන් වහන්සේ උදෙසා 25 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ලක්ෂ සංඛ්යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සවස පැවැත්වි 05 July 2014
ප්රා මන්ත්රී දොස්තරට තර්ජනය කරලා අසනීපයෙන් සිටින ලග්ගල රෝහලේ වෛද්යවරයාට සහ ඔහුගේ බිරියට ලග්ගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති බැණවැදුනැයි කියන සිද්ධියක් සම්බන් 05 July 2014
තුවාල ලැබූ අටක් ජාතික රෝහලට බම්බලපිටියෙ දුම්රිය පිළිපැනීමේදී තුවාල ලැබූ අට දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා කියයි. 05 July 2014
මාතර දුම්රියත් බම්බලපිටියේදි පීලිපනී මතර සිට කොළඹ බලා ධාවනය වූ සීග්රගාමි දුම්රිය මින් මද වේලාවක පෙර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පිළිපනිනාවත් සමග දුම 05 July 2014
බසය පෙරළී 42ක් රෝහලේ යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප්රදේශය 05 July 2014
දොස්තර රිමාන්ඩ් පාදුක්කේ ගැබිණි කතගේ මරණය සම්බන්ධයෙන් ගබ්සාව සිදු කළ බව කියන දොස්තර උපුල් විජේසිංහ නමැත්තා අවිස්සාවේල්ල වැඩ බලන මහේස්ත්රාත් 05 July 2014
එස්. අයි. මාරු කරයි, යළි අවලංගු කරයි කල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පල්ලමට හා නවගත්තේගමට මාරුකර බඩු ද පටවාගෙන ගිය පසු මාරුව අවංගු කර යළි කල්පිටියට පැමිණෙ 05 July 2014
ගම්පහ කම්හල් රැකියා 2000 ක් ගම්පහ දිස්ත්රික්කයේ පෞද්ගලික කර්මාන්ත ශාලා 44 ක කම්කරු සිට විධායක ශ්රේණිය දක්වා රැකියා ඇබෑර්තු 2000 කට ආසන්න ප්රමාණයක් පවත 05 July 2014
කවුඩුල්ලේ අක්කර 1000ක් ගින්නට බිලි කවුඩුල්ල ජාතික වනේද්යානයේ රොට වැව ඉස්මත්තේ අද (5) අලුයම ඇති වූ ගින්නක් අක්කර දහසක පමණ ප්රදේශයකට පැතිර ගොස් ඇතැයි වනජීවි නිලධාරී 05 July 2014
බසය 15ක් රෝහලට යවයි ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේදී කන්දක හැපිමෙන් මගීහු 15 දෙ 05 July 2014
චීන ජනපති ලංකාවට එයි? චීන ජනපති ෂී ජිංපින් මේ වසර අවසානයේ ශී්ර ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මීට පෙර චීන ජනපතිවරයකු ලංකා 05 July 2014
අලියා ත්රිමලේ දුම්රිය නතර කරයි කොළඹ සිට මඩකළපුව දක්වා අද (5) අලුයම ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියට පළුගසවැව ඇඹුල්ගම වාන්කඩවල ප්රදේශයේ දී අලියකු ගැටීමෙන් එම 05 July 2014
අයින්ස්ටයින්ටත් වැරදිලා අයින්ස්ටයින් පවසා සිටියාට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩුවේගයකින් යැයි ඇමරිකා විද්යාඥයෙක් පවසයි. ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්ව විද්&zw 04 July 2014
කුඹුක්කන් ඔය බබා සඟවාගනී මඩකලපුවේ සිට කතරගමට පාද යාත්රාවේ යමින් සිටි අවුරුදු පහක දරුවකු කුමන ජාතික වනෝද්යානයේ කුඹුකන් ඔයට වැටී මිය ගිය බව පොලිසිය කියය 04 July 2014
තබ්බෝවේ වතුර පිරේ : ධීවරයාගේ අතත් පිරේ තබ්බෝව වැව පිරීමත් සමඟ කුඩා මසුන් බහුල බව ධීවරයෝ කියති. මිරිදිය සාලයන් ලෙස හඳුන්වන කුඩා මාළුන් අල්ලා කරවල කර කිලෝව රුපියල් 140 ගණන 04 July 2014
2015 ක්රිකට් කිරුළ ලංකාවේ 2015 වසරේදි පැවැත්වෙන ක්රිකට් ලෝක කුසලාන එක් දින තරගාවලියේ දී ජයග්රාහී කණ්ඩායමට ලබා දෙක ලෝක කුසලානය ජාත්යන්තර ක්රික 04 July 2014
එජාප මන්ත්රීහු නාගොඩ රෝහලේ අඩුපාඩුත් බලති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් වන අජිත් පී පෙරේරා¸ එරාන් වික්රමරත්න, රුවන් විජයවර්ධන හා ආර් යෝගරාජන් යන මහත්වර 04 July 2014
බෝධිරාජාරාම නඩුව ඔක්තෝබරයේ 2010 ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්ත බෝධිරාජාරාමයේ අවි ආයුධ හා පුපුරණ ද්රව්ය රැස් කර තිබිණැයි කියන නඩුව ඔක්තෝබර 17 වැනි දා විභාගයට ගැ 04 July 2014
සූතිකාගාර ප්රශ්නෙ උසාවියට නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්ය සේවිකාවන් රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිල 04 July 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026