සුපිරි මගේ අත්බෝම්බය පුහු කරයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30.2 කිලෝමීටර කණුව ප්‍රදේශයේ තිබී හමුවූ අත් බෝම්බයක් පුහු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි. දුර 04 July 2013
77 පෙම්වතීගේ ලක්ෂ හතර හමාරකට විදලා පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු, ඇගෙන් රුපියල 04 July 2013
උහණ ප්‍රා මන්ත්‍රීට ගහලා උහන ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට සහ ඔහු ගමන් කළ ත්‍රීරෝද රියේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අම්පාර ග 04 July 2013
මහේස්ත්‍රාත් මීරිගම පොලිසියට හොදටම දෙහි කපයි මීරිගම පොලිසිය කිසිම සූදානමක් නැතිව පැමිණීම නිසා උසාවියත්, මහජනතාවත් කරදරයටත්, හිරිහැරයටත්, රස්තියාදුවටත් පත්වෙතියි අත්තනගල්ල අ 04 July 2013
ඉතාලියෙන් ලංකා පොලීසියට යෝජනාවක් ශ්‍රී ලංකාවේ මාර්ග නිතියක් කඩ වු පසු දඩය ගෙවා රිසිට් පත පොලිසියට රැගෙන එන තෙක් රියදුරු බලපත්‍රය පොලිසිය සන්තකයේ තබා ගැනිම තමන්ගේ 04 July 2013
ප්‍රා. සභාපති රිමාන්ඩ් පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහාකාරවරයකුට, තබ්බෝව ප්‍රදේශයේ පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත 04 July 2013
පැරීසියේ තරු තරගයෙන් එංගලන්තය ජය ගනී ප්‍රංශයේ ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය විසින් සංවිධානය කැරුණු පැරීසියේ තරු සැදෑව තරගයෙන් එංගලන්තයේ සිට පැමිණි ප්‍රශාන් ද 04 July 2013
කොටියාට කැනඩා යුද තාක්ෂණය දුන් බව පිළිගනී කැනඩා යුද හමුදාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් දුන්නැයි කියන සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා (32) නම් ඇමෙරිකාවේ නිව්යෝක් 04 July 2013
වාස්ගේ බිරිය උසාවියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ භාර්යාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වූවාය 04 July 2013
හිටපු ඒ.එස්.පී සහ හිමිනම රිමාන්ඩ් මැදිරිගිරිය දිවුලන්කඩවල විහාරගොඩ නිධන් හෑරීමට ගිය බව කියන හිටපු සහකාර පොලිස් අධිකාරී සහ හිමිනම ඇතුළු 15 දෙනෙක් හිඟුරග්ගොඩ මහේස්ත් 04 July 2013
ත්‍රිරෝද රිය ඇළේ මහනුවර සිට කැකිරාව රණජයපුර ගම්මානයට ගමන් කළ ත්‍රිරෝද රථයක් දඹුල්ල පන්නම්පිටියේදී ඇළකට පෙරැලී එහි ගමන් කළ නාවික හමුදා නි 04 July 2013
ගොකරැල්ල පොලීසියේදී බසයක් ගිනි තබයි ගොකරැල්ල පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසින් නවතා තිබු පෞද්ගලික් බස් රථයක් ඊයේ (03) රාත්‍රීයේදී ගිනි තබා විනාශ කැර ඇතැයි ගොකරැල්ල පොල 04 July 2013
තෙල් ඇද්ද රියදුරා අතටම අසුවේ කැකිරාව ලංගම බස් රථ ඩිපෝවේ නවතා තිබු බස් රථයක ධාවන ටැංකියෙන් ඉන්ධන අදිමින් සිටි රියදුරකු අතටම අසු වී පසුව කැකිරාව පොලීසියට 04 July 2013
නාන මිනිහා බලන්න පොලිසියත් එයි මොරටුව අලුත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කළබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩ වී ගඟ දෙස බලා සිටියහ. 04 July 2013
හවුන්ස්ලෝ ජනහඬන් නොමිලයේ නීති උපදෙස් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සැලකියයුතු සේවයක් ඉටුකරනු ලබන වැද 04 July 2013
ලංකාවට එන සුද්දනට බ්‍රිතාන්‍යයෙන් උපදෙස් ශ්‍රී ලංකාවට යන විදේශිකයින් හට මුහුණ පෑමට සිදුවන ලොකුම අතවරය ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම් කිරීම බව පසුගියදා බ්රිතාන්&zw 04 July 2013
ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර අද ඇරඹෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන 15 වැනි ‘ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් තරගා 04 July 2013
නවගත්තේගම නියෝජ්‍ය විදුහල්පති එපාලු නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධව පොලීසියට දුන් කට උත්තරය ඉවත්කරගත් එම පාසලේ නියෝජ්& 04 July 2013
නිවන් ප්‍රාකාරය තිස්ස පන්සලක කෙලෙස් නසා රහත්වීම දක්වා වන අවස්ථා බුදු දහමට ආවේනික රූප මගින් මුර්තියට නගා ප්‍රදර්ශනය කිරිමට තිස්සමහාරාමයේ උඩුවිල ගංගා 04 July 2013
උපාලි කොඩිකාර අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය හෙට - අනිද්දා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන ‘උපාලි කොඩිකාර’ අභියෝග කුසලාන පා 04 July 2013
පාතාල නායකයා එස්.ටී.එෆ්. රියදුරුගේ බෙල්ල මිරිකන්න හදලා පාතාල නායකයකු බව කියන මාමා අස්මි එස්.ටී.එෆ් රියදුරකුගේ ගෙල සිරකිරීමට යද්දි රියේ සිටි වෙනත් සෙබළකු ඔහුට වෙඩි තබා ඇති බව පෙනේ යැයි පො 04 July 2013
බස්නාහිර පළාත් කණ්ඩායම මල්ලව පොර ශූරතාව දිනයි තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පිරිමි අංශයේ මල්ලව පොර ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් මල්ලව පොර කණ්ඩායම සමත්විය. තරගා 04 July 2013
කරුවලගස් වැව ප්‍රා. සභාපති අත්අඩංගුවට තබ්බෝව වැවේ වාරි ක්ෂේත්‍ර සහකාර වරයකුට පහරදුන්නැයි සැකපිට කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මින් මද වේලාවකට කල 04 July 2013
මහා රෑ මාළු පොකුණක් කපයි ? අරලගංවිල දේවගල නිදන් හෑරූ බව කියන ගම්පහ ව්‍යාපාරිකයෝ අට දෙනෙක් අද අළුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි දොළහක් දිග පළල ඇති අඩි 13 04 July 2013
මාමා අස්මි වෙඩිතබා මරා දාලා මාලිගාවත්තේ පාතාල නායකයකු වූ මාමා අස්මිගේ වෙඩි වැදුණු සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අසළ ප්‍රදේශයේදි සොයාගත් බව පොලී 04 July 2013
අද කාලගුණය (ජූලි 04 ) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. අ 04 July 2013
පී.එච්.අයි. ට තර්ජනය කළ හෝටල් හිමියා පොලීසියේ ඩෙංගු සෝදිසියකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධාකර තර්ජනය කළැයි කියන හෝටල් හිමියකු නවගත්තේගම නගරයේදී අත්අඩංගුවට 04 July 2013
පොලිස් ඇසෙන් ජීවිත දෙකක් බේරේ මුලතිව් හි තරුණයින් දෙදෙනකු මරා දැමීමට මතුගම පැලවත්තට ගෙන එමින් සිටියදි සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කි 03 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026