‘ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම බොරු‘ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන උසස් අධ්‍යාපන අමාත්යං 03 July 2013
ශ්‍රී ලංකාව 3-0 කින් මාලදිවයින පරදවයි ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ 03 July 2013
වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග්රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ (2013) කොළඹ රාජකීය විදුහල් 03 July 2013
ලක්ෂ පහක චැනල් සල්ලි වංචාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන්ට ගෙවීමට තිබු රැපියල් 502900 ක් වංචා කරන ළදැයි කියන සිද්ධ 03 July 2013
13 රකින්න රනිලුත් එයි 13 වන ව්‍යාවස්ථා සංශෝධනය ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමට බල කරමු, බලය බෙදා එක් වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය ක 03 July 2013
ආච්චිගේ ආදරේ හරි අපූරුයි ඇලුමිනියම් පිඟානක් රත්කොට හත් හැවිරිදි මුණපුරා පුළුස්සා තුවාල සිදු කළ බව කියන අත්තම්මා කෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන 03 July 2013
බසයේ දී අනූහත් දහසකට විදී බසයේ දී තම අත් බෑගයේ තිබූ රුපියල් අනූහත් දහසක් සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිහිසුන්ව ගාල්ල බස් නැවතුම්පොළේ ඇද වැටුණ කාන් 03 July 2013
‘රටේ නම රැකගන්න තිබුණා‘ මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඈති රමිත රඹුක්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයා රට ගැන සිතා වගකීමෙන් හැසිරිය යුතුව තිබුණා යැයි බස්නාහ 03 July 2013
කැරොකි ගිය 82 ක් දඩ කති කොළඹ යුනියන් පෙදෙසෙහි රාත්‍රී සමාජ ශාලාවක සුදු පොළක් කළමණාකරණය කිරීම හා පවත්වාගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් එහි කළමණාකරුවන් තිදෙ 03 July 2013
අන්තරේ ජපුරෙන් කොළඹට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන පා ගමන අද (03) දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ආරම් 03 July 2013
විදුලිය වැඩි කළාට තවත් පෙත්සන් විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද සංදේශයක් බාර දුන්නේය. සෞඛ්‍ය සේවා වෘත් 03 July 2013
ගම්පහට කසිප්පු බෙදන තැනක් වැලිවේරියේ වැලිවේරිය දකුණු වෑබඩ නිවසක් කුළියට ගෙන කසිප්පු පෙරා ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවලට බෙදා හැරීමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගු 03 July 2013
බස් ගාස්තු වැඩි නොකළොත් වර්ජනයක්? ලබන සිකුරාදා (5) වන විට නියමිත බස් ගාස්තු වැඩිවීම ලබා නොදුන්නොත් ලබ සතියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞ 03 July 2013
මම ‘මෙගා’ තරුවක් නිරෝෂා කොහොමද අද දවසේ කටයුතු? ගොඩාක් හොඳ ප්‍රතිචාර අතරේ ජීවිතය සතුටින් ගෙවී යනවා. රඟපෑමට අහම්බෙන් ආ චරිත 03 July 2013
‘දූෂණයේ බර එජාපය අනාගතයට බැර කරන්නේ නෑ‘ ඒකාධිපති රෙජීමයේ දූෂණයේ බර අනාගත පරපුරේ කරමත පැටවීමට ඉදිරියේදී ගොඩනගන එක්සත් ජාතික පක්ෂ පාලනය සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ න 03 July 2013
මින්නේරි වැවට නාන්න ගියා ගියාමයි මින්නේරි වැවේ දිය නෑමට ගිය බස් රියදුරකු හා සහායක දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. හෝමාගම සිට සෝමාවතියට ගිය බසයක මේ දෙදෙනා සේවය 03 July 2013
වීසා නැති ලාංකිකයෝ තිදෙනෙක් ඇල්ලෙති මහා බ්‍රිතාන්‍යයේ සිටිංබෝන්හි ගරාජයක අනවසරයෙන් සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර සංක්‍ර 03 July 2013
පානදුර ඝාතනයට අනියම් බිරිය සැකපිට පානදුර නගරයේ කාරයකදී ප්‍රදීප් දේවනාරයන නම් ව්‍යාපාරිකයකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බණ්ඩාරගම දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවි 03 July 2013
වලව ගොවියෝ බිමේ අයිතිය ඉල්ලති වලව ගොවි කලාපයේ පදිංචි දහස් ගණනක් වූ ගොවි පවුල්වලට ස්ථිර ඉඩම් ඔප්පු ලබා දෙන ලෙසත්, ඉඩම්වල බූමි ප්‍රමාණය කප්පාදු නොකරන ලෙසත් ඉල්ලා 03 July 2013
රග්බි පුහුණු කිරීමේ ප්‍රධාන වගකීම ජාතික පුහුණුකරු ගි‍්‍රනින්ට පැවරෙයි ශී‍්‍ර ලංකාවේ රග්බි කී‍්‍රඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ මූලික පියවරක් වශයෙන් රග්බි පුහුණු කිරීමේ ප්‍රධාන නිලධාරියා ලෙස පිල් ග 03 July 2013
‘සිංහලයන් කරකාර බැඳීමෙන් වැදි පරපුර නැතිවෙනවා‘ වනාන්තරය අහිමි වූ තම පරපුර ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස රජය සලකන බවත්, ඒ නිසා වැදි රැහේ සිරිත් විරිත් නොරැකෙන බවත්, රැකියා සඳහා සිදාදියට 03 July 2013
කොළඹ සරසවි නවක ක්‍රීඩා කොළඹ විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුන් විසින් පළමු වසර සිසුන් වෙනුවෙන් සෑම වසරකම සංවිධානය කරන නවක ක්‍රිඩා උළෙල අද (3) කොළඹ විශ 03 July 2013
මාදුරු ඔය අලි කටුගෙයක් මාදුරු ඔය වනෝද්‍යානයේ අලි කටුගෙයක් විවෘත විය. මාදුරු ඔය අලින් 800ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති. ජාතික වනෝද්‍යාන අතරින 03 July 2013
රිය අනතුරු අඩුකරන්න පොලිසිය දෙවියන් යදී රිය අනතුරු අවම කර දෙන ලෙස ඉල්ලා ගම්පහ පොලිසි 11ක රථවාහන ස්ථානාධිපතිවරු, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ද සමග යක්කල වීද 03 July 2013
තිසර පටෙන් බෙල්ල හිර කරලා පානදුර කාරයේ මිය ගොස් සිටි දේවනාරායනගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම අලුත්බෝමුල්ලේ 39 හැවිරිදි එක්දරු මවක් එන් ටී වීරක්කොඩි නීතීඥවරය 03 July 2013
සෞදි ජංගම සේවාව සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කළාප තානාපති ජංගම සේවාව සුපුරුදු පරිදි මෙවරත් ජූලි මස 5 වැනි සිකුරාදා දින උදෑසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් ඇස්ටු 03 July 2013
පානදුර කාරයේ ඝාතනය ප්‍රංශයේ හා ඉතාලියේ කළක් වාසය කර ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඝාතනයට ලක් වූ ප්‍රදීප් දේවනාරායන (40) ඇසුරු කළ බව කියන කතක් නීතීඥවරයකු 03 July 2013
ඡන්දෙට දැන් සිටම පිටපට මධ්‍යම සහ වයඹ පළාත් සභා මේ සතියේ විසිරුවා හරිනු ඇති බවත් ඒ සඳහා ලබන සැප්තැම්බර් මැදදී ඡන්දය පැවැත් වෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ගව 03 July 2013
සයිමන් ජෙරන්ස් පෙරමුණට එයි ඕස්ටේ්රලියාවේ ඔරිකා ගී්රන්ඒජ් කණ්ඩායමේ සයිමන් ජෙරන්ස්ට කහ බැනියම හිමි කරමින් ශත සංවත්සර ප්‍රංශ සවාරියේ සිව්වැනි අදිය 03 July 2013
පුතාගේ සිද්ධිය සුළු දෙයක් බව ඇමැති කියයි ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම පුත් රමිත් රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ගමන් කරද්දී මුහුණ පෑවේ සුළු සිද්ධියකට බව එම 03 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026