පරණම රස්සාවෙ සූත්තරේ වරදී වයස අවුරුදු අටට අඩු දරුවන් පස් දෙනකු ද සමග මාතර පොල්හේනේ ගණිකා නිවාසයක වැඩ කළ බව කියන කාන්තාවන් තිදෙනකු හා කළමනාකරුවකු ඇතුළු තවත් ද 24 February 2013
දීපිකා (55) - මනෝදර (38) සම්බන්ධතාව ශ්‍රී ලංකා පිලට කඩුලූ 4 කින් ජය ගෙනෙයි දීපිකා රසාංගිකා (55) සහ ඩිලානි මනෝදර (38) ගොඩනැගු අනගි සම්බන්ධතාව නිසා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල් 24 February 2013
සුවිනීත හිමියන්ට අවිනීත වැඩක් කරලා තම කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් සොරා ගෙන ඇතැයි මාතර මැද්දෙවත්ත සිරි වජිරඥාන ධර්මායතනයේ පැලෑනේ සුවිනීත හිමියෝ මාතර පො 24 February 2013
චීනාට කිරි ඉබි මස් කන්න බැරිවේ හම්බන්තොටින් කිරි ඉබ්බන් හය දෙනකු රැගෙන ආ චීන ජාතිකයකු හා ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය කියයි. එක් ඉබ්බකු මැරී 24 February 2013
පිටෙත් කකුල් දෙකක් දකුණු සියඹලංගමුව නෑගම්පහ ඩී එම් සුමතිරත්නායක මහතාගේ ගව පට්ටියේ එළදෙනක කකුල් හයක වසු පැටවකුගේ මවකි. කුළුදුලේ ලැබුණු වසු පැටියා 24 February 2013
චූන් පාන් ලොරියට ගිනි පාන් බනිස් කේක් සහිත ලොරියකට කටුගස්තොට කටුවාවලදී ගිනි තබා ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. ලොරියට රුපියල් ලක්ෂ 20කට වැඩි අලාභයක් 24 February 2013
ජපන්-ලංකා තරුණ හුවමාරුව මෙවරත් ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ සහයෝගීත්වය වැඩි කිරීම සඳහා 25 වැනි ජපන් තරුණ නෞකා වැඩසටහන සෙනසුරාදා (24) ඇරඹීය. තරුණ ජපන් නියෝජිතයෝ 25 24 February 2013
වතුරට වැඩි දෙයක් නැත කොළඹ හුණුපිටිය ගංගාරාම යේ නවම් මහා පෙරහර අද (24) සහ හෙට (25) රාත්‍රී වීදි සංචාරය කරයි. එම පෙරහරට සහභාගී කරවන අලි ඇතුන් කොළඹ විහාර මහා ද 24 February 2013
නොදරුවන්ටත් ඇමෙරිකාව අවි පුහුණුව දෙයි තමන් කියනදේ නාහන කෙනෙකු "ත්රස්තවාදියායයි" හංවඩු ගසා ඔහුගේ ගෙදරට සන්නාහ සන්නද්ධ හමුදාවක් යවා ඔහුට වෙඩිතබා මරාදැමීම 24 February 2013
ශනිදා ලක්ෂ හතරක් සිරිපාදේ ශ්‍රී පාද පද්මය වන්දනා කිරීමට ලක්ෂ හතරකට වැඩි සෙනඟක් සෙනසුරාදා (23) පැමිණි බව නුවර එළිය දිසාපති ඩී පී ඊ කුමාරසිංහ මහතා කියයි. වා 24 February 2013
කච්චතිව් මංගල්ලෙට දහ දාහක් පෝක් සමූද්‍ර සන්ධියේ නිල් ජල තලයෙන් වටවූ කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තුන් දින වාර්ෂික මංගල්‍ය 24 February 2013
තැපැල් නිලධරයා මාලය කඩයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ නිලධරයකු පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන දුවද්දී අසල සිටි අය ලුහුබැද ගොස 24 February 2013
වේයන්ගොඩ අනතුරෙන් තුනක් මරුට වේයන්ගොඩ කුඹල් ඔළුවේදී අද උදෑසන කාර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් ඥාති සහෝදරය 24 February 2013
කැලණිය සරසවියේ විරෝධයක් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය. සිසුහු තුන්සියයක් පමණ විරෝධතා පුවරු රැග 23 February 2013
රුහුණු - මායා සටන ජය පැරදුමෙන් තොරව නිමයි පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති වාර්ෂික මහ කි‍්‍රකට් සංග්‍රාමයෙ 23 February 2013
තමිල්නාඩුවෙන් පන්දහසක් කච්චතිව් ඇවිල්ලා කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය වෙනුවෙන් අද රාත්‍රී වනවිට තමිල්නාඩුවෙන් පන්දහසක් ද ශ්‍රී ලංකාවෙන් දෙදහසක් ද බැතිමත්හ 23 February 2013
තෙල් මිල නංවයි පෙට්‍රල්, ඔටෝ ඞීසල්, සුපිරි ඞීසල් සහ භූමිතෙල් මිල ඉහළ නැංවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි. විසි දෙවැනිදා මධ්‍යම රාත්ර 23 February 2013
ලක් විනිසුරුටත් තමිල්නාඩුවෙන් අරියාදු මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන ඉන්දියා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ විනිශ්චයකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ 23 February 2013
නොරොච්චෝලේ චීනයට දෙන්නේ නැහැ පුත්තලම නොරොච්චෝලේ විදුලි බලාගාරය චීන සමාගමකට නොදෙන බව විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආච්චි මහත්මිය නොරොච්චේලේදී කීවාය. එහි 23 February 2013
ඉගිලෙන රියක් ගුවන් යානා සහ මෝටර් රථ නිෂ්පාදනය පටන්ගත් දා සිට නව නිෂ්පාදන නිමැවුම්කරුවන්ගේ සිහිනයක්ව තිබු ගොඩබිම සහ ගුවන ජයගතහැකි අන්දමේ වාහ 23 February 2013
මාතර රෝහල අසල රිය අනතුරු වැලක් මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් 23 February 2013
ඇමරිකාවේ සිට මත්තලට අපි එනවා මත්තල නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහහාගී වීමට කැමති විදේශයන්හි ජීවත්වන්න්නට ඇමරිකාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැම 23 February 2013
මලල කී‍්‍රඩා පුහුණු කඳවුරෙන් මහරගම බල ප්‍රදේශයේ පාසල් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් මලල කී‍්‍රඩා පුහුණු කඳවුරක් පසුගියදා මහරගම නාවින්න කී‍්‍රඩ 23 February 2013
පිහිනුම් තරගාවලිය හෙට පන්නිපිටියේදී ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන මගින් සංවිධානය කරනු ලබන පිහිනුම් තරගාවලියක් මේ මස 24 වැනිදා පන්නිපිටිය ධර්මපාල විදු 23 February 2013
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග 23 - 24 දිනවල ඉඳුරුවේදී දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 23 සහ 24 යන දින වල ඉඳුරුව, කයිකාවල රේවත විදුහල් පිටියේදී පැවැත්වී 23 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි 23) උදය කාලයේදී නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණ විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නො 23 February 2013
මයුර ගලප්පත්ති දක්ෂ පන්දු යැවීමක පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වාර්ෂික මහ කි‍්‍රකට් සංග්‍රා 22 February 2013
දොළවත්ත ආබාධයකට ලක්වෙයි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොදෙව් කාන්තා පිලට එරෙහිව අද (22) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක 22 February 2013
ඉන්දියා මුහුදට ගිහින් නිදහස ලබා එති ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම නිසා ඉන්දියා තමිල්නාඩු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධිවරයන් 21 දෙනක 22 February 2013
මහවැලි ගඟේ ගිළී පස් දෙනෙක් මරුට හැටන් යමින් සිටි පිරිසක තරුණයන් පස් දෙනකු නාවලපිටිය පොල්ගම්පලදී මහවැලි ගගේ දිය නාන්නට ගොස් වතුර පෙවීමෙන් රෝහල් ගත කළ බව පොලීසිය ක 22 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026