වතු බංගලාව කොල්ල කති උඩුගම දේවගිරිවත්තේ වතු අධිකාරී බංගලාවට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බැද දමා රාත්‍රී ආහාරය ද ගෙන නිවස කොල්ලකා පලා යමින් සිටියදී අත් 12 February 2013
දඹුල්ලේ ගෙදරකටත් අහසින් කෑල්ලක් දඹුල්ල පුවක්අත්තාවල සමන්තලායායේ ගෙදරකට අද අලූයම ආකාශ වස්තුවක් වැටී ඇතැයි නිවැසියෝ කියති. ආර්.ඒ මල්ලිකා මහත්මියගේ ගෙදරට අහසින් ව 12 February 2013
දැරියගේ මව සාක්කි දෙයි තම දියණියගේ මරණය යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය දැරියකගේ මව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද සාක්ක 11 February 2013
අපරාධ 46ක් විසඳා ඇස් පියා ගනියි අපරාධ 46ක සැකකරුවන් අත්අඩංගුවට ගන්නට මඟ පෙන්වූ ‘සීබා‘ පොලිස් බල්ලා පොලිස් ගෞරව මැද රත්නපුර පොලිසියේදී අද අවසන් ගමන් ගියේය. 11 February 2013
රෝම තානාපති කාර්යාලයට ගල් සහ මල් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවා ගැන නොසතුට පළ කිරීමේ උද්ඝෝෂණයක් ලබන 17 වැනිදා පැවැත්වීමට යයි. රෝමයේ ධර්මාශෝක විහාරාධි 11 February 2013
සමුදුරින් එහා ගියත් ලංකාව අමතක නොකරමි (අරුණ ජයවර්ධන - පර්ත් නුවර සිට) - ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් තමන් ලංකාවෙන් ලැබූ නිදහස් අධ්‍යාපනයට ක 11 February 2013
පක්ෂ හතක් රනිල් සමග ගිවිසුමක් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පොදු එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිං 11 February 2013
පොලිස් මහ පුටු වෙනසක් පසුගිය දිනවල ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ උසස්වීම් අනුව පුරප්පාඩු වූ කොට්ඨාස සදහා පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස 11 February 2013
පියේහි විප්පයෝගෝ දුක්කෝ වෙන්නප්පුව කටුනේරිය ගමේ ඵකට හැදුණු වැඩුණු මිතුරෝ දෙදෙනෙකි.කාලයාගේ ඇවැමෙන් ඵක් මිතුරෙක් වසර කිහිපයකට පෙර ඉතාලියේ වෙරෝනා නුවර ප 11 February 2013
සෝස්වලින් අසු මස් ගව මස් කර එංගලන්තයට කවයි ආහාර සඳහා මස් වර්ගයන් තෝරා ගැනීමේදී යුරෝපයේ සෙසු රටවලුත් එංගලන්තයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙයි. ගෙඹි කකුල් ප් 11 February 2013
මළ කොටින් ප්‍රසිද්ධියේ සමරන්න බෑ තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට මිය ගිය සාමාජිකයන් ප්‍රසිද්ධ ස්ථානවල සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් වල සැමර 11 February 2013
හඳපාන්ගොඩට හඳ පායයි ඉංගිරියේ හඳපාන්ගොඩ මඟුල් ගෙදරකට ඇරැයුම කවි කොලයකිණි. පවුලේ සියල්ලන්ටම ඇරැයුම් කර තිබිණි. 1500 බදෙනකු ආහ. රතිඤ්ඤා හඩින් මංගල යුව 11 February 2013
‘කවුරු මොනවා කිව්වත් සිසුන්ගෙන් සල්ලි ගන්නවා‘ අධ්‍යාපන බලධාරීන් තමන්ගේ වාසියට නොයෙක් දේ කියූවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකි බව ලංකා ග 11 February 2013
කටුගස්තොට බස් නැවතුම පිඟා ඔයේ මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි. බස් නැවතුම අසළ 11 February 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට හිටපු ප්‍රබල සාමාජිකයෝ 31 ක් එක්වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයෙන් ඉවත්ව සිටි එහි ප්‍රධාන සාමාජිකයන් 31 දෙනකු තම සංගමයට නැවත එක්වූ බව එම සංගමයේ ප්&z 11 February 2013
චරිත් සේනානායක ජාතික ක්‍රිකට් පිලේ කළමණාකාර ධූරයෙන් ඉවත් කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංක 11 February 2013
ඉතාලියේ මහා හොරකම ඉතාලි ධන කුවේරයකුගෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යුරෝ 250000ක් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන නඩුවේ විත්තිකරුගේ දේපළ පිළ 11 February 2013
අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ? පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි 11 February 2013
හැටන් ගෙදරකට අහසින් බෝල හැටන් හිජ්රාපුර ගෙදරකට අහසින් කුඩා ලෝහ බෝල වැනි කොටස් කිහිපයක් වැටුණු බව වැසියෝ කියති. 11 February 2013
ආනන්ද සිසුනට කාර්මික දැනුම ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය. ‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා 11 February 2013
ලංකා කුඩු කප්පිත්තෙක් අරාබියේදී අල්ලයි ඈෂ් නමින් හඳුන්වන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හා ළඟ තබා ගැනීම මත ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් රියාද් නුවර බතා නගරයේදී දීර 11 February 2013
තංගල්ල බස් වර්ජනයක් තංගල්ල බෙලිඅත්ත පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරැඹීය. තංගල්ල ලංගම ඩිපෝ අධිකාරී බස් කොන්දොස්තරවරයකුට පහරදුන්නැයි ඔවුහු කියති. ප්‍ර 11 February 2013
බඹරු දහයකට අනිති තලවාකැලේ මටේකාලේ වත්තේ තේදළු නෙළන්නියන් දස දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව ලිඳුල රෝහලට ඇතුළු කළ බව එම වත්තේ ප්‍රකාශකයෙක් කියයි. 11 February 2013
සැරයන් මරුට මහනුවර පොලීසියේ අවි ගබඩාවේ පොලිස් සැරයන් වරයකු වැව රවුහ් පාරේ යතුරු පැදියෙන් යද්දී බස් රියක වැදී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. 11 February 2013
නිදන් හෑරූ අටක් පොලීසියේ තෙල්දෙණිය කුඹුක්කඳුරේ දහය කණුවේ නිදන් හෑරීමට ගිය බව කියන අට දෙනෙක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ගල් විදින යන 11 February 2013
පොල් නඩුව ඉල්ලා අස් කර ගනී රුපියල් 320ක් වටිනා පොල්ගෙඩි අටක් සොරකම් කළැයි පාසල් දැරියකට එරෙහිව පොලීසියෙන් පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහත 11 February 2013
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි්&z 11 February 2013
පිංකැටය කඩන්නයි ආවේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු 11 February 2013
ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක්&zwj 11 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026