නොසැළකිල්ල මරණය ඉක්මන් කරයි. අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස 12 June 2014
දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු 12 June 2014
බැලූ බැල්මට ත්රී රෝද රියකින් ගිය ජපන් කතකගේ යෙන් 110000 (රුපියල් 137,500.00) ක් හා රුපියල් 4000ක් කොල්ලකා ඇත හයිලෙවල් පාරේ දික්හැතැම්මේ දී ලංගම බසයක් ව 12 June 2014
යතුරුපැදිකරු වෙඩි කා නසී කොළඹ මහනුවර මාර්ගයේ පස්යාලේදී අද අලුයම වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුවෙකු මිය ගිය බව පොලීසිය කියයි. අණ නොතකා දාවනය කළ යතුරුපැ 12 June 2014
රටම පොසොන් සිරියෙන් ඇළලේ පොසොන් පොහොය නිමිත්තෙන් ශ්රී ලංකාවේ වෙහෙර විහාරයන්හි අද ආගමික වැඩ සටහන් ඇරඹිණි. පෙහෙවත් සමාදන් වූවෝ සිය දහස් ගණන් අද අනුරාධප 12 June 2014
ගම්පහ පොසොන් බැති ගී ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයීය සුභසාධක සංගමය ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දිස්ත්රික් ලේකම් ක 11 June 2014
‘දඹුලු පිළිමේ කඩන්න ඇමැතිවරයකුට ඕනෑලු‘ රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්රතිමා වහන්සේ ඉවත් කළ යුතු බවට ප්රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධාන 11 June 2014
අපිත් වඳිමු සෑ රජු තන්තිරිමලේ අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් පොසොන් පෝදා (12) ඇරැඹේ. ලංකාදීප පුවත්පත ප්රකාශයට පත 11 June 2014
කැලණියෙන් යනවානම් යන්නේ ගෙදර ‘පසුගිය කාලයේ තිබුණා කතාවක් මගේ කකුල් කැපුවා, ඇගිලි කපනවා කියා. මේ මනුස්සලෝකේ මා ඉන්නතුරු එමෙහ අකරතැබ්බ නොවන බව මා දන්නවා. මට පෙර අ 11 June 2014
පොළොන්නරුව සෝමාවතී ගමනට දැන් පැය භාගයයි මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව සෝමාවතී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය. 11 June 2014
මළකඩ කෑ පාත්තරේට ස්ප්රේ ප්රමිතියෙන් තොර පූජා භාණ්ඩ හා අට පිරිකර නිෂ්පාදනය කළ බව කියන ගෙවල් දෙකක ගබඩාවලට පාරිභෝගික අධිකාරිය බණ්ඩාරගම අටුළුගම දී සීල් තැබ 11 June 2014
වැඩ බැරි ටාසන්ලා මාතලේ ඉන්නවාලු මාතලේ අද ඉන්න ආණ්ඩු පක්ෂ දේශාපාලනඥයින් වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටින බවත් ඇතැම් දේශපාලනඥයින් කටින් බතල කොල හිටවන බවත් තමන්ග 11 June 2014
බ්රිතාන්ය පාස්පෝට් කන්තෝරුවේ වැඩ අන්තිමයි තම ගමන් බලපත්රය බ්රිතාන්ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්රිතාන්ය ජාතික ගණකාධිකාරීවරයෙක් ශ්රී ලංකාව 11 June 2014
සියක් නමක් පිඩු සිඟා වඩිති සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි. පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්රී නවෝද්යා මහා විද්යාලයයයේ ධර්මාචාර 11 June 2014
හිමිනම ගෙයක් පිරිනමයි කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර හිමියන්ගේ පියා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්යස්ථානයට ආවේය. තම කටුමැටි&n 11 June 2014
පරිගණක සිසුවාගේ මරණය අබිරහසක් දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ගත් බව පොලිසිය කියය 11 June 2014
පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ගිය බව කියන පෑලියගොඩ 11 June 2014
කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසිය 11 June 2014
වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ වයඹ ප්රධාන අමාත්ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්රධාන අමාත්ය දයාසිරි ජයසේකර මහතා කි 11 June 2014
දඹුලු මහා නාහිමි සසුන් මෙහෙවරට අඩ සියවසයි ඉනාමළුවේ ශ්රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් වසරක් පිරීම සහ විහා 11 June 2014
කරච්චි ගුවන් ගමන් අරඹයි පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්රථම වරට එයාර් ලංකා ගුවන් 11 June 2014
අද කාලගුණය (ජුනි 11) තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේ 11 June 2014
ඉතාලි වෛද්යවරිය සිංහලෙන් බැති ගී ගයයි මහියංගනය මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී ඓතිහාසික මහියංගන රජ මහා විහාරයේ විල්ලුව වැව සීමා මාලකයේ දී අද (11) සහ හෙට (12) බැති ගී ගායනය 11 June 2014
බස් චෙකර්ලා ගුටි කති ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බසය ද අතරමග දමා කොන්ද 11 June 2014
කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත් අඩංගුවෙන් 11 June 2014
සියුමැලි දෑත් වැඩි වේ ගම්පහ දිස්ත්රික්කයේ නව ග්රාම නිලධාරීන් 225 දෙනෙකුට ස්ථීර පත්විම් ලිපි ප්රදානය කිරීම ආර්ථීක සංවර්ධන අමාත්ය බැසිල් රා 10 June 2014
ඩුබායි දුම්වැටියට ලක්ෂ දෙකක් දඩ රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිගරට් කාටුන් හයසීයක් නීති විරෝධී ලෙස තම ගමන් මළුවල සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්රී ලාංකික කාන 10 June 2014
නීතී විදුහල්පති උසාවි ගෙන යයි 2014 අධ්යන වර්ෂය සඳහා නීතී විද්යාල වලට අඩු සිසුන් ප්රමාණයක් බඳවා ගැනීමේ තීරණය අහෝසි කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල් 10 June 2014
දලු නෙළන්නියට මන්ත්රී වැටුපක් කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර්තාගත ආදායමක් උපයා 10 June 2014
ටිකට් නැති තව පිරිසක් වේයන්ගොඩ දුම්රියපොළේ වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි. 10 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026