සියවසේ ඉබ්බා මීයාට පරදි බ්‍රිතාන්‍යයේ ජීවත් වු වයස්ගතම ඉබ්බා පසුගිය සතියේ මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 130 කි. බ්‍රිතාන්‍යයේ රජවරු 5 15 May 2013
ලොරිය දුම්රියේ හැපේ මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීම 15 May 2013
මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 66 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස 15 May 2013
13 ගැන දකුණට කරුණු කියන්න ලෑස්තියි දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් යැය 15 May 2013
ගගන සිසාරා ජයගත් පොළොවට තිස්වසරක ත්‍රස්තවාදය පැරදවීමේ විජයග්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහ 15 May 2013
සැප කාරය ගඟ අයිනේ කොල්ලූපිටියේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙද ආයතනයක ජේෂ්ඨ විධායක නිලධාරියෙකුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් අද උදේ සිට සවස් වනතුරු අංගො 15 May 2013
මොරටුව - පේරාදෙණිය විශ්ව විද්‍යාල සරසවි කී‍්‍රඩා උළෙලේ හොකී ශුරතා දිනති කොළඹ පොලිස් ආරක්ෂක සේනා මූලස්ථාන කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ හොකී (පිරිමි) ශුරතාව මොරටුව විශ් 15 May 2013
චෙන්නායි - මුම්බායි - රාජස්ථාන් අවසන් සිවුදෙනා අතරට පැමිණෙති ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 64 වැනි තරගය අවසන් වන විට චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස 15 May 2013
හතරක් රෝහලට මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේ අද 15 ස්වල්ප මොහොතකට පෙර සිදු වූ රිය අනතුරකින් සිව් දෙනෙක් තුවාල ලැබ අකුරණ රෝහලට ඇත 15 May 2013
දොළොස්මහේ පහනත් විකුණා කුඩු ගහලා පිළියන්දල හල්පිට පන්සලේ දොළොන්මහේ පහනද ගෝනාපොළ පන්සලක ඝණ්ඨාරයද පාසලක සීනුවක්ද තවත් ගෙවල් කිහිපයකින්ද භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් 15 May 2013
හොරට ගෙන්වූ සැපරිය රේගුවේ යන්ත්‍රෝපකරණ හා පාපැදි ලෙස රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට හොරෙන් ගෙන් වූ ටොයොටා ජීප්රථයක් ඇතුළු වාහන 4 ක් රේගු ආදායම් අධීක් 15 May 2013
ගල්ගමු රන් පවුම් කොල්ලය අල්ලයි රහස් පොලිසියේ බව කියමින් වසරකට පෙර ගල්ගමුව රන් අබරණ හල් හිමියකුගේ අත් පා බැඳ රුපියල් කෝටියකට අධික රන් පවුම් අසූවක් කොල්ලකා පලාගිය 15 May 2013
මිලානෝ වෙසක් සතියක් පුරා ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2013 වෙසක් උත්සවය මෙවරත් මැයි මස 18 දින සිට 26 දක්වා සතිය පුරාම විහාරාධිපති ඉතාලියේ 15 May 2013
ත්‍රිත්ව - ධර්මරාජ තියුණු සටනක පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හයවැනි සතියේ ත 15 May 2013
පූනේ පිලට ලකුණු 7 ක තියුණු ජයක් ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 65 වැනි තරගය ලෙස රන්චිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් ක්‍රීඩ 15 May 2013
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහා 15 May 2013
පා ගමන් දෙකක් විදුලිබිල අඩු කළ ජනපතිට වැඩ කරන ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ පා ගමනක් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සිට කොටුව බලා පිටත්විය. ප්‍රවාහ 15 May 2013
වගා පාළු කළත් අපේ නෑ තරහක් හුළංනුගේ 13 කණුවේ කොසෙල්, පොල්, කොමඩු, වට්ටක්කා, හා කව්පි වගා වනසමින් සිටි වල් අලියකු වගා ළිඳකට වැටී දඟලද්දී ගොවියන්ගේ ද සහායෙන් වන 15 May 2013
මුසම්මිල් සති දෙකකින් දෙවැනි තැනට එයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට වෙස්ලි විද 15 May 2013
වෛද්‍යවරු 250ක් රෝහල්වලට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 251 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථ 15 May 2013
ප්‍රා. මන්ත්‍රී රිමාන්ඞ් කාරන්දෙණිය දෙදරුමවකට අතවර කළ පහර දුන්නැයි කියන කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත 15 May 2013
නීතිය සුරකින්න කමිටුවක් නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පි 15 May 2013
කෝටියේ කොල්ලෙට පොලිසියේ හතරක් රිමාන්ඞ් කොළඹ නවම් මාවතේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක් පැහැරගත් බව කියන පොලිසියේ සිවුදෙනෙකු ඇතුළු නවදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්& 15 May 2013
එන්.ජී. ඕ. දෙකේ කෝටි 26 කොටියාට ගියාද? හොර ක්‍රෙඩිට් කාඞ්වලින් එතෙර ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ රුපියල් විසිහයකෝටියක් හෙරෙරෙන් ගත් බව කියන 13 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්& 15 May 2013
සෞදියෙන් යවන පියවර අරඹයි සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශය අනවසර විදේශිකයින් සඳහා වූ සමා කාලයට අදාළ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය 15 May 2013
කප් රුකෙන් කප් රුකක් පහළවේ තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගස 15 May 2013
චන්ද්‍රිකා ග්රාහක ගෙනාවට දඩ චන්ද්‍රිකා ග්රාහක 103 ක් සහ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 64 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ඉන්දියා ජාතික පුද්ගලියි 15 May 2013
බුද්ධ ශ්රාවකේදී ගුටිකයි අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විහාරයේ විගණනයට ගිය අභ්‍යන්තර විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට (39) එහි ලේඛකාධිකාරි හා රියැදුරකු පහරදුන් 15 May 2013
පැරිස් බක්මහා උළෙල විචිත්රයි ප්‍රංශයේ ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතික සංවිධානයේ 26 වැනි බක් මහා උළෙල පැරීසියේදි නිමාවිය. සංවිධානයේ නව සභාපති ප්‍රංශයේ ට&z 15 May 2013
නව තාක්ෂණය සිසුවාට මරාලයක් ප්‍රමාණවත් නින්දක් නොලැබීම සිසුන්ගේ ගණිත හා විද්‍යා හැකියාවන් මොට කරන බව මෑතක කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ. රූපවාහිනිජංගම ද 15 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026