කෘමින් ආහාරයට ගන්නලූ පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට ලෝක ප්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ 14 May 2013
අලි කඩවර දෙවොලේ පොල්ගසති වැඩි කළ විදුලි බිල අඩු කිරීමට මැති ඇමැතිවරුන්ට මොළේ පෑදේවායි කියමින් එක්සත් ජාතික පක්ෂයේ උතුරු මැද පාර්ලිමේන්තු, පළාත් සභා හා ප&zw 14 May 2013
නැන්දයි මාමයි මරන්න හදලා පිළියන්දල කුඩා මාදුව වයසක යුවළක් ජිප් රියකින් යට කර මරා දමන්නට තැත්කළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටී වයසක යු 14 May 2013
පොලිස් සංදේශය වාලච්චේන වාලච්චේන ඉලුක්පඩිචේනේදි ගල්පරයක සඟවා තිබූ ගිනි අවියක් සොයා ගනු ලැබීය. කතරගම අනවසරයෙන් මී ගවයන් හය දෙනකු ප්‍රවා 14 May 2013
අද කාලගුණය (මැයි 14) නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) 14 May 2013
මීගොඩ කොල්ලයට දෙදෙනෙක් ඇල්ලෙති පසුගිය මැයි දෙවෙනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ හයක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් පාදුක්ක කැටවලදී සැකපිට අත්අඩංගුවට 14 May 2013
ප්රවෘත්ති සංදේශය දුරකතන කුලුනක් ඉදිකිරීමට කැපූ වලකට වැටී අරලගංවිලදී සිව් හැවිරිදි දරුවෙකු මිය ගිය බව පොලිසිය කියයි. හොරණදී මෝටර් රථයකට යටවී හ 14 May 2013
වෑන් රිය දුම්රියේ හැපෙයි පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා ර 14 May 2013
දැරියයි වානරයයි අපූරු මිතුදමක ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ ජීවත්වන එමිලා බ්ලැන්ඩ් හය හැවිරිදි පුංචි දැරියකි. ඇයට වයස අවුරුදු දෙකේදී අසමාන මිතුරෙක් හමුව 13 May 2013
මුම්බායි පිල හයිද්‍රාබාද් පරදවා ලකුණු සටහනේ පළමු ස්ථානයට ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 62 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (13 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස 13 May 2013
මහසෙන් පන්නලත් හොල්ලයි පන්නල නගරය හරහා අද (13) දහවල් හමාගිය මහසෙන් සැඩ සුළඟින් නිවාස රැසකට ද වගාවට ද හානි සිදුව තිබේ. කුලියාපිටිය කුරැණෑගල හා පන්නල කු 13 May 2013
කහපාට ගෑම ලේසි නෑ පාසල් ළමයින් ගෙන යන වාහනවල රජයේ නියමය අනුව කහ වර්ණ ආලේප කිරීමට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වන බවත්, එවැනි මුදලක් තමනට වැය කළ නොහැක 13 May 2013
චිලීය කන්දෙන් විදුලිය ගනී ගිනි කදු යනු පෘථිවි අභ්‍යන්තරයේ තාපය පිටතට පැමිණෙන ස්ථානයන්ය.පෘථිවි අභ්‍යන්තරයේ පවතින මේ තාප ප්රභවය හැදින්වෙනුයේ ‘‘භූ ත 13 May 2013
‘සිවරාම් කොටියෙක් නොවේ‘ ඝාතනයට ලක්වූ ධර්මරත්නම් සිවරාම් කොටි සාමාජිකයෙකියි ලේබලයක් අලවා තිබුණත් ඔහු කිසි කළෙක කොටි සංවිධානයට සහාය නුදුන් බව මාධ්‍යවේදී 13 May 2013
පීසීගෙ නිල ඇඳුමෙන් ඇද්දාට නඩු 2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෙළා දැකීම සඳහා සංවිධානය කළ විරෝධයකදී පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි නව වාමාංශික පෙ 13 May 2013
දෙවැනි තරගයට වර්ෂාව හරස් වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා 13 May 2013
අපුර නාගරික කොමසාරිස්ට වරෙන්තු අනුරාධපුර මහ නගර සභා කොමසාරිස් සම්පත් ධර්මදාස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එ 13 May 2013
රොසැල්ල රේල්පාර සේදෙයි උඩරට මාර්ගයේ බදුලු තැපැල් දුම්රිය අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය කියයි. බදුල්ලෙන් කොළඹ එන දුම්රිය ද ධාවනය නොවේ. රොසැල් 13 May 2013
විද්‍යා විද්‍යාල ක්‍රීඩකයෝ වෙරළ රග්බි ශූරතාව දිනති ෆියුචර් මයින්ඞ්ස් ලේකම් කාර්යාලය දෙවැනි වරටත් සංවිධානය කළ ‘ෆියුචර් මයින්ඞ්ස්’ වෙරළ ටැග් රග්බි සැණකෙළියේ කුසලාන ශූරතාව දින 13 May 2013
යාපනයට සැඩ සුළං මහේසන් කුණාටුව උතුරේ පළාත් කිහිපයකට වැසි සමග සුළි සුළං තත්ත්වයක් ඇති විය. ගස් කඩා වැටී විදුලිය අවහිර විය. ගෙවල් 214කට පමණ හානි ස 13 May 2013
සිංහ මසුත් ගිනි ගණන් යයි සිංහයින් ,වළසුන් සහ කොටියන්ගේ මස් විකුණන ආපන ශාලාවක් ප්ලොරිටා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරී මාසයේදී විවෘත කර ඇත. සිංහ මස් ර 13 May 2013
3 x 3 පැසිපන්දු ශී‍්‍ර ලංකා කණ්ඩායම ආසියානු තරගාවලියට යයි මෙම මස 15 වැනිදා ආරම්භ වන ආසියානු 3 x 3 පැසිපන්දු ශූරතාවලිය සදහා සහභාගි වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන් 13 May 2013
හැපුණු හැටි බලන්න ගිහින් හප්ප ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකක අනතුරු බැලීමට වේගය අඩු කළ වාහන දෙකක් අනතුරට ලක් විය. කහතුඩුව පිවිසුමේ කිලෝමීටර් 5.4දී ඉදිරියෙන 13 May 2013
ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති රහස රංගෙ කියයි ‘මහින්ද රාජපක්ෂ ජනපතිට චමල්, ගෝඨාභය හා බැසිල් යන සොහොයුරන්ට අමතරව තවත් සහෝදරයෙක් සිටී. ඒ රනිල්. ඔහු රාජ පාක්ෂික සහෝදරයෙක්. ඔහු 13 May 2013
මිණිපුරට ගංවතුර එන ලකුණු කළු ගඟේ ජල මට්ටම අඩි 18 ඉක්මවා යෑමත් සමග රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කියයි. පොතුපි 13 May 2013
දරුවන්ට එන්නත් නෑ කොටගල වතු තුනක දරුවන්ගේ ළමා සෞඛ්‍ය වර්ධන සටහන් පොත් රාජ්‍ය නොවන සංවිධානයක් අනවසරයෙන් රැගෙන යාම නිසා සායනයට පැමි 13 May 2013
මහා තැපැල් සමිති වීදී බසී තැපැල් දෙපාර්තමේන්තුවේ පළමු පෙළ උසස්වීම් කඩිනමින් දෙන්නැයි රජයට බළ කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ක 13 May 2013
පාකිස්තානෙන් තුරඟ තෑග්ගක් පාකිස්තාන හමුදාව රුපියල් කෝටියකට වඩා වටිනා අශ්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත. පකිස්තාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක 13 May 2013
පරණ පෙම්වතා කෙල්ල පැහැරගනී අලුත් පෙම්වතා සමග විවාහ වීමට දින නියම කරගෙන සිටි හම්බෙගමුවේ තරුණයකු පැරණි පෙම්වතා විසින් බලෙන් පැහැර ගන්නා ලදැයි හම්බෙගමුව පොලීස 13 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026