වයසේ හැටියට නොවෙයි වැඩ පාසැල් නිල ඇදුමෙන් ගොස් මතුගම නගරයේදී පාපැදි දෙකක් සොරකම් කළ බව කියන සිසුවෙක් මතුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. එක් ප 15 May 2013
අද කාලගුණය ( මැයි 15 ) නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) 15 May 2013
ත්‍රී රෝද හොරා අල්ලයි සපුගස්කන්ද හා මරදානේදී ත්‍රී රෝද රිය සොරකම් කර ඉතා අඩු මිළට විකුණන බව කියන පුද්ගලයෙක් මිරිහාන අපරාධ අංශය විසින් අත්අඩංගුවට ග 15 May 2013
ඉතාලි ලාංකිකයන්ට දැන් හොඳ සේවයක් දුර බැහැර සිට විවිද කාරණා සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට මෑතක සිට ඒ මොහොතේම සේවාවාන් ස 14 May 2013
චෙන්නායි පිලට ලකුණු 33 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 64 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (14 වැනිදා) පැවති තරගයේදී දිල්ලි 14 May 2013
ඇමෝනියා ලොරිය සුපිරි මගේ පෙරළේ ඇමෝනියම් ප්රවාහණය කරන ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරළී වාහන තදබදයක් ඇතිවිය. 14 May 2013
ශ්‍රී ලංකා (සෙසු) පිල දෙවැනි ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී ඊය 14 May 2013
මරුටියෙන් හිරේට පාර කපා ගනී ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්තු සේවිකාවකගෙන් ලිය 14 May 2013
පිළියන්දල බෑනා රිමාන්ඞ් පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 14 May 2013
ගයාන් - අශාන් විශිෂ්ට දස්කම් දක්වති ‘සීගිරි රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන්ද දක්ෂතම රියදුරා වශයෙන් අශාන් සිල්වාද සම්මාන දින 14 May 2013
බැංගලෝර් පිල අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටේ ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 63 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ප 14 May 2013
සිසුවා බස් දෙකකට තද වේ මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව බස් සේවකයෝ ප 14 May 2013
මොරටු සරසවියට ශූරතාවය ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණි. සත්කාරක විශ්ව 14 May 2013
ජාතික කිතුනු රැලියට අපේ කාදිනල් තුමාත් ඉතාලියේ පාදුවා හී ශාන්ත අන්තෝනි බැසිලිකා පරිශ්‍රයේදී 15 වැනි වරට පැවති ජාතික කිතුනු රැලියේ ප්‍රධානත්වය මැල්කම් කාදිනල් රංජිත් 14 May 2013
ඊළමකට පාර කපන්න එපා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු බලතල හයක් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව් 14 May 2013
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා ඉතාලියේ මිලානෝ නගරයේ පැවති 2013 ආසියා අප්‍රිකා ලතින්ඇමරිකා චිත්‍රපටි සම්මාන උලෙළෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රසන්න විතානග 14 May 2013
කළුතර බෝධියෙන් මහ පිංකමක් කළුතර බෝධි බාරකාර මණ්ඩලය දානපතියන්ගේ ද දායකත්වයෙන් කළුතර හා ගාලු දිසාවේ පිරිවෙන්හි ප්‍රාචීන විභාගය සඳහා බෞද්ධ සංස්කෘතිය, අභිධර් 14 May 2013
හය ලක්ෂයක හොර සිගරට් රේගුවේ හිරවේ ගෘහ විදුලි උපකරණ අසුරන පෙට්ටි කිහිපයක බහා නීති විරෝධී ලෙස මෙරටට ගෙනා විදේශීය සිගරට් කාටුන් 299 යක් කටුනායක ජාත්‍යන්තර ගුවන 14 May 2013
සුදීර්මන් කුසලාන පිලට තිළිණි - ඉරේෂ් එක්වෙති මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ‘සුදීර්මන්’ කුසලාන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාව 14 May 2013
විදුලිය කවා අලියා මරයි අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පවත්වති. අවුරුදු ප 14 May 2013
සැඩ පහරින් අතුරුදන් අංකුඹුර පල්ලේගම හත්ගුණඇල්ලේ සැඩ පහරට ත්‍රීරෝද රථයක් ගසා ගෙන ගොස් දෙදරු පියෙකු අතුරුදන්ව ඇති අතර එහි රියැදුරු ගලක එල්ලී ජීවිතය 14 May 2013
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට නවාතැන් ශී‍්‍ර ලංකාවේ ජාතික සංචිත නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම ජාතික මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වීමට කොළඹට පැමිණෙන සිය 14 May 2013
අන්තර් පාසල් අත්පන්දු තරග මොරටුවේදී පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා ද 14 May 2013
මහින්ද-රිච්මන්ඩ් සැඳෑව 18 දා ගාල්ල මහින්ද-රිච්මන්ඩ් දෙවිදුහලේ කොළඹ ආදිශිෂ්‍ය සංගම් එකමුතුව සංවිධානය කරන ‘ස්පිරිට් ඩෆ් ලවර්ස් කොරල් 2013‘ සුහද හමුව මෙම 18 වන ස 14 May 2013
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය නවදිල්ලියේ පැවැත්වීමත් අවිනිශ්චිතයි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය නව දිල්ලි නුවරදී පැවැතිවීමත් මේ වන විට අවිනිශ්චිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. 20 වැනි ආසියානු මලල 14 May 2013
ලන්ඩනයේ වෙසක් තොරණක් ලන්ඩන් බෞද්ධ විහාරය ප්රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙවරත් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දාන, සීල, භාවනාදී ආ 14 May 2013
හිමි නමකුත් සැකපිට මිනීමැරුම් නඩුවක ද සැකකරු බව කියන ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු අද අලුයම අත්අඩංගුවට ගැනීමට යද්දී බෝතලයක් කඩා ඇණගන ඉබේම තුවාල කරගත 14 May 2013
වෙසක් පෝයට ස්වීඩනයේ පිරිත් ස්වීඩනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පිරිත් පින්කම් මාලාව මෙම මස 18 වෙනි සෙනුසුර 14 May 2013
පරණ පක්ෂෙ සාක්කියකට මර්වින් උසාවියේ ඇමැති මර්වින් සිල්වා 1999 එක්සත් ජාතික පක්ෂයේ සිටියදී එප්පාවල එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරුවකු වශයෙන් අද අනුරා 14 May 2013
ගොවියාට කුඹුරේදී වෙඩි අනාරධපුරයේ ගම්බිරිස්වැව ගොවියකු කුඹුරට ගොස් එද්දී කැළේ සිටි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රක 14 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026