රෝම තානාපති කාර්යාලයයට නව පණක් ලැබේ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයයට තම අවශ්‍යතා ඉටුකර ගැනිමට සෙනසුරාදා (27) පැමිණි විශාල පිරිසකට සුහදව හා ඉතා ක්‍රියාශිලීව සේවා 28 April 2013
ලක්ෂ 206 ක් වතුරේ, ඉසුරු ගමන් ඉවරයි. ඕස්ට්‍රේලියාවට පලායෑමට තැත්කළ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 88 දෙනකු වැටලීමට හැකි වු බවත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනත 28 April 2013
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලු 6 ක ජයක් රමේෂ් මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (40/5), චාමික කරුණාරත්න (නොදැවී 49) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 45) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙ 28 April 2013
අධිවේගයේදී අඹු සැමි යුවලක් මරුට බද්දේගම පිවිසුම අසළ කිලෝ මීටර 81.9 දී අද උදේ සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ (77) හා චන්ද්‍රා රූබසිංහ (60) යන අඹුසැමි යුව 28 April 2013
විදුලි බිලේ සැර වෙසක් තොරණටත් වදී විදුලිබිල වැඩි වීම මෙවර වෙසක් තොරණ නිර්මාණයට ද දැඩි ලෙස බලපාන බව තොරණ නිර්මාණ ශිල්පීහු ප්‍රකාශ කරති . තොරණ නිර්මාණ ශිල්පියකු මෙ 28 April 2013
ලංකා බැංකුව රියාද් සමුළුවක සෞදි අරාබියේ නේවාසිකව සිටින ලංකා බැංකු කලමනාකාරීතවය විසින් සංවිධානය කැරුණු ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩ මුළුවක් පසු 28 April 2013
පොලිස් සංදේශය කලවංචිකුඩි සංචාරකයකු ලෙස පැමිණ රෙදි වෙළෙඳාමේ යෙදුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචි පුද්ගයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 28 April 2013
සුන්දර තැන අසුන්දර වේ අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සි 28 April 2013
පස් කන්දයි, අයිස් ලොරියයි දෙන්නකු ඩැහැගනී දඹුල්ල ඇල්වෙහෙර මිනීමරු හංදියේදී ත්‍රීරෝද රියක් පස් ගොඩකද, අයිස් පටවාගත් ලොරියක ද ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවා 28 April 2013
වැට නැති තැනින් අධිවේගෙට මරු එයි අධිවේගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 81.9 ආරක්ෂක වැට රහිත ස්ථානයේදී වෑන් රියක් පාරෙන් ඉවතට පැන පෙරළී මගියකු මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බ 28 April 2013
වාද්දූව පන්සලක ගින්නක් වාද්දූව මොරන්තුඩුව ලංකාතිලකාරාමයේ සීමාමාලකයේ ආවාසයක ඇතිවූ ගින්නක් කළුතර මහ නගර සභා ගිනි නිවන ඒකකය මින් මද වේලාවකට පෙර නිවා දැමීය. 28 April 2013
මුම්බායි පිලට ලකුණු 58 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 37 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (27 වැනිදා) මුම්බායිහිදී පැවත 27 April 2013
කප්පම්කරු පොලිස් ඇමකයි වාරියපොළ ධනවත් පවුලක තරුණියක තෙසතියකට පෙර පැහැරගත් යටියන්තොට විවාහකයෙක් (31) දැරියගේ පුංචි අම්මාගෙන් රුපියල් හය ලක්ෂයක කප්පමක් ගන 27 April 2013
විද්‍යා විදුහල 27-16 කින් ඉසිපතනය පරදවයි ගල්කිස්සේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී ඉසිපතන විදුහල් පිල පරදවා ලකුණු 27-16 ක පෙරළිකාර ජයක් ලබාගැනීමට ග 27 April 2013
රාජකීය පිලට රාජකීය ජයක් කොළඹ සී. ආර්. පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී වෙස්ලි විදුහල් පිල පරදවා ලකුණු 31-12 ක විශිෂ්ට ජයක් ලබා 27 April 2013
විදුලි බිලෙන් ජලමණ්ඩලයටත් වදි විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට මාසික රුපියල් කෝටි 420ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි මණ්ඩල ආරංචි කියයි. එම 27 April 2013
පීතරයන්ගේ අපරාජිත වාර්තාව ති‍්‍රත්ව සිංහයෝ බිඳිති බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී සත්කාරක ශාන්ත පීතර විදුහල පරදවා ල 27 April 2013
රාජස්තාන් පිලට කඩුලූ 8 විශිෂ්ට ජයක් අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (27 වැනිදා) ජායිපූර්හි පැවති තරගය 27 April 2013
තේ දළු ගන්න ගිහින් යන්නම යයි පිටබැද්දර නුගේකන්දේ මහ වැස්සේ තේ දළු මිලදී ගන්නා අත්ටැක්ටරයක දළු කිරන්නට ගිය ගැමියකු අකුණක් වැදී මියගිය බව පොලිසිය කියයි. අද දහවල 27 April 2013
ගීකියන කන්දේ ඔරලෝසුව අයිතිකරුවනට තෙබුවන ගීකියන කන්ද වත්තේන් සොරකම් කළ රුපියල් 64 ලක්ෂයේ ඉපැරැණි ඔරලෝසුව හා පහන් ටැඹ රුපියල් කෝටියක බැදුම් කරයක් මත අයිතිකරුවනට මු 27 April 2013
ජනපතිගෙන් පුත්තලම ප්‍රා; සභාපතිට අවසන් බුහුමන් රිය අනතුරකින් මියගිය දිලුක් සුසාර පතිරගේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පුත්ත 27 April 2013
කනේරියාගේ තහනමට එරෙහි අභියාචනය ඉවතට බුකිකරුවන්ගේ උපදෙස් මත, මුදලට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවන ලද ජීවිතාන්තය දක්වා වන තරග තහනම ඉවත් කරන්න’යි පාකිස්තානු 27 April 2013
ශිරාන් - ශස්රන් නුවරඑළියේදී දස්කම් දක්වති නුවරඑළිය මෝටර් රථ තරගාවලියේදී පහසු ජයග්‍රහණ අත්කරගැනීමට අත්දැකීම් බහුල ධාවකයෙකු වන ශිරාන් සැමුවෙල්ස් සහ ශස්රන් ඉස්මත් සමත්වූ 27 April 2013
මංගල ජානක සමුගනී කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන මංගල ජානක මහතා අභාවප්‍රාප්ත විය. මංගල ජානක මහතා සිය අවසන් මොහොත දක්වාම උසස් 27 April 2013
නූපන් දරුවන් මරන්න කෝටි 3ක බෙහෙත් ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පම 27 April 2013
ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට තියුණු සටනක් තරග 36 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජ 27 April 2013
‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘ තම ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වන සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට ටික 27 April 2013
උතුරෙන් දකුණට නෑ ගමන් කොටි සංවිධානය අතහැර පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුහුණුව ලැබූ උතුරේ 375 දෙනෙක් දකුණේ සංචාරයට ආහ. පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය චන්ද 27 April 2013
කැලෑ හඳේ මාලනීගේ චරිතය දැඩි කැපවීමෙන් කළා තාරකා රඟපෑම තෝරා ගත්තෙ? ඒකට විශේෂ හේතුවක් තියෙනවද? නැහැ, කුඩා කාලයේ ඉඳලාම වැඩිපුර ආසා කළේ නර්තනයට. ඒ 27 April 2013
දුමින්ගෙ ආධාරකරුවෝ පෙළපාලි යති වසර එකහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටි දුමින්ද සිල්වා සුවය ලබා පිටවී ද්දී පන් දහසක් පමණ ඔහුගේ ආධාර 27 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026