ධර්මරාජය 33-24 කින් කිංග්ස්වුඞ් පරදවයි වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහල විසින් කිංග්ස්වුඞ් ව 26 April 2013
අන්තර් බැංකු දැල්පන්දු තරගාවලිය මැයි 4 දා අන්තර් බැංකු දැල්පන්දු තරගාවලියක් මැයි මස 4 වැනිදා කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් ක 26 April 2013
බෙනට් කුරේ ඉතාලියේ නව තනාපති? ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා මාරුකර යැවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදේශ 26 April 2013
උණවටුණේ ප්‍රංශ නෙයියාඩමක් උණවටුණේ ප්‍රංශ ජාතිකයකුගේ හෝටලයකට ආ ප්‍රංශ තරුණියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට ප්‍රංශ හෝටල් හිමියෙක් අත්අඩංගුවට ගනු ලැබීය. 26 April 2013
මොරටු උසාවියෙන් භික්ෂුන් හය නමකට නොතීසී මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට නගර සභා රැස්වීමට සභාගී වීමට ඉඩ නොදීමෙන් උසාවි නියෝගයකට අපහාස නොකළ බවට හ 26 April 2013
ඉතාලි පොලිසියෙන් මිරිවැඩි සඟලක් ඉතාලියේ රෝම අගනුවර වීදියක සපත්තු නැතිව ඉතා අමාරුවෙන් ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකිකයකුට රෝම පොලිසිය පිහිට විය. පදිංචියට තැනක් 26 April 2013
පාරක් වහයි කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා කැලණිය වටරවුමේ සිට නවලෝක වටරවුම දක්වා හරස් මාර්ගය අද සිට වසා තැබෙන බව පොලිස් මාධ් 26 April 2013
දුමින්ද සිල්වා සෙනසුරාදා ගෙදර යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා උදේ 11.15ට කොළඹ නවලෝක රෝහලින් සිය නිවසට යන බව හිරු රූපවාහිනය හා ගුවන්විදුලිය කියය 26 April 2013
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මැයි 2 දා සිට අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල ලබන මස 2 වැනිදා සිට 12 වැනිදා දක්වා දින 11 ක් පුරා ගෘහස්ත සහ එළිමහන් කී‍්‍රඩාංගණ 14 කදී පැවැත්වී 26 April 2013
දුමින්ද සිල්වා ඇප අත්සන් කරයි මහින්ද රාජපක්ෂ ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ද තවත් තිදෙනකුද ඝාතන සම්බන්ධයෙන් සැක පිට රිමා 26 April 2013
මොරටු උප පුරපතිට මාස තුනක නිවාඩු මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාස තුනක නිවාඩු අද අනුමත විය. ගාල ගෝට්ටි මැද පමා වී ඇරැඹුණු සභාව පස්වරු එකට කල් තැබිණි. පුෂ්ප 26 April 2013
අයියයි මල්ලියි හොර සල්ලියි පොලීසියේ රුපියල් දහයේ මුදල් නෝට්ටු වලට සමාන හොර මුදල් නෝට්ටු මුද්‍රණය කොට වෙළෙදසැල් වලට දී භාණ්ඩ මිලදී ගැනීමේ යෙදුණු සහොදරයි 26 April 2013
එජාපයත් විරෝධය පායි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මොරටුව මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීමට ගෙන ආ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ට විරෝධය පළ කිරීම සදහ 26 April 2013
ඌරු මස් කඩේ වැඩේට ඌරු ජුවල් ගිහින් සීගිරි රක්ෂිතය ආසන්නයේ දඹුල්ල ප්‍රාදේශිය සභාවෙන් සතියකට පෙර විවෘත කළ ඌරු මස් කඩය වසා දමන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා ම 26 April 2013
නිදන් කප්පිත්තෙක් අල්ලයි මාතලේ නිකකොටුව පුරාණ විහාරයලහපුවිද පුරාණ විහාරය ලමකුලේතැන්න රජ මහා විහාරය ල පහළ යටවර විහාරය හා වැහිගල ධර්මරාජ මහා විහාරයේ චෛත්& 26 April 2013
අගසස් රැගෙන පෙරහරින් තිස්ස වෙහෙරට තිස්සමහාරාම රජමහා විහාරයේදී අලුත් සහල් මංගල්‍යය පැවැත්විණි. ගොවියන් 700 ක පමණ පිරිසක් තම අග්‍රහාර අස්වැන්න ගෙනවිත් රන් බදුනකට පුර 26 April 2013
සය සාමාජික කි‍්‍රකට් තරග හෙට / අනිද්දා නිට්ටඹුවේදී නිට්ටඹුව ඕචර්ඞ්වත්ත ශක්ති කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන ජයශාන්ත ඉන්වෙස්මන්ට් අභියෝග කුසලාන, සය සාමාජික සැහැල්ලූ ප 26 April 2013
පාර හදාගන්න හිමිවරුත් පාරට බසිති ඉංගිරිය - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනල හල්වතුර එපිටවත්ත පාර සදා දෙන ලෙස ඉල්ලමින් හල්වතුර ශ්‍රී සුධර්මවර්ධනාරාමයේ ක 26 April 2013
මොරටු උප පුරපතිට රැස්වීමට යන්න බැරිවේ අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගාර රියේ හිරවී සිට දැ 26 April 2013
කටුනායක ඉස්ලාම් භක්තික ආගමන විගමන නිලධාරීන්ට උපහාර ශ්‍රී ලංකා ආගමන විගමන සේවයට වසර ගනානවක් කැප වී සේවය කළ නිලධාරීන් ඇගයීමට ලක් කර උපහාර තිලිණ ප්රදානය කිරීමේ උළෙල 26 April 2013
මොරටු නගර සභාව යුද පිටියක් එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර රිමාන්ඩ් බන්ධනාගාරයේ ස 26 April 2013
පුංචි පේරාදෙණි මල්වත්ත මිරිජ්ජවිල පළමු වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ වියළි කලාපයේ තුරු 26 April 2013
කුරුවිට අනතුරෙන් අයෙක් මරුට කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 26 April 2013
කිඹුල් ගල නිධානේ ගන්න බැරිවේ ගලෙන්බිඳුණුවැව මහඋණගොල්ලෑව වැවේ කිඹුල් ගල අද අළුයම පුපුරවද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් පැනගිය බවත් ගලෙන්බිදු 26 April 2013
පොලිස් සංදේශය මෝදර ශ්‍රී වික්රමසිංහපුරයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 400 ක් සමග මෝදර වික්රමසිංහපුරයේදී පුද්ගලයකු 26 April 2013
සඳ මතුපිට කොටසක් අඳුරුවේ මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අලුයම 1.37 ට සිය උපරිම මට්ටමට ලංවීමට නියමිත වුව ද ශ්‍රී ලංකාවට එය නිසි පරිදි දර්ශනය වූයේ නැත. චන්ද්රග 26 April 2013
කටපුංචා පරාදවේ වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රාසාන් මහතා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි තුවක්කුකරුවක 25 April 2013
පකිස්ථාන හිටපු ජනපති අත්අඩංගුවේ පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ඝාතනයට සැකපිට පකිස්ථාන හිටපු ජනපති ජනරාල් පර්වේස් මුෂාරෆ් එරට ෆෙඩරල් පොලීසිය විසින් අද (2 25 April 2013
කළුතරත් පන්දම් පෙළපාළි විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී පන්දම් පෙළපාළියක් පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන 25 April 2013
චෙන්නායි පිලට කඩුලු 5 ක පහසු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 34 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (25 වැනිදා) පැවති තරගයේදී සන 25 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026