ඉසිපතන ක්‍රීඩකයෝ 35-5 කින් කිංග්ස්වුඞ් විදුහල පරදවති අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර තරගයෙන් ඉසිපතන විදුහ 13 May 2012
ශාන්ත පීතර 34-29 කින් ත්‍රිත්ව විදුහල පරදවයි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මහනුවර ත්ර 13 May 2012
රාජකීය විදුහල තෙවැනි ජය ලබයි කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගයෙන් රාජකීය විදුහල ලකුණු 32-17 ක් ලෙස ජය ලැබ 13 May 2012
විද්‍යාර්ථ විදුහලට 41-31 ක ජයක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ නිත්තවෙල පිටියේදී ඊයේ (12) පැවැති තරගයේදී මහනුවර විද 13 May 2012
නිදන් හොරු වව්නියාවටත් පනීති ගල්වළක ගල්කඩන මුවාවෙන් වවුනියාව උලූක්කුලමේ විරපුරම් වෙහෙර බැන්දෑවේ කළු ගලක් කඩා නිධානයක් හාරමින් සිටි බව කියන පිරිසක් කැබ්රිය හත 13 May 2012
දෙල්කඳ වෙළෙන්දෝ බලේ පෙන්වති නුගේගොඩ දෙල්කඳ පොළ ඉඩම්හිමිකරු විසින් වසා දමනු ලැබීමෙන් පසුව අද අලූයම බලහත්කාරයෙන් ඇතුළු වූ වෙළෙඳදෝ සිය සුපුරුදු වෙළෙදාම් කළහ. එම 13 May 2012
”දැන්ම නිවන් දකින්න බැහැ” ”මා හැමදාම පිරිත් අසා නින්දට යන්නේ. එවිට නින්දේදී මැරුණොත් සුරංගනාවියන් එක්ක මල් කඩන්න වේවි. දැන්ම නිවන් දකින්න බැහැ. ජොලියක් දාන්න 13 May 2012
මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 27 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කාටා හිදි ඊයේ (12) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් කොල්කාටා නයිට් රයිඩර්ස් පිලට එරහ 13 May 2012
චෙන්නායි පිලට කඩුලූ 9 ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි හිදි ඊයේ (12) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට 13 May 2012
කෝච්චියයි කැබ් රියයි ජීවිත දෙකක් උදුරාගනී. අද උදෑසන 11 ට අවසන්වූ විසි හරත පැයේදී රිය අනතුරුවලට ලක්වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධ 13 May 2012
වැලි මුදලාලිගේ අල්මාරියේ ගංජා මුල්ලේරියාවේ වැලි ප්‍රවාහනය කරන ව්‍යාපාරිකයකුගේ නිවසේ අල්මාරියේ තිබී ගංජා කිලෝ අටහමාරක් සොයාගත් බව මිරිහාන කොට්ඨාස දුෂණ මර්දන අ 13 May 2012
බසය ලයිට් කණුවේ වැල්ලම්පිටියේ සිට අනුරාධපුර දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් පුත්තලම 6කණුව අසල දී විදුලි කණුවක හැපීමෙන් සිදු වූ අනතුරකින් 16 දෙනෙක් තුව 12 May 2012
පියාසර කොමදෝරු කාමරයේ දී මරුට රත්මලානේ හුදකලාව ජිවත් වූ බව කියන ගුවන් හමුදා පියාසර නිලධාරි සමන්ත ද සිල්වාගේ මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණයක් අරඹයි. දින පහකට ප 12 May 2012
ගම්පහ ඩෙංගු නහුතෙට නඟී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 2005 වසරේ ඩෙංගු රෝගයෙන් ලේ නැතිව මිය ගිය නිලක්ෂ උදයන්ග සිහිකරමින් වාර්ශිකව පවත්වන 11 May 2012
වස්ගමුවේ ගැටුමක් වස්ගමුව කුමාර ඇල්ල රක්ෂිතයේ හොරෙන් මැණික් ගරන්නට ගිය බව කියන පිරිසක් සහ වනජීවී නිලධරයන් අතර වෙඩි හුවමාරුවකින් මැණික් ගරන්නකු සහ වන 11 May 2012
වෙරළ රග්බි ගල්කිස්සේදී ෆියුචර් මයින්ඞ් ලේකම් කාර්යාලයීය අධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කරන ‘ෆියුචර් මයින්ඞ් 2012 බීච් රග්බි සියෙස්ටා’ පාසල් වෙරළ 11 May 2012
ඩී. එස්. - ශා. අන්තෝනි තරගය සමවෙයි කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (11) පැවැති ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , පළ 11 May 2012
සහිරා විදුහලට 42-0 ක ජයක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (11) පැවැති 11 May 2012
රවිගේ නඩුවට තව ලියැවිලි ඉල්ලයි රට සල්ලි පාලන නීති රීතිවලට එරෙහිව එතෙර සමාගමකට ලැබුණු ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 130 ක් කිරුලපන ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බ 11 May 2012
මාලිංග මිඞ්ල්සෙක්ස් විස්සයි-20 පිලට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්ත ප්‍රාන්ත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත පිලට ක් 11 May 2012
විදේශීය රග්බි තරු රැසක් පායන කාල්ටන් රග්බි පළමු අදියර 26-27 විදේශීය රග්බි ක්‍රීඩකයන් රැසකගේ සහභාගත්වයෙන් ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර මේ මස 26 සහ 27 දෙද 11 May 2012
හෙට පාසල් රග්බි තරග 5 ක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරග පහක් හෙට (12) පැවැත්වේ. එයට ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් සහ ‘බී’ කාණ් 11 May 2012
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල 11 May 2012
දොස්තර වර්ජනේට වාරණයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) දිවයින පුරා රජයේ රෝහල්හි ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබන 25 වැනිදා 11 May 2012
ඩෙනිම් කලිසමක් සොරා ගනී කොළඹ පිටකොටුවේ ලෝක වෙළෙඳ පොළෙන් රුපියල් 2000ක් වටිනා ඩෙනිම් කලිසමක් සොරකම් කළ කොළඹ අලුත්කඩේ තරුණයකුට දඬුවම් නියම කරන තුරු ලබන 25 වැනි ද 11 May 2012
හොරා ගත් හලෝ නාදකර දඩ කයි අවුරුදු අටක ළමයකු ගෙන් හා තවත් අයකුගෙන් ජංගම දුරකතන දෙකක් පැහැරගත් පුද්ගලයකු වෙනත් නඩුවකට පෙනී සිටිය දී ඉන් දුරකතනයක් නාද විය. කඳප 11 May 2012
ශ්‍රී ලංකා 17 න් පහළ ක්‍රිකට් පිල දෙවැනි තරගය පරාජය වෙයි ඉන්දීය තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල, කොකා කෝලා පිලට එරෙහිව කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණ 11 May 2012
මාධ්‍යකරු උසාවි නොගෙනෙන හේතුව අහයි කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි සැකපිට ස්වා 11 May 2012
පයේ හැපුණත් අගේ නොදනී අලුත්ගම මොරගල්ලේ රන් අබරණ සාප්පුවේ රුපියල් කෝටි පහමාරේ මැණික් ගල්/රන් කොල්ල කෑ යතුරු පැදිකරුවන් අත්අඩංගුවට ගැනීම හැකිවී නැත. රුපිය 11 May 2012
ජගත් සමුළුවත් වෙසක් සමරයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථනයේ දී වෙසක් උත්සවය සැමැරිණි. ලොව නොයෙක් දෙසින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. නිව්යෝක් 11 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026