151 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) බම්බලපිටිය පොලිස්
සේයා රූ
බුලත්සිංහල යටවෙයි-නාවික හමුදාව එයි
පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය සමග බුලත්සිංහල - මෝල්කාව ප්‍රධාන මාර්ගය පරගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.
ලලිත්-අනූෂ බන්ධනාගාරයට
පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම
මියන්මාර රජයට විරුද්ධව ලංකාවේ උද්ඝෝෂණයක්
මියන්මාරයේ පාරම්පරිකව වෙසෙන මුස්ලිම් ජනතාවට ආගම්වාදී ප්‍රහාර එල්ල කිරීමට එරට රජය කටයුතු කරන බව කියමින් හා ඊට වි
ජනපති නෙළුම් කුළුනේ නිරීක්ෂණ චාරිකාවක
ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල
ගාල්ල මහ වැස්සෙන් යටවෙයි
ගාල්ල ප්‍රදේශය මහ වැස්සෙන් යට වී ඇති අයුරු
රට හදන දැක්ම V2025 එළිදක්වයි
මීට වසර දෙක හමාරකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම V2025 එළිදැක්වී
ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය අද සවස බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
මුස්ලිම් වැසියෝ හජ් සමරති
අදට (02 ) යෙදී ඇති හජ් උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් වැසියන් සැමරූ අයුරු
කෝට්ටේ ඇසල පෙරහර වීදි සරයි
කෝට්ටේ රජමහා විහාරයේ 117 වැනි ඇසල රන්දෝලි පෙරහැර අද පැවැත්විණි.
අගමැති හා ඇලිස් වෙල්ස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර වැඩබලන ඇමරිකා සහකාර ලේකම් ඇල
ගුවන් හමුදා සැණකෙළියක් වවුනියාවේ
ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ගුවන් හමුදා ප්‍රදර්ශනය හ
රයන් බලන්න කාලෝ යයි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(1) රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රිය
මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක්
දේශීය මැණික් කර්මාන්තය වෙනුවෙන් තම ජීවිතය කැප කරන පතල් කැනීම් ශිල්පීන් සහ මැණික් නිර්මාණ ශිල්පීන් සඳහා විශේෂ ජී
ඇන්.ඇම් ගුණ සමරුව කොළඹදී
දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතා ගේ 38 වැනි ගුණ සැමරුම අද( 31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්රධනතත්වයෙන
තලතා - ගාමිණී වැඩ බාරගනිති
නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අළුත
සමෘද්ධි උද්ඝෝෂණයෙන් පාර්ලිමේන්තු පාර වැසෙයි
සමෘද්ධි කප්පාදුවට එරෙහිව සමෘද්ධි නිලධාරීහු අද(31) පාර්ලිමේන්තු පාරේ විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් එම මාර්
ජාත්‍යන්තර රන් සම්මාන දිනූ රුවින්ද්‍යා අධ්‍යාපන ඇමැති හමුවෙයි
රටවල් 80ක් නියෝජනය කරමින් අගෝස්තු මස ජපානයේ පවත්වන ලද ’’ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය’’ චිත්‍ර තරගාවලියේ අවුරුදු
සයිටම් විරෝධීහු ‘ගිනිගත් රාත්‍රිය‘ අරඹති
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි.
ජිනරතන කාර්මික විද්‍යාලයට මිලියනයක පරිත්‍යාග
‘2017 විමධ්‍යගත අය - වැය‘වැඩසටහන යටතේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථා
කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට
කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හද
පිටවල පතනේ පැරණි ගස් කපති
නකල්ස් කඳු පංතියට අයත් පිටවල පතන ප්‍රදේශයේ ඉපැරණි ස්වභාවික ගස් කිසියම් පිරිසක් විසින් අද (29) විනාශ කරනු ලැබ ඇතැය
රටේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව මෙයයි
බඩු මිල අඩු කරමින් වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය
රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි
රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය
නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල ක
මාලබේ-පිටකොටුව බස් මංතීරු ක්‍රමය අද සිට
මෙරට වැඩිම රථවාහන තදබදයක් පවතින මාර්ගයක් වන මාලබේ සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ බස් මංතීරු ක්‍රමවේදය අද (29) සිට ක
නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්
අමරදේව අසපුවට මුල්ගල තැබෙයි
අචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් මෙරට සංගීත ක්ෂේත්රයට සිදු කරන ලද මෙහෙවරට කෘතවේදිත්වය දැක්වීම සඳහා ’’අමරදේව අස
ආරක්ෂක සම්මන්ත්‍රණය ජනපති සුරතින් විවෘත වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්රධානත්ව
සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක්
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදී