පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණව
සේයා රූ
කේ ඒ පියකරුට උපහාර
ප්‍රවීන රංගන ශිල්පී කේ ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ උපහාර උත්සවයක
කල්පිටියේ දෙතිස් රියන් හිටි පිළිමය නිරාවරණය කරයි
කල්පිටිය අර්ධද්විපයේ ඉදිකළ දෙතිස් රියන් උස හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවර්ණය කිරිම මහා සංඝරත්තයේ හා විශාල ප
පල්ලේකැලේට කැරලි මර්දන රථයකුත්
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය (27) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන ව
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා
විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක්
කොටගල කෝවිලේ තේරු උත්සවයට විශාල පිරිසක්
කොටගල නගරයේ පිහිටි ශ්‍රී මුත්තු විනයාගර් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
සීනිගම ඇසළ මංගල්‍යයෙන්
සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයයේ පළමු දිවා පෙරහැර දේවාලය අභියසින් ආරම්භ වී තෙල්වත්
නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි
දැදුරු ඔය ජලාශයේ නින්දගම පැරණි වෙල් යාය ආශ්‍රීත ව සිදුවන නීති විරෝධි මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශ
භික්ෂූන් වහන්සේලාට යෝගා වැඩසටහනක්
අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල
කළගෙඩිහේනේ ඉන්ධනහළක් ගිනි ගනී
ගම්පහ නුවරපාරේ කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධනහලේ හට ගත් ගින්න නිවීමට කටයුතු කරන අයුරු
ඉදිකිරීම් ප්‍රවර්ධන ප්‍රදර්ශනය කොළඹදී
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් මණ්ඩලය 17වැනි වරටත් සංවිධානය කළ ඉදිකිරීම් ප්‍රවර්ධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනයෙන්
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සහ පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජ
නියඟය පරදා රාජාංගනයේ ගොවීහු අස්වනු නෙළති
දින දහයකට වරක් මුර ක්‍රමයට අතිරේක බෝග සඳහා ලබාදුන් වාරි ජලය පරෙස්සමින් යොදාගෙන මෙවර යල කන්නයේ දී වී වගා කිරීමට ර
බෝම්බ තොගයක් විනාශ කෙරේ
එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේ වළදමා තිබී හමු වූ බෝම්බ තොගයක් අධිකරණයෙන් ලබාග
ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්
පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම්
විජයදාස සමුදෙයි
සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමා
සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති
මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලා
පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිබෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් ක
බන්දුලගේ බදු දඩයම කෘතිය එළිදකියි
ඒකාබද්ධ විපක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘ කෘතිය එ
මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක්
මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනස
ඔළු දෙකේ සර්පයෙක් හලාවතින්
ඔළු දෙකක් සහිත සර්පයෙකුව හලාව - බංගදෙණියේ පුද්ගලයෙකුට හමුවී ඇත.අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැව
පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක
පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.
මහානාම පාසලේ බුදු මැදුරත් මහානාම අතින් විවෘත වෙයි
හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ
ඩෙවොන් ඇල්ල සක්‍රීය වෙයි
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඩෙවන් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ තුළ පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.
ඇමැති විජයදාසට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ආශිර්වාද
විජේයදාස රාජපක්ෂ මහතාට අසාධරණයක් නොවෙන විදියට ජනාධිපතිතුමාත් අග්රාමාත්යතුමාත් කටයුතු කරයි කියා විශ්වාසය පො
ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලු මුවදොරදී
දරු දැරියන්ගේ පාසැල් නිවාඩු කාලය වෙනුවෙන් ටී.වී දෙරණ නාලිකාව ඇතුළු ආයතන කීපයක් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර සරුං
නල්ලූර් තේරි පූජාවට ලක්ෂ ගණනක්
යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේරි පූජාව අද (20) ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිල
‘සීගිරිය පිටත දිය අගලට අපජලය මුදාහැරෙයි‘
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ කාර්යාල ආපනශාලාවෙන් හා සේවක නේවාසිකාගාරවලින් ඉවත් කරන අපජලය සිගිරිය පිටත ද
ක්‍රිකට් කළමනාකරු බිම වාඩිවෙයි
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සු