කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් තෑගි පිරිනැමීමේ වැඩසටහනක් අද(18) සිට සතියක
සේයා රූ
අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක
මහනුවර සිට වයඹ සහ ගම්පහ දක්වා විශාල සංවර්ධනයක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාවතගමදී පැවසීය. මෙම සංව
මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ දෙසැම්බරයෙන් අවසන්
මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දය
අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මප
වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි
ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනග
ධීවර ඇමැතිත් වෙරළ පිරිසිදු කරන්න එක්වෙයි
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිස
‘ජනාධිපති තාත්තා‘ එළිදකී
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ’’ජනාධිපති තාත්තා’’ ග්රන්ථ
දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වර
පොත් මංගල්‍යය ඇරැඹෙයි
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19වැනි වරටත් සංවිධානය කරන ‘‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය‘‘ බණ්ඩාර
ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්
ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධ
මියන්මාර රජයට විරුද්ධව තව්හිද් සංවිධානය පාගමනක
අහිංසක මුස්ලිම් ජනතාව සමුල ඝාතනය කරන බව කියමින් මියන්මාර රජයට හා හමුදාවට විරෝධය පළ කරමින් තවුහිද් ජමාද් සංවිධාන
‘ඔවදන් සරණිය‘ එළිදැක්වෙයි
ගෝනදෙණියේ සීවලි හිමියන් විසින් රචිත ’’ඔවදන් සරණිය’’ ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම අනුනායක බෙල්ලන්විල ව
අම්පාරේ වැව් ජල මට්ටම පහළට
අම්පාර දිස්ති‍්‍රක්කයට වැසි නොලැබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම පහළ බැසීමට පටන් ගෙන ඇත.
නීල බැම්ම අමුණ පිටාර ගලයි
මාස කිහිපයක් තිස්සේ පැවති නියඟය නිමා කරමින් ඇදහැලුන වර්ෂාව නිසා පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක යා කෙරෙමින්
අපුර රෝහල් වැඩ වර්ජනයේ
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාළියට සහාය දැක්විම සදහා රජයේ වෛද්‍ය
සයිටම් රථ පෙළපාළිය අදත්
සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (14) ප්‍රදේශ රැසකින් ආරම්භ විය.
රෝහලෙන් නිසි ප්‍රතිකාර ඉල්ලා අයෙක් විරෝධතාවයේ
දිවයිනේ සමස්ත රෝහල්වලින් රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයකු අද (13) අනුරාධපුර ශික්
සයිටම් විරෝධී රථ පෙළපාළිය රටපුරා
සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (13) ප්‍රදේශ රැසකින් ආරම්භ විය.
සයිටම් විරෝධී වැඩ වර්ජන දෙවැනි දිනටත්
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය
වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා
2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිති
ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක්
කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ
සයිටම් විරෝධී වෛද්‍ය වර්ජන රටපුරා
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය
ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ
ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම ස
මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි
“ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියම
මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක්
මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක්
මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරම
ත්‍රීරෝද රිය ප්‍රපාතයට
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර් දියඇල්ල ප්‍රදේශයේදී ති‍්‍රරෝද දෙකක් මුහුණට මුහුණල
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ
පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ග
කළු ඟඟ පිටාර ගලයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
අධික වර්ෂාව නිසා කළුගඟ පිටාර ගැලිමෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනය අඩාල වී ඇත.