සේවා මුක්ත පොපි මල කතානායකට පොපි මල් වසන්තය නිමිති කරගෙන සංකේතාත්මක පොපි මල කථානායක කරු ජයසූරිය මහතාට පැළැදවීම අද (20) පාර්ලිමේන්තුවේ දී සිදු විය. ශ්‍රී ලං 20 October 2016
හිටපු තානාපති උදයංග අල්ලන්න ඉන්ටපොල් වරෙන්තු මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කො 20 October 2016
දෙමළ වෙබ් අඩවියක් උතුරේ උසාවි 15 ක් වහයි යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ සහ කිලිනොච්චිය මහේස්ත්රාත්වරයාගේ චරිත ඝාතනය කරමින් දමිළ වෙබ් අඩෙවියක් පළකර ඇති පුවතක් හේතුකර 20 October 2016
ඇවන්ට්ගාඩ් ලොක්කාට වසරකට රට යන්න අවසර ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට සිංගප්පුරුවේ හා ජර්මනියේ වෛද්‍ය ප්‍රතිකාර ගැන 20 October 2016
වැරදි මිනිහා අත්අඩංගුවට අරන් ලක්ෂ තුනක් ගෙවයි වරෙන්තුකරුවකු වෙනුවට ඒ හා සමාන මුලකුරු සහිත නම ඇති ව්‍යාපාරිකයකු රහස් පොලිසිය විසින් 2010දී අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා ත 20 October 2016
විපක්ෂය අල්ලස් කොමිසමට යයි ඇමැතිවරු හය දෙනෙක් විසින් සිදු කරන ලදැයි කියන දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා 20 October 2016
අදටත් අපි කවුද කියලා අපි දන්නවා සංගීත ක්ෂේත්රය තුළ සුවිශේෂ නිර්මාණකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් දෙදෙනා හඳුන්වා දිය හැකිය. සිය රසිකයන්ගේ මතකයෙන් නොමැකෙන ගී නිර් 20 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ ගල්නැව නගරයේ ආයුර්වේද ඖෂධ අළෙවි සලක තිබු ගංජා මිශ්‍ර මෝදක ගුලි 216 ක් සමග වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කි 20 October 2016
මන්දිරෙන් කැඳවීමක් කොළඹ ගෙවල් තියෙන නැව් හමුදාවෙ හිටපු ලොකු මහත්තයෙකුට පසුගියදාක රටේ ඉහළම මන්දිරේකින් ඇමතුමක් ලැබුණලු. මේ ඇමතුමෙන් දැනුම් දුන්නේ හැ 20 October 2016
‘උසාවිය නිහඬයි‘ තීන්දුව සිකුරාදා ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්‍රකාශයට පත් 20 October 2016
සුමංගල හිමිට රට යන්න අවසර අනවසරෙන් අලි පැටියකු ළඟ තබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්නාවේ සුමංගල හිමියනට විදෙස් ගත වීමට තිබු තහනම තාවකාලිකව 20 October 2016
ජිම් ආදරේ මේ ලියන්නෙ ජිම් ආදරයක් ගැන. ජිම් එකකෙදී ට්‍රෙඩ්මිල් එකක ව්‍යායාම් කරන එක ටිකක් අපහසු වැඩක්. ඒකත් ආපස්සට ඇවිදින එක තවත් අපහසුයි. දෙ 20 October 2016
'ටියුබ්ලයිට්' ෂුටිං ඉවරයි පසුගිය දිනවල කාශ්මීරයේ මනාලිහි රූපගත කළ කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ රූපගත කිරීම් නවතා දමා නැවතත් සල්මාන් ඛාන් 20 October 2016
ඉන්දීය විදෙස් ලේකම් සති අග ලංකාවේ ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් සිකුරාදා (22) දිවයිනට පැමිණීමට නියමිත යැයි නිව් ඉන්දිය ආරංචි වාර්තා කර 20 October 2016
ගැමුණු මහරජ 22 දා සිට රාත්‍රී 7.30 ට හිරු ටීවී ඔස්සේ "ගැමුණු මහරජ" ශ්‍රී ලාංකේය රජ වංශයේ කැපී පෙනෙන ප්‍රධානතම රජෙකු වන දුටුගැමුණු මහරජතුමාගේ කුමාර කාලය පිළිබඳ නිර්මාණාත්මකව 20 October 2016
පෑවිල්ල ලුණු අස්වැන්න වැඩි කරයි ලංකා ලුණු නිෂ්පාදන ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම හා වාර්තාගත ලුණු අස්වැන්න ලබා ගැනීමට ලංකා ලුණු සමාගමට හැකිවු බව ලංකා ලුණු සමාගමේ සභ 20 October 2016
දිල්රුක්ෂි යළි පරණ පුටුවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද (20) අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ වැඩ බ 20 October 2016
සුසන්තිකාගේ නඩුව සමථ මණ්ඩලයට ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහට පහර දුන්නැයි ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාරට එරෙහිව ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු 20 October 2016
අලුත්ම මුහුණක් ගේනවලු මුසම්මිල්තුමා තානාපති පට්ටමක් භාරගැනීම නිසා හිස්වෙන කොළඹ නගර සභාවේ පුටුව අලුත්ම කෙනකුට ලැබෙන්න යන හැඩයි... අලි පාටියෙන් හෝ අපේ 20 October 2016
වැලි කන්දට ටොනාඩෝවක් පොළොන්නරුව වැලි කන්දට බදාදා රාත්‍රියේ වැසි සමඟ ටොනාඩෝවක් වැනි සුළඟක් පාත් වී නිවාස තිහක් පමණ විනාශ වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් ක 20 October 2016
වෑන් ගෝ ගේ කෞතුකාගාරය වින්සන්ට් වෑන් ගෝ කියන්නෙ ලෝක සිත්තරුන් අතර ප්රමුඛ තැනක් ගන්නා කෙනෙක්. ඒ නිසා මේ තියෙන්නෙ ඔහුගෙ රසිකයෝ ඔහු වෙනුවෙන් ඔහුගේ චිත් 20 October 2016
දීපිකා, රන්වීර් නැවතත් වෙන් වෙලා වර්තමානයේ බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ ලෙස නම්ව ඇති රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා විරසක වූ පුවතක් ‘ලයිෆ් ඔෆ් 20 October 2016
ක්ෂේත්රයට නව මුහුණුවරක් වන මධූෂා ලක්මාලි නවක නිරූපිකාවක ලෙස කලඑළි බහින ඇය නමින් මධූෂා ලක්මාලිය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය නිරූපණය හා ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට&rs 20 October 2016
රියැලිටිකරණයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසි පුබුදු හර්ෂණී රියැලිටිකරණයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසි ඇය නමින් පුබුදු හර්ෂණී දේවප්රියයි. ගීත කිහිපයක් හරහා රසික ආදරය දිනාගත් ඇය ඇගේ අල 20 October 2016
දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලා අස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අද (19) පිළිගැනිණි. 19 October 2016
ට්රිපරයෙන් වැලි ඇද්ද රියදුරාට දඩ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්‍රිපර් රථයකින් වැලි ප්‍රවාහනය කළ රියදුරකුට රුපියල් පනස්දහසක දඩයක් මිනුවන්ගොඩ ප 19 October 2016
බීමත් රියදුරන් හඳුනා ගැනීමේ නව උපකරණයක් බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයු 19 October 2016
ආත්මාගේ 'අහිමි නෙතු අග' ගීතමය ලෝකය තාරුණ්‍යයේ හද බැඳගත් ගායකයා ලෙස ආත්මා ලියනගේ හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. ‘ආයෙමත් ආදරෙන්’ ගීතය වැනි වර්තමාන පර 19 October 2016
ටියුෂන් ගුරු පොලිස් 'කුඩුව' කඩයි : නඩුවෙනුත් බේරෙයි මෝටර් රථ කොමසාරිස් ජනරල්වරයාගේ අනුමැතියකින් තොරව කුඩා ප්‍රමාණයේ ලොරියක තට්ටුවේ (යකඩ බට වලින් ආවරණයක්) සවි කර එම ලොරි රථය ධාවනය ක 19 October 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026