උඩවලවේ දෙන්නෙක් හදුනාගැනෙති : රියදුරෝ බාරවෙති කොළඹ සිට මොනරාගල බලා ගමන් ගත් බසයක් ට්‍රිපර් රථයක ගැටී තිදෙනෙක් මිය ගොස් 16 ක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ඇඹිලිපිටිය හා උඩව 17 October 2016
'ඒ හීනයත් ළඟදීම සැබෑවේවි' රංගනයට ඇති කැමැත්ත නිසා එහි ගැඹුර සොයා යන අරමුණින් ක්ෂේත්රයට ඔහු අවතීර්ණ වුවේ කැමරා සහ අලෙවිකරණ අංශයේ එනම් තාක්ෂණික අංශයේ 17 October 2016
‘අද මහින්ද චින්තනයට වැඩ බෑ’ 'අද තියෙන්නේ මෛත්‍රී චින්තය. දැන් මහින්ද චින්තනයට වැඩ කරන්න බෑ.වැඩකරන්න ඕනෑ ආණ්ඩුව මොකක් වුනත් පත්වෙන රජය ඒ වැඩපිළිවෙ 17 October 2016
වීඩියෝ වැඩ මේ වීඩියෝවෙ තියෙන්නෙ වීඩියෝ කැමරාකරුවෙක් වැඩක් කරන්නට යොදන මහන්සිය. එය ඉතා සංකීර්ණ සේම දැඩි පුහුණුවක් සහ පළපුරුද්දක් අවශ්‍ය වෙන 17 October 2016
'ගෝල්මාල්' නැවතත් බොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් විකට චිත්‍රපටයක් වන ගෝල්මාල් චිත්‍රපට මාලාවේ 04 වැන එළිදැක්වීමට සූදානම් වන බව ඉන්දියානු වෙබ් අඩ 17 October 2016
'යකා පොලිසියට පරදියි' පෑලියගොඩ වත්තක පොළොව යට තිබු ලෝහමය රන් කෙණ්ඩියක් හා චෛත්‍යයක අනුරුවක් නීතිවිරෝධී ලෙස ගොඩගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය 17 October 2016
බලන් ඇස් ඇර වාකනේරී කෙනෙහිලි යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේදී තම උපන් ගමට නැවත පදිංචියට පැමිණි දිනයේ සිට දරුවකු දහම් පාසලකට යොමුකර පොහෝ දිනකදී පහනක් දල්වා මලක් පූ 17 October 2016
මෑන් පවර් දෙන්නෙක් අඩි 500 ක් උඩ නගිති ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට මෑන් පවර් ක්‍රමය යටතේ වසර ගණනාවක් සේවය කළ සේවකයන් ස්ථිර සේවයේ පිහිටුවන ලෙස ඉ 17 October 2016
රුසියාවයි චීනෙයි ලංකාවට අත දෙයි ශ්‍රි ලංකාව හා චීනය අතර මිතුදම 1952 වසර දක්වා පැරණිය. එම වසරේ දී රබර් සහල් ගිවිසුම් මගින් දෙරට අතර මිත්‍රත්වය ඇතිවිය. 2008 සි 17 October 2016
ගායකයකු වීමේ සිහිනයත් සැබෑවුණා සිනමාවට, වේදිකාවට, ටෙලිනාට්‍යයට නැතිවම බැරි චරිතයක් ලෙස සිය රංගන ප්‍රතිභාවන් එළිදක්වමින් කලා ක්ෂේත්රය බැබළ වූ උස 17 October 2016
මාදුරු ඔය ජල මට්ටම වේගයෙන් පහළට පොළොන්නරුවට බලපා ඇති වියළි කාලගුණයත් සමග ගොවි පවුල් 18 000කට දියවර සැපයෙන මාදුරුඔය ජලාශයේ ජල ධාරිතාව අඩි 483 200ක සිට අඩි 30 000 දක්වා පහළ බැස 17 October 2016
“කතරගම අලියා අරං ගියාට පස්සේ ජනපති අල්ලස් කොමිසමටත් බැන්නා“ “සංහිදියාව දෙපැත්තෙන්ම තිබිය යුතුයි .එක පැත්තකින් තිබිලා බෑ අපි සංහිදියාව ඇතිකරන්නත් උතුරේ ඊට විරුද්ධව කටයුතු කරන්නටත් සුදා 17 October 2016
අල්ලස් කොමිසමේ ඩී.ජී අස්වෙයි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවා ඇතැයි එහි ආරංචි මාර්ග කි 17 October 2016
හැරි පෝටර් චරිතයට ඩැනියල් අකමැතිලු ඩැනියල් රැඩ්ක්ලිෆ් බොහෝ රසික ජනාදරයට පත්වූයේ "හැරී පොටර්" කතා මාලාවේ "හැරී පොටර්" චරිතය තුළිනි. එහි නවතම චිත්‍රපටය ඇරඹීම 17 October 2016
මරුවා තාප්පයෙන් එයි. වැල්ලවත්ත තිස්හත්වෙනි පටුමගේ වැඩ බිමක තාප්පයක් ඇඟමතට කඩා වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සි 17 October 2016
පොටි අදින්නා ගුටි නොකා බේරෙයි බණ්ඩාරගම කොතලාවල නිවසක ජනේලයෙන් ඇතුළු වූ පොටි පින්තාරුකරුවකු නිදාසිටි කාන්තාවකගේ කකුළ අත ගා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.ඔහු 17 October 2016
රුහුණේ ගහකොළත් සතා සිවුපාවත් පණ ගහයි මාස 07 ක් පුරා පැවති නියං සමය අවසන් වී රුහුණට මහා වැසි ලැබෙමින් පවති. වියළි ගිය ගස් වැල් වලට නව ජිවයක් ලැබෙමින් පවතින අතර බීමට ජලය ස 17 October 2016
ඩ්‍රේක් නැවතත් අංක එකට කැනේඩියානු රැප් ගායක ඩේරේක් නැවතත් බිල්බෝර්ඩ් 200 ඇල්බම් චාර්ට් හි නැරඹුම් අතරින් අංක එකට පැමිණ තිබේ. මොහු මීට පෙර 13 වතාවක් මෙසේ අ 17 October 2016
වන්නියට වැසි නෑ : කළු වලා පමණයි වව්නියාව දිස්ත්‍රීක්කයට හය මාසයක් පුරා පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් වවුනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි කුඩා වැව් 350 ක් පමණ සම්පූර 17 October 2016
ටෙලි නිලියගේ සිරුර දැන් මල් හලේ හදිසි අනතුරකින් මියගිය රංඟන ශිල්පිනිය කවිෂ අයේෂානිගේ දේහය අවසන් ගෙෘරවය සඳහා අද(17) උදෑසන 8:30 සිට 6:00 දක්වා ජයරත්න මල් ශාලාවේ තැම්පත්කොට 17 October 2016
ස්වදේශ ඇමති රජයේ සේවක බිය අරියි රජයේ සේවකයින් සිය රාජකාරි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශයට (එෆ්සීඅයිඩ 17 October 2016
ජෝෂප්ගේ මැෂින් ජෝෂප් කරන මේ වැඩේ කියවලා තේරුම් කරවන්න බැහැ. ඒ නිසා ඔබ මෙම වීඩියෝව නැරඹිය යුතුයි. ඒ වගේම මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. ඔහු ඉතා 17 October 2016
“ව්‍යවස්ථා සංශෝධනයේ ටීඑන්ඒ වගකීම් 90%ක් ඉවරයි“ රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ අවසන් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී 17 October 2016
තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් 17 October 2016
බත්තරමුල්ල ගින්න නිවා දමයි බත්තරමුල්ල රජමල්වත්තේ මහාමාර්ග අධිකාරියේ ගොඩනැගිලි කිහිපයක හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය කියයි. විදුලි 17 October 2016
නඩේසන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා 17 October 2016
අයි.ආර්.සී කාරයෙක් සැකපිට. හක්මන,මහියංගනය,වැල්ලවාය,නවගමුව,කොට්ටාව,අතුරුගිරිය යන ප්‍රදේශ රැසක ගෙවල් බිඳුම් රැසක් සිදුකර බන්ධනාගාර නීතියානුකූලව අත්අඩංගුවෙ 17 October 2016
පැයක් විදුලිය කපයි. කොළඹට හැර සෙසු ප්‍රදේශවල අද(17) සිට උදෑසන සහ රාත්‍රි විදුලිය කැපිමට සැලසුම් කර ඇතිබව ලංකා විදුලිබලමණ්ඩලය පවසයි. නොරොච්චෝලේ තා 17 October 2016
The Wild Life බොහෝ අය දන්න රොබින්සන් කෲසෝ චිත්‍රපටිය. ඉතින් ඒකේ තිබුණම කතාව නොවූවත් ඒ ආශ්රයෙන් නිපද වූ ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ..මේක නි 17 October 2016
'පුංචි සිංහරාජය' නමින් විරුදාවලියලත් 'කන්නෙලිය රක්ෂිතය' කාර්ය බහුල ජීවිතවලින් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ කාලය ගත කරන්නට බලාපොර 17 October 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026