ප්රංශයේ උපන් ලක් දැරියෝ පැරිසිය වර්ණවත් කරති ප්රංශයේ ශ්රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ අවමංගල්යාධාර ඒකකයට ආධාර පිණිස පැවැති ආධුනික ගී තරග වර්ණවත් කිරීමට ශ්රී ලංක 03 December 2013
වැලි කොල්ලකෑ හිටපු ප්රා උප සභාපතිත් හිරේ වැලි පැටවූ ටිපරයක් 2004 ජනවාරි මාසයේ දී කොල්ලකෑ වරදට දෙහිඕවිට ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සිව් දෙනෙක් කෑගල්ල මහාධිකරණ වි 03 December 2013
වන්නි ගැමියෝ මහ පාරක් අහුරති පුත්තලම කුරුණෑගල පාරේ පලුගස්වැව අසළ දී මහපාර අවහිර කරමින් 500ක් පමණ දෙනා උද්ඝෝෂණයක් ඇරඹූහ. ගම් වදින වල් අලි දහ දොළොස් දෙනකුගෙන් 03 December 2013
පානදුර මුහුදේ ටෝනාඩෝ දෙකක් ඉරිදා සවස 5.45ත් 6ත් අතර පානදුර ඈත මුහුදේ ටෝනාඩෝ දෙකක් ඇති විය. හෝමාගම කසුන් ගමගේ මහතා විසින් එම ටෝනාඩෝ දෙක වීඩියෝ ගත කර ඇත. විනාඩි 03 December 2013
හෙදියන් නැතුව නුවරඑළි රෝහල ලෙඩ වේ නුවරඑළිය රෝහලේ හෙදියන් සියයකගේ පමණ හිඟයක් ඇතැයි රෝහල් ආරංචි කියයි. හෙද හෙදි අවශ්යතාවය 250ක් වුවත් දැනට සිටින්නේ 171 දෙනකු බවත්, එය 03 December 2013
වතු නිලධාරී සිරුර ළිඳේ? බලංගොඩ නන්ෆෙරියල් වත්තේ ක්ෂේත්ර නිලධාරියකු බව කියන 55 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් ඇල්ලේ ආරාව රයි වත්තේ ළිඳකින් ගොඩ ගත් බව පොලිස 03 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 03) වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනට නැගෙනහිර දෙසින් තවමත් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල විටින් විට වැස 03 December 2013
වල් ඌරා සනත්ගේ විකට් කඩයි නියොජය ඇමති සනත් ජයසුරිය මහතා ගමන් කළ වාහනයට සඳුදා රාත්රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි ඇතැයිද තවත් වාහනයකට ඉ 03 December 2013
කැටයම් චින්තක මැරුම්කයි මාතර පොලීසියේ දූෂණ මර්ධන අංශයේ කොස්තාපල් හා ඔහුගේ බිරිය ඝාතනයේ ප්රධාන සැකකරු වශයෙන් සලකන චින්තක වසන්ත හෙවත් කැටයම් චින්තක කඹුර 03 December 2013
හිටපු කොමාණ්ඩෝ භටයා පික්පොකට් කප්පිත්තෙක් යුද හමුදාවෙන් පලා ගිය කොමාන්ඩෝ සෙබළකු විසින් මෙහෙයවන ලදැයි කියන පික්පොකට් කල්ලියක සිව් දෙනකු සමග කොමාන්ඩෝ සෙබළා ද අත්අඩංගුවට ගත් 02 December 2013
ගොවියෝ අමුඩය පිටින් කොළඹ කොටුවට 2014 අය වැයෙන් සහන ලබා නොදුන් බව කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් අද සාම්ප්රදායික ගොවි ඇඳුමෙන් සැරසී කොළඹ කොට 02 December 2013
ලක්ෂ්මන් හුළුගල්ල ගෙදර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානය නොවැම්බර් පළමු වැනිදා සිට ක්රියාත්මක වන පරිදි අහෝසි කළ බව ජනාධිපති මාධ්ය ප්රකාශක 02 December 2013
විශ්රාමිකයා විදුලිය හොරෙන් අරන් බරට ගෙවයි වංචාවෙන් විදුලිය ලබා ගත් විශ්රාමිකයකුට රජයේ ගාස්තු සහ වංචා කළ විදුලිය වෙනුවෙන් අලාභ වු රුපියල් 169858 මුදල ගෙවන ලෙස ගල්කිස්ස ප්රධ 02 December 2013
විදුලි පෝර්මන් විදුලි සොරකමේ වංචා සහගතව විදුලිය පරිභෝජනය කළ බවට වරද පිළිගත් පාර්ලිමේන්තු විදුලි ෆෝමන් වරයකු වන ධම්මික සිරිලාල් තේනුවරට නුගේගොඩ ප්රධාන මහේස් 02 December 2013
මත විමසුම තිස් අවුරුදු යුද්ධයෙන් වැනසී ගිය මන්නාරම යළි ගොඩනැඟීමෙන් පසු උතුරු මහ ඇමැති හිටපු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් රා 02 December 2013
බංගලි හිමිවරු ඇල්පිටියේ බංගලාදේශයේ චිතගොංහි බෞද්ධ භික්ෂුන් වහන්සේ කිහිප නමක් දකුණේ පන්සල්වල වාසය කරති. ඇල්පිටියේ තලගස්පේ කැටැන්දොල ශ්රී 02 December 2013
අලි හතක් සිලි සිලි බෑගයට බිලි ? දඹුල්ල ආර්ථීක මධ්යස්ථානයෙන් ඉවත් කරන කුණු දිගම්පතහා රජයේ රක්ෂිතයට ගෙන දැමීමත් සමග ඒවා ආහාරයට ගැනීම සදහා වල් අලි වසර ගණනා 02 December 2013
තංගල්ල ප්රා සභාපතිටත් ඇප ලැබේ බ්රිතාන්ය සහන සේවක කුරාම් ෂේර්ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි තංගල්ල ප්රාදේශීය සභාපති ඇතුළු හය දෙනෙක් කො 02 December 2013
වාස් ලෙඩ වේ හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට රැගෙන ආවේ නැත. ඔහු බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබන 02 December 2013
තෙලිඟු සිරිතට පොලිස් අධිකාරිට පිඹුරු මාලයක් ප්රදේශයෙන් ප්රදේශයට සංක්රමණය වි රිලවුන් හා නයින් නටවමින් සාස්තර කියමින් යමක් උපයා ගනිමින් ජිවිකා වෘත්තිය ගෙන ගිය 02 December 2013
උතුරු මහ ඇමැති මන්නාරම රඳගුරු හමුවේ උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා රායප්පු ජෝශප් මන්නාරම රඳගුරු අතර විශේෂ සාකච්ජාවක් මන්නාරම රද ගුරු නිළ නිවසේදි පැවැත්විණ 02 December 2013
මාල කොල්ලකරු හොඳටම කයි බුලත්සිංහල ගෝවින්න,කෝන්හේන නිවසකට ඇතුළු වු කොල්ලකරුවකු කාන්තාවගේ (23) රන් මාලය කොල්ලකෑමට තැත් කරද්දී ඇය කෑ ගසන්නට වුයෙන් පිහිය 02 December 2013
වයඹ පළාත් මන්ත්රීත් රිමාන්ඩ් අතින් පයින් හා පොලුවලින් දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට වයඹ පළාත් සභා මන්ත්රී ඩී කමල් ඉන්දික ඇතුළු පස් දෙනෙක් කුරුණෑගල ප්රධාන 02 December 2013
රන් දඩය වැඩිකරයි රුපියල් දහනම ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් බිස්කට් හතරක් ගුද මාර්ගයේ සගවාගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ශ්රී ලාංකිකයෙකුට රුපියල 02 December 2013
මිලානෝ ජංගම සේවය සාර්ථකයි ඉතාලියට පත්ව ආ නව තානාපති බැනට් කුරේ මහතාගේ ප්රථම තානාපති ජංගම සේවය පසුගිය සති අන්තයේදි මිලානෝ නුවරදි පැවැත්විණි. දහසකට අධික පිර 02 December 2013
ඇප මදිවී තංගලු සභාපතිටත් මුල සිටම තංගලු යන්නවේ තංගල්ල හෝටලයක දී බ්රිතාන්ය ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝනා කෙළෙසීයැයි කියන නඩුවේ &nb 02 December 2013
සුපිරි මං දෙකේ යතුරුපැදිත් බෑ දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවලට පා පැදි ,යතුරුපැදි ,ත්රිරෝද රථ ,ට්රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්නවුන්ට එරෙහිව අත්අඩං 02 December 2013
ජ'පුර සිසු ඝාතනයේ 11ක් නිදහස් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයයේ ශිෂ්ය ඕවිටිගලගේ සමන්ත මරා දැමීයැයි චෝදනා ලබා සිටි විසි දෙදෙනාගෙන් 11 දෙනෙක් මහාධිකරණ විනිස 02 December 2013
පාරේ බුලත් කෙළ ගසා 500ක් දඩ කුරුණෑගල නගරයේ බුලත් කෙළ ගසන්නන් සම්බන්ධයෙන් දඩුවම් කිරීමට යයි. බුලත් කෙළ ගැසූ ගැමියකුට කුරුණෑගල මහේස්ත්රාත් උසාවියෙන් රුප 02 December 2013
ඇමෙරිකා රිය ගාලකදී ලාංකිකයෙක් මරුට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන්හි රිය ගාලක සේවය කළ ශ්රි ලාංකික සේවකයකු ට්රක් රියකට හසු වී මිය ගිය බව නිව්යෝක් පොලීසිය කියයි. 02 December 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026