යකඩ ගනු දෙනුව මළකඩ කයි රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ නියෝජ්ය ඇමැතිවරයකු 02 December 2013
අතුරුගිරියේ ඝාතනයට හතරක් අත්අඩංගුවේ අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා සැකපිට එම උත්සව ශාලාවේ සේවකයකු, රජයේ දේශපාලඥයකුගේ රියදුරකු ඇතුළු 02 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 02) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්රදේශ වල බොහෝ 02 December 2013
අලි කුලප්පුවෙන් අයෙකුට තුවාලයි පිළියන්දල පෙරහැරක අලියකු කුලප්පුවීමෙන් නරඹන්නකු තුවාල ලබා ඇති බවත් අලියා වහා පෙරහැරෙන් ඉවත්කැර ආරක්ෂාකාරී ලෙස රැගෙන ගිය බවත් පො 02 December 2013
අතුරුගිරිය උත්සව හලේ ඝාතනයක් අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා ඇතැයි පොලීසිය කියයි. ඉරිදා රාත්රී එහි පැමිණි පිරිසක් සේවකයන් සම 02 December 2013
හලෝ බැටරියටත් රන් රිංගයි ජංගම දුරකතනයක බැටරිය අස්සේ රන් කුටිටියක් අලවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට ශ්රී ලාංකිකයෙකු ගත් උත්සාහයක් 01 December 2013
ගායකයාට ගැහුවේ නෑ අවවාද කළා බොරැල්ල වැලිකඩ බන්ධනාගාර ක්රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියෙන් පසු පැවති සංගීත සන්දර්ශනයේදී තමා ගායක සමන් ද සිල්වාට පහර නොදුන 01 December 2013
රන් කම්බි බෑගයේ දඩය ලක්ෂයයි රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් කම්බි කූරු හතරක් තම ගමන් බෑගයේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කට 01 December 2013
පුදුම හතෙන් කෑල්ලක් ලක්ෂ 374 කට තුන් ඈවරයි ලෝකයේ පුදුම හතට අයත් අයිෆල් කුලුන පුදුම හතේ දැවැන්තයෙකි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුලූන සිටුවා ඇති සතර පාදයන් අතර ඇ 01 December 2013
මැණික් ඉල්ලන් කපන්න කහවත්ත රෝහලටත් පනී කහවත්ත රෝහලේ වෛද්ය නිල නිවාසයක් අසලින් මහ දවාලේ මැණික් ඉල්ලම් කපා ඇදීමේ සිද්ධියක් ගැන වැඩබලන වෛද්ය අධිකාරී එම් ජී දේවිකා 01 December 2013
සංචාරකයන් ඇද බැද ගන්න බැසිල් පෙරමුණේ දශ ලක්ෂ පන්දහස් හයසිය පහක් වු ගිය වසරේ වැඩිම සංචාරක ඉලක්කය පසු කරමින් ශ්රී ලංකාවට ආ රුසියා ජාතික සංචාරක යුවළක් කටුනායක ජාත්&zwj 01 December 2013
අතෙයි කරෙයි රත්තරන්, අර පැත්තෙත් රත්තරන් රුපියල් දාහත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ගුද මාර්ගයේ සගවාගෙන, නිම නොකල රන් වළලූ තුනක් සහ කර මාලයක් පැළඳ ඉන්දි 01 December 2013
ගාලු පළාත් ඇමැති බින්දු වැලිකඩදී බින්දුවක් දමා ගනී වැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැත 01 December 2013
හමුදාවෙන් පැන පිරිමි වෙසින් කුලී වැඩ කරලා පිරිමි වෙස් ගෙන එකම ගෙදරක සිටිමින් ගාල්ල ඉමදුව ගෙවල් දෙකක සේවය කළ හමුදා සෙබළියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසිය 01 December 2013
විභාගයට ආවෙත් හොර සල්ලි අරන්? රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් දී සීම් කාඩ් පතක් ගත්තැයි කියන පිරිමියකු එම සිද්ධියේ පොලීසියට පැමිණි ත්රිරෝද රියේ තිබී තවත් ර 01 December 2013
පියන්ගල බුදු පිළිමේ විල්ලුවෙන් මතුවේ බිබිල කොටසර පියන්ගල රජමහා විහාරයෙන් මාස එකහමාරකට පමණ පෙර සොරකම් කළ බුදු පිළිම වහන්සේ හසලක කානිගල විල්ලුවකින් සැකකරුවන් සි 01 December 2013
බසය පල්ලමේ 20ක් රෝහලට මාරිආරාවේ සිට මොනරාල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් දඹගල්ලේ දී පල්ලමකට පෙරළීමෙන් 20 දෙනකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුලත් කැ 01 December 2013
ඉන්දුනීසියාව අසළ මුහුදේ භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය පවසයි. අද එරට වේලාවෙන් උදෑස 01 December 2013
මීගමුව අනතුරින් 10ක් රෝහලේ මීගමුව හේමාස් හන්දියේදී ටේලරය රහිත කන්ටේනරයක් තවත් වෑන් දෙකක හැපීමෙන් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 01 December 2013
යතුරුපැදිය සුපිරි මගේ නීතීය කඩයි දක්ෂිණ අධිවේගි මාර්ගයේදී වැලිපැන්න අසළ දී වෑන් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු රෝහල්ගත කරනු ලැබ සිටියි. යතුරුපැදි අධිවේ 01 December 2013
සිරුර ගෙන එන විට සොහොන් පල්ලෝ ගෙදර පොල්ගම්පොළ රත්මලේ සිට දේහය සහිත පෙට්ටියක් වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයට අද (30) සවස 3.45ට පමණ ගෙන ආ නමුත් එහි සේවකයන් ආදාහනාගාරයට 30 November 2013
තද වැසි සහ සුළං දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්රදේශ වල බොහෝ ස්ථ 30 November 2013
ගෙවත්තෙන් උණ්ඩ මතුවේ මහඔය පූලාවල ප්රදේශයේ ගෙවත්තක තිබී අත් බෝම්බයක්, ටී 56 උණ්ඩ 50 ඇතුළු තවත් උණ්ඩ රැසක් සොයාගත් බව මහඔය පොලිසිය කියයි. කුඩා දරුවකු ව 30 November 2013
බස් අනතුරින් දරුවෙක් මරුට හතක් රෝහලට මාතර තිහගොඩ නායිබුලේ දී මීට සුළු මොහොතකට පෙර මගී බස් රථ දෙකක් ගැටීමෙන් හත් හැවිරිදි දරුවකු මියගොස් දස දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොල 30 November 2013
චෝගම් මධ්යස්ථානයේ ගින්නක් පොදු රාජ්ය මණ්ඩලයේ සැසියේ පැවැත්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ, මාධ්ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලේ ඇති ව 30 November 2013
අද උදේ රට වටෙන් මහකුඹුක්කඩවල හා පල්ලම ගම් ගනනාවක් මාසයක් තිස්සේ හොල්ලාගෙන සිටි වල් අලියා දින පහක මෙහෙයුමකින් පසුව අල්ලා වෙනත් කැලයකට රැගෙන යාමට න 30 November 2013
මිනීමරුවා කවුදැයි ගම්පහ නිලධාරීහු අසති අත්තනගල්ල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කළ චෝදනාව අනුව ගම්පහ කලාප අධ්යාපන කාර්යාලයයේ නිලධාරීන් ගියේ කුමන මිනීමරුව 29 November 2013
පොලිස් සිර කූඩුවක් කඩා 1500ක් ගෙවෙයි දෙහිවල පොලිසියේ සිර මැදිරියක් සොලවා කඩා දැමීයැයි වැරදි කරු වූ අනුෂ මාතරආරච්චි නම් තරුණයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් ප්රහ 29 November 2013
‘ඉතාලියත් කාලා ’ ෆිරෙන්සි නුවර පෑවති සංගිත ප්රසංගය අතරතුර ශ්රි ලාංකික දෙපිරිසක් අතර ඈති වු ගැටුම පිළිබදව ෆිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනි 29 November 2013
මැතිසබේ අය වැය සම්මතයි පාර්ලිමේන්තුවේ අය වැය වැඩි ඡන්ද 99කින් මින් මද වේලාවකට පෙර සම්මත විය. පක්ෂව ඡන්ද 154ක් ද, විරුද්ධව ඡන්ද 55ක් ද ලැබිණි. 29 November 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026