කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන්වනවා ඉන්ටපෝල් පොලිසිය ඉතාලියේදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම 22 June 2013
මුහුදේ සුළං වේගය වැඩිවේ දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල් 22 June 2013
බිළිඳියක දමා ගිහින් කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්යක්ෂ රත 22 June 2013
මාතර රාහුල 90 සමරයි මාතර රාහුල මහා විදුහල 90 වැනි වසර අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ 22 June 2013
යාල කංසා හේනක් වටලයි යාල වනෝද්යනයේ පොතානගල්ආරේ අක්කර 5ක පමණ කංසා හේනක් වටලා කංසාවගාවක් විනාශ කළ බව උඩවලව වනජීවි කාර්යාලයයේ සහකාර අධ්යක්ෂ අයි.එච්. සි 22 June 2013
සති අන්තයේ පාපන්දු තරග සියල්ලම අද ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ තවත් තරග අටක් අද (22) පැවැත්වීමට නියමිතය. මෙම සති අන්තයට නියමිත සියලූම තරග අද දි 22 June 2013
ජවිපේ මහනුවර විරෝධයක් විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශ 22 June 2013
සාමනේර හිමි අපහරණය කළාට විරෝධය 15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණය 22 June 2013
ලංකාදීපයෙන් තන්තිරිමලේ ආලෝක කරයි ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද දසවෙනි වරටත් ලංකාදීප පත්‍රයෙන් සිදු කරයි. විල්පත්තු මහ වනයේ සුවිසල් ගල් තලාවක් මත 22 June 2013
එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික ක 22 June 2013
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය නම් කරයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන ජූලි මස 16 වැනිදා සිට අගෝස්තු මස 3 වැනිදා දක්වා අයර්ලන්තයේදී පැවැත්වෙන කාන්තා විස්සය 22 June 2013
අද කාලගුණය (ජුනි 22 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. සමහර 22 June 2013
ඇන්ජලෝ මැතිව්ස් - අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු ” කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ....පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සට 21 June 2013
ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස් මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජල 21 June 2013
ශාන්ත පීතර විදුහලට තියුණු ජයක් රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමෙන් සති තුනක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලි 21 June 2013
ලක් පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) 21 June 2013
අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. පාදයේ ආබාධයක් හේතුවෙන් 21 June 2013
ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ 21 June 2013
කොදෙව් සංචාරය ඩිල්ෂාන්ට අහිමි වෙයි ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී්&zw 21 June 2013
රණබිම රාජකීයයෝ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් ශූරතාව දිනති ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රණබිම රාජකීය 21 June 2013
අනවසර ගොඩනැඟිල්ලක් කඩයි ගල්කිස්සේ අනවසරයෙන් ඉදිකළ බව කියන ගොඩනැගිල්ලක්, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව අද (21) සවස කඩා දැමීය. 21 June 2013
පාසල් අත්පන්දු සංචිත දෙකක නායකත්වයට ඉඳුවර - ශර්දරා ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) බාලක සංචියේ නායකයා ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉඳුවර අප්පුහාමිද, බාලිකා සංචිතයේ නායි 21 June 2013
හිටපු මන්ත්‍රීන් 19ක් උසාවි කැඳවයි මාදිවෙළ මන්ත්‍රී නිළ නිවාසවල සිටියදී කුලී නොගෙවන ලදැයි කියන හිටපු මන්ත්‍රීවරුන් 19 දෙනකුට එරෙහිව නුගේගොඩ දි 21 June 2013
ධර්මසේන, මඩුගල්ල අවසන් තරඟයට ශූරයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර බර්හිම්හැම්හි එජ්බස්ටන් ක්‍රීඩාංගනයේ ඉරිදා පැවැත්වෙන අවසන් තරඟයේ විනිස 21 June 2013
නවකයෝ අසාර්ථක වෙද්දී පුරුදුකාරයෝ බර අදිති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පිතිකරුවන් ලෙස ඉදිරියෙන් සිටීමට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් සමත් වූ නමුත් 21 June 2013
කොටියාට උදව් කළ කර්නල්ගෙ නඩුව කල් යයි 2009 දී කොළඹ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට බෝම්බ ගැසීමට කොටි සංවිධානයට ආධාර අනුබල දුන්නැයි කියන හමුදා කර්නල්ට එරෙහි සාක්කි අධ්‍යයන 21 June 2013
මාතර ගඟේ කිඹුලා මවක ඩැහැගනී මාතර කරගොඩඋයන්ගොඩ රජගල්ගොඩ තොටුපොළක රෙදි සෝදමින් සිටි දෙදරු මවක (23) කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි පොලිසිය කියයි. නිල්වලා ගඟ 21 June 2013
සියයට 10ක රන් ආනයන බද්ධක් එයි රන් ආනයනය වෙනුවෙන් සියයට 5ක රේගු බද්දක් හා සියයට පහක අධි භාරයක් පැනවීමට රජය තීරණය කළ බව රොයිටර් පුවත් සේවය කියයි. ඉන්දියාවේ මෙවැන 21 June 2013
ආණ්ඩුක්‍රම සංශෝධනයට මැතිසබේ කමිටුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය. ඊට සාමාජිකයෝ 19 දෙනෙක් අයත් වෙති. 21 June 2013
මාතලේ සමූහ මිනී වළට ජනපති කොමිසමක් මාතලේ සමූහ මිනී වළේ ප්රශ්නය ගැන සොයා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. හිටපු ශ්රේ 21 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026