වාහනය පාරෙන් පිට පනී පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ මහවිල හන්දිය ආසන්නයේදී හොරණ දෙසට ගමන් කරමින් තිබූ මොර්ටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත්, ඊට යටව 21 July 2013
පොලිස් සංදේශය හිඟුරක්ගොඩ කොළඹ සිට මඩකලපුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී හිඟුරක්ගොඩ ගල් පාලම අසළදී වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක් මියගි 21 July 2013
රූට්ගේ ශතකයෙන් එංගලන්තය ලකුණු 566 ක් ඉදිරියට එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයයේ තුන්වැනි දිනය වන අද (20 වැනිදා) සවස තරගය නතර කර 20 July 2013
ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක් සුපුරුදු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අද (20 වැනිදා) පැ 20 July 2013
අක්කර 5000 ට රඹකැන් ඔයෙන් දියවර ආණ්ඩු කිහිපයකින් ම අතපසු කැරුණු රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදා හැරීම මහින්ද රාජපක්ෂ ජනපති අතින් මහඔය කුරුඳුවින්නේදී අද පස්වරුව 20 July 2013
නොහැදෙන ගොඩනැගිල්ලට බෙරගසා දුම්මල ගසයි කරාපිටියේ ඉදිකිරීමට සැළසුම්කැර ඇති මාතෘ රෝහලේ කටයුතු පමාවීමට ඇති වස්දොස් මගහැරෙන ලෙස ඉල්ලමින් කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන 20 July 2013
කුඩු ජාවාරම්කරුවන්ගෙන් කප්පම් කාලා යුද හමුදාව හැර ගිය පුද්ගලයකු ද හමුදා භටයන් තිදෙනකු ද තවත් අයකු ද සමග පොලිස් වෙසින් ගොස්, හොරෝයින් මත්කුඩු විකුණන්නකුගෙන් කප්පම් ගන 20 July 2013
සුපිරි ගණිකා නිවාස දෙකක් වටලයි බැද්දගානේ සහ නුගේගොඩ කන්දවත්තේ සැකකටයුතු නිවාස දෙකක් වටලා, තරුණියන් නව දෙනකු සහ මිනිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසි 20 July 2013
තිදරු මවක මහ රෑ මරා දාලා ඌරුබොක්ක අලකොළදෙනිය බටපැත්තල තිදරු මවක තියුනු ආයුධවලින් කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය පවසයි. එසේ මරා දමා ඇත්තේ ඩබ්.කේ.මල්කාන්ත 20 July 2013
පුත්තලමේ මෙහෙයුමෙන් අලි 60 විල්පත්තුවට පුත්තලමේ ගම් දනව් රැසකට අලාභ හානි කළ වල් අලින් තබ්බෝව හරහා විල්පත්තුවට එලවීමේ මෙහෙයුමේ සිව්වන දිනයට අද (20) වනවිට අඩුම ගණනේ අලි 60 දෙනක 20 July 2013
කැලණිය දාලා යන්නේ නැහැ මම මොනවා හරි දේකට වැරදිකාරයෙක් කියලා පක්ෂය හෝ උසාවිය හෝ තිරණය කළොත් කැලණිය පමණක් නොවේ දේශපාලනයෙන් ද සමුගන්නවා. එහෙම නැතිව අහිකුණ් 20 July 2013
ත්‍රිමලේ තරුණයන්ගේ කප්පම වරදි කින්නියා ඉන්ධනහල් හිමියකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ කින්නියාවේ තරුණයෝ තිදෙනෙක් කින්නියා පොලිසිය 20 July 2013
පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හඳුනා ගනී ගල්කිස්ස හුලුදාගොඩ දී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හික්කඩුවේ කළුපේ කලවානේ අජිත් සම්පත් (23) බවට ඔහුගේ පියා විසින් අද හඳුනා ගැනි 20 July 2013
පොලිස් සංදේශය මස්කෙළිය - විශේෂ කාර්ය බලකාය මැදවත්තේ අනවසර මැණික් පතලක් වටලා උපකරණ සමග හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මන්නාරම යතුර 20 July 2013
කුඩු ගහන්න ගෙවල් 11ක් බිඳලා හෝමාගම කොට්ටාව හා පිළියන්දල නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා ආදිය සොරාගත් පුද්ගලයෙක් හෝමා 20 July 2013
අධිවේගෙට දුන් නෝට්ටුවක් ගැන පොලිස් පරීක්ෂණ දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී, අධිකරණ නිලධරයකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් ව්‍යාජ බව සොයා ගැනීමත් සමග හෝමාගම මහේස්ත් 20 July 2013
ආනන්ද හිමි සෑයක් එංගලන්තයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේ නමින් ඉතා අලංකාර චෛත්‍යයයක් මහා බ්‍රිතාන්‍යයේ චිත්හර්ස්ට් බෞද්ධ විහාරස්ත භු 20 July 2013
වල් අලි පහරින් අඩවි වන නිලධරයා මරුට ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ වන සත්ත්ව නියාමක නිලධාරියෙකු 19දා රාත්‍රී වල් අලි ප්‍රහාරයකට 20 July 2013
බෝට්ටු සරණාගතයෝ කඳවුරුවලට ගිනි තබති ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණෙන සියලුම සරණාගතයින් වහාම දකුණු ශාන්තිකර සාගරයේ පැපුවා නිව් ගිනියාවට ගුවන් මගින් පිටත්කර 19 July 2013
ස්වෝන් ඕස්ටේ්රලියාව අමාරුවේ දමයි එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානයට මඳ ව 19 July 2013
ඩිල්ෂාන් යළිත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ආරම්භක පිතිකරු 19 July 2013
දයාසිරි රනිල් හමුවේ එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද සිරිකොතේදී පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් 19 July 2013
ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා චන්දිමාල් ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයේදී ශී‍්‍ර ල 19 July 2013
උපන් ඇඳුමෙන් රග්බි පිටියට පනී සිඩ්නි නුවර ජාත්‍යන්තර රග්බි ක්‍රිඩා පිටියේදී නස්ව් හා කුවින්ස්ලන්ඩ් තරගය පැවැත්වෙමින් තිබු මොහොතේ හැඩිදැඩි පුද්ගලයෙක් නිරුවති 19 July 2013
එජාප මන්ත්‍රීන් හත්දෙනා යළි වාරණයක් ගනිති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම පක්ෂයට පනවා තිබූ වාරණය ඉවත් කර 19 July 2013
පිළියන්දල දහයේ සිසුන්ට ඉළ ඇදෙන ප්‍රශ්නයක් පිළියන්ද කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (19) පැවැත්වූ ප්‍රශ්න පත්‍රවල ද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු පැවසූහ. 11 ශ්‍රේණිය බුද්ධ ධ 19 July 2013
ශාන්ත පීතර විදුහලට ජයග්‍රහණ හතරක් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු වටයේ තරග හතරකින් ජය ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. 19 July 2013
වතුර සොයා ඇවිත් එලොව යයි නවගත්තේගම කිවුල්වැව අතහැර දැමූ වගා ළිඳකට වැටීමෙන් අලි පැටවකු මියගොස් සිටි බව වනජිවි නිළධරයෝ කියති. වයස අවුරුද්දක් පමණ වන මෙම 19 July 2013
එංගලන්තෙන් ඌරගස්මංහන්දියට එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්ද 19 July 2013
පොලිස් සැකකරුවෝ නීතීඥ සහාය එපා කියති ව්‍යාපාරික සියාම් ඝාතනය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් හතර දෙනා හා පළම 19 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026