කපුවෝ දෙවොළ කැත කරති දඹුල්ල ඇටවරාහේනේ ‘රත්න කම්බිලි දේවාරූඪයෙන්‘ සාස්තර කියන කපුවන් දෙදෙනකු අතර ගැටුමකින් පසු දෙදෙනාම තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළ 25 April 2013
මාලාකරුගෙ පාත්තරේට පොලිස් හෙනහුරා කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගු 25 April 2013
උකුවෙළට පන්දම් එළිය කෙතරම් ඉල්ලීම් කළත් උකුවෙළ නගරයේ අක්‍රීය වී ඇති වීදි ලාම්පු අලුත්වැඩියා කර නොදීමට විරෝධය පළකිරිම සඳහා බදාදා රාත්‍රි විදු 25 April 2013
හබරාදූව ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි හබරාදුව කටුකුරුන්දේදී පසුගිය 17 වැනිදා සිදුකළ ද්විත්ව ඝාතනයේ එක් සැකකරුවකු සහ ඝාතනයට යොදා ගත් බව සැකකරන වාහන දෙකක් අත් අඩංගුවටගත් 25 April 2013
අධිවේගයේ අධිවේගයෙන් ගොස් මැරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව පැයට කිලෝ මීටර 100 ඉක්මවූ රියදුරන් 5147 ට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධ 25 April 2013
පොලිසියයි උප සභාපතියි ගහ ගනියි බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇත 25 April 2013
රත්නපුර කැරොකේ ශාලාවක් වටලති වසර අටක් තිස්සේ බලපත්‍ර නැතිව රත්නපුර නගරයේ කරගෙන ගිය නීති විරෝධී කැරොකේ ශාලවක් වටලා එහි කළමනාකරුවකු සහ කාන්තාවක් සිව් දෙනකු අත් 25 April 2013
පුත්තලම ප්‍රා සභාපති රිය අනතුරකින් මරුට පුත්තලම ප්‍රාදේශීය සභාපති දිලුක් තුෂාර පතිරගේ මහතා දැදුරුඔයදී අද අලුයම සිදුවූ අනතුරකින් මරුමුවට පත් විය. ඔහු තම කැබ්රියෙන් යද 25 April 2013
මනෝ විද්‍යා ඒකකයටත් අවුරුදු කුමරා එයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ හා එහි මනෝ විද්‍යා සායනයනහි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්, වාට්ටුවේ සේවක සේවිකාවන් හා 25 April 2013
ගාල්ලේ පන්දම් පෙළපාලියක් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධතා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල නගරයේ උදඝෝණය කළහ. පන්දම් පත්තුකරගනිමින් ගාල්ල නගරයේ 24 April 2013
එතනෝල් තොගයේ 96%ක් මද්‍යසාර නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ එතනෝල් ස්ප්‍රීත්තු තොගයේ සියයට 96ක ප්‍රතිශයක් මද්‍යසාර ඇති බවට තහවුරු වුණැයි රජයේ රස පරීක්ෂකවරයා සුර 24 April 2013
පාපන්දු ලීග් නිලවරණ සම්මේලනයේ අනුමැතියෙන් පමණයි පාපන්දු ලීග නිලවරණ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතියෙන් පමණක් පැවැත්වීමට අවසර දෙන බව එම සම්මේලනයේ සභාපති රංජිත 24 April 2013
රැස්වීමට යන්න මොරටුව උප පුරපතිට අවසර මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව නගර සභාවේ උප සභාපත 24 April 2013
මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ කොල්කටා පිල පරාජය කරති ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 33 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන 24 April 2013
සෞදි නිවසකින් පැන්න දෙන්නෙක් ගැන පැමිණිලි සෞදියේ නිවෙසකින් පැන ගිය බව කියන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 22000ක් (රුපියල් 743404.20) අව 24 April 2013
'ජිකෝ' කරාටේ ශූරතාවලිය 27 වෙන්නප්පුවේ හාට් කප් 2 ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මේ මස 27 වෙනි 24 April 2013
දරුවා ඇළට වැටේ මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන ඉසෙඩ්.ඩී ඇලට ඇදවැටී අවුරුදු එක හමාරක් වයසැති කුඩා පිරිමි දරු 24 April 2013
ගාලගෝට්ටි මැද මැතිසබේ දෙවරක් කල් තබයි අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැද පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට සිදු විය. විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධිත පන 24 April 2013
ජලීල් ඡන්ද 20,000 සීමාවට ආසන්න වෙයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ඡන්ද සටහනට අනුව පෙරමුණ 24 April 2013
ජනතාව මුළා නොකර වරද පිළිගන්න’යි සල්මන්ට - අසිෆ්ට කි‍්‍රකට් ලොක්කා කියයි තවදුරටත් ජනතාව මුලා නොකර කි‍්‍රකට් කී‍්‍රඩාවේ අල්ලසට එරෙහිව ගෙන යන සටනට සහයෝගය ලබාදෙන්න යයි අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ප 24 April 2013
බස් - ත්‍රිරෝද ගැටුමෙන් දෙන්නෙක් මරුට වව්නියාවේ සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මාතලේ පළාපත්වලදී එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ 24 April 2013
සුසන්තිකාට උපදේශක තනතුරක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයකදී පදක්කමක් දිනූ එකම කී‍්‍රඩිකාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියට කී‍්‍රඩා අමාත්‍යංශයේ උ 24 April 2013
අකිල - තරිඳු පන්දුවෙන් දස්කම් දක්වති බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත 24 April 2013
සතුටින් මැරෙන් සියලු පහසුකම් මරණාසන්න රෝගීන්ට සතුටින් ,විනෝදයෙන් මෙලොවින් සමුගෙන හැකි ගිලන් නිවාසයක් ඇමෙරිකාවේ බෝල්ට්මෝර් හි ග්‍රිල් ක්‍රිස්ට් ප්& 24 April 2013
අළු බඳුන දිනන්න ඕස්ටේ්රලියානුවෝ පළපුරුද්ද සොයති මීළග ගිම්හානයේදී එංගලන්තයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලිය සඳහා කණ්ඩායම තේරීමේදී ඕස්ටේ්රලියානු තේරීම් කමිටුව කී්රඩකයන 24 April 2013
විදුලි බිල වැඩි කළාට ජවිපෙන් මහජන පෙත්සමක් අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි බිල වහාම අඩුකරන ලෙස ඉල්ලා අණ්ඩුවට බල කරමින් කොළඹ ලංකා විදුලි බල මණ්ඩල මුලස්ථාන ඉදිරිපිටදී ජ 24 April 2013
මැති සබෙත් ඉටි පන්දම් මින් මදවේලාවකට පෙර පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තැබිණි. වැඩිකළ විදුලි බිලට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් ඉටි පහන් ද 24 April 2013
අපුර යුගයේ සඳකඩ පහන රුපියල් කෝටි දහයකට වෙන්දේසි වෙයි අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන ග්‍රැනයිට් සඳකඩ පහනක් අඟහරුවාදා (23) එංගලන්තයේදී බ්‍රිතාන්‍ය පවුම් 553,250.00කට (රුපියල් 107,883,750) වෙන්දේස 24 April 2013
දඹුල්ල පුදබිමේ අනවසර ගොඩනැගිලි ඉවතට දඹුල්ල පුජා භූමි සංවර්ධනය වැඩසටහය අද යළි ඇරැඹීය. ඒ අනුව වන්දි දුන් ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඩෝසර් දමා පොල 24 April 2013
තෙන්ඩුල්කාර්ගේ ඉලක්කය 200 වැනි ටෙස්ට් තරගයද? ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තොන්ඩුල්කාර් අද (24 වැනිදා) සිය 40 වැනි උපන 24 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026