රමලාන් සඳ දැකීමෙන් පසුව මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එ
සේයා රූ
විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ
විල්පත්තු වනයට ඉකුත් දිනවල වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධර
සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත
පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක
ජනපති කල්පිටි දූපතේ සංචාරයක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කල්පිටිය මොහොත්තුවාරම රජයේ විදුහලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය . ජනාධිපති
කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට
වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රථිකාර සදහා අද (13) පස්වර
’’ආදම්ගේ පාලම’’ පොත දොරට වඩියි
ඉතාලි රායි රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු වන මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි මහතා විසින් රචිත ’’ ආදම්ගේ ප
බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්
ඇදුරිඳු අබේසිංහයන්ගේ මෙහෙවර ඇගයේ
අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල
අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා
දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙ
ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ
ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භ
සාකච්ඡාවට ගිය කිම් ජොන් උන් සෙල්ෆියක
ඓතිහාසික හමුවට පැය කිහිපයක් තිබියදී සිංගප්පූරුවේ අගනගරයේ සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංග
සෝමවීර සේනානායකයෝ නික්ම යති
සෝමවීර සේනානායකයෝ නික්ම යති
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය
මීගමු ධීවරයෝ පාරට බසිති
භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල් ලබා දෙනු යනුවෙන් සඳහන් පාඨ සහ
පුත්තලමේ වැවකුත් වාන් දමයි
පෙර දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව වාන් දැමීමට පටන් ගෙන ඇත.
ඉඹුල්ගොඩ වීරයාගේ පිළිරුවක් විවෘත කෙරෙයි
වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ’’ඉඹුල්ගොඩ වීරයා ’’ නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක
වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී
මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්රයෙන් මුහුදට බිලිවෙමින් පවතී.
හේම නලින් අවසන් ගමන් යයි
දක්ෂ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප්‍රවීණ නිවේදකයකු වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු
විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් ස
යාපනයේ ධීවරයෝ වීදී බසිති
යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් 1500 ක් පමණ දෙනා එම වාඩි වලින් ඉවත්කරන ලෙසට ඉල්ල
කල්පිටි කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරිමේ වැඩසටහනක්
ලෝක පරිසර දිනට සමගාමීව කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබද කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අද (6) කල්පිටිය කු
ළමා ප්රචණ්ඩත්වය පිටුදැකීම මැයෙන් පුත්තලමේ වීදි නාට්‍යයක්
දරුවන්ට සිදුවන හිංසන සහ ප්රචණ්ඩත්වය වළකාලන්නට ඉදිරිපත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය
අවසන් ගමනත් අවදානම්
ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටා තිබ
වර්ජනය නිසා තැපැල් මලු ගොඩගැහිලා
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ (3) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
කල්පිටිය වැසියෝ විදුලිය ඉල්ලා පාරට බසිති
කල්පිටිය ප්‍රදේශවාසීන් විදුලිය ඉල්ලා විදුලි බල මණ්ඩලය අසල විරෝධතාවයේ යෙදෙන අයුරු
ලෝක පරිසර දිනයට යුද හමුදාවෙන් ආදර්ශයක්
ජුනි 5 වැනි දා ට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් කිලිනොච්චිය නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක
ශ්‍රිලනිප විධායක සභාව රැස්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (3) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙ
විමලසුරේන්ද්‍ර ජලාශය යළි වාන් දමයි
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට යලිත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නොර්ටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය
වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී
වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමය සහ මෙරට සමාජවාදී තරුණ සංගමය අතර මිත්‍රත්ව වැඩසටහනට සමගාමීව ’’වෙනු
අරන්තලාවේදී කුල දරුවන් 31 ක් සසුන්ගත කෙරේ
කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේ දී මීට වසර 31 කට පෙර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇ