අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙ
සේයා රූ
රොෂේන් චානක ගුණ සැමරේ
කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 7 වැනි ගුණසැමරුම හා සේවක අර්ථ සාධක ධවල
ධිවරයින් මුහුදු යන්න විදින දුකක්
මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය
රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි
අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල
ශ්‍රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි
ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උ
අලි අනතුරු දැන්වීම අලි වැට උඩ
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථා
ගැමියෝ ගිනිගත්ගල පාර පාදති
ගිනිගත්ගල කිරිමැටිය ගම්වාසීහු එක්ව හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය ගිය කන්දේ නාය මතින් ගමන් කිරිමට මාර්ගයක් සාදා ගැ
ජනපති කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය වැදපුදා ගනී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අධි පොසොන් පොහෝ දින පෙරවරුවේ කැලණිය පෙතියාගෙඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන්
නිත්‍ය කාණ්ඩයේ අලුත් මුද්දර තුනක්
ශ්‍රී ලංකාවේ වන වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඞ්විංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩ
ජාත්‍යන්තර වෙසක් දිනය ප්රශයත් සමරයි
එක්සත් ජාතීන්ගේ 15 වැනි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කර ගෙන ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය අනුග්රහයෙන
රටට සෙත් පතා පුත්තලමේ කිරිකල පුඡාවක්
මේ දිනවල පවතින කාළගුණික තත්වය හා පුත්තලම් දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර පහවගොස් බත බුලතින් සපිරි සෞභාග්‍යමත්
යුද හමුදාවත් ගම්මුත් එක්ව උලියන්කුලම වැව් බැම්ම බේරාගනිති
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හදීසියේම ගිලා බැසීමකට ලක් වූ කිලිනොච්චිය උයිලන්
ගංවතුරේ වීරයා සැරයන් සම්පත්ට මහජන ගෞරව
මාදම්පේ ගල්මුරුව ගල්වල ප්‍රදේශයේ ගං වතුරට හසුවී සිටි තිදෙනෙක් බේරා ගැනීමට ගොස් දියේ ගිලී දින 03 ක් අතුරුදහන්ව ස
අවදානම නොතකා වාන් දියේ මාළු බෑම
පවතින වර්ෂාව පුත්තලම දිස්ත්‍රික්කට තවමත් අවසන් නැත. ඒ නිසාම දිගින් දිගටම වැව් සහ ජලාශ සියල්ලම වාන් දමමින් තිබේ. ජ
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට
දිගු ඉඩෝරයක නිමාවේ සුන්දරත්වය
වසර දෙකකට අධික කාලයක් පැවැති දරුණු නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහව
දැදුරුඔය පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා
දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ පීඩාවට පත්වී ඇත. දැදුරුඔයේ වම් ඉවු
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තම්බපණ්නිය යටවෙයි
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීමත් සමඟ තම්බපණ්නිය ගම්මානය සම්පුර්ණයෙන් ජලයෙන් යටවූ බව කරුවලගස්වැව ප්‍ර
කඩුවෙල - බියගම පාලමට ඉහලින් පිවිසුමක්
වැසි සහිත කාලගුණ තත්වය නිසා හානියට ලක්වූ කඩුවෙල බියගම පාලමේ හානියට පත්වූ කොටසට ඉහළින් තාවකාලික පාලමක් සාදා වාහන
විපතට පත්වුවන් බේරා ගැනීමට යුද හමුදාව දැවැන්ත වෑයමක
පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවන්ට පත්වු පිරිස් බේරා ගැනීමේ කටයුතුවල අද අලුයම සිට (25 ) යූද හමුදා 16 වැනි බල
මුන්දලම සිරිමාපුර ගම්මානයම ජලයෙන් යටවෙයි
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 970 ක පුද්ගලයින් 1935 ක් පමණ පදිංචිව සිටි නිවාස අද (25) අලුයම වන විට ජලයෙන් යටව
තබ්බෝවේ වාන් දොරටු 20 ම අරී
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කළ අයුරු
රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක
වයස අවුරුදු 35 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා බ
රදවිබැඳි ඇළ යළි පිළිසකර කරයි
තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන ප්‍රධාන ජල මාර්ගය වන රදවිබැඳි ඇල අද නැවත සකස් කිරීම සිදු විය.
සරසවි සිසුහු යුජිසීයට පාගමනින් යති
මැනුම් සභාව තුළ භූ විඥාපන පීඨ නියෝජනය වහා ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් මහා ශිෂ්‍ය සංගමය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ
‘අඳුරු වළා මැදින් නැඟෙන අහස සූරන මැදුරූ..‘
තවමත් ඉදිකෙරෙමින් පවතින කොළඹ ‘අල්ටායර්’ ගොඩනැඟිල්ලේ ඉහළ කොටස අද පස්වරු 1.00 ට පමණ වළාකුලකින් වැසීතිබූ ආකාරයයි මේ.
උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක
රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ යු
කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි
දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්ව
කටුපොත වැව වාන් දමයි
වසර 10 කට ආසන්න කාලයකින් පසු ආරච්චිකට්ටුව විජය කටුපොත වැව අධික ජල කදක් මුදා හරිමින් වාන් දැමීම අද (22) සිට ආරම්භ වී ති
ආරච්චිකට්ටුවේ වැව් බැම්ම තුන් පොළකින් කැඩී යයි
ආරච්චිකට්ටුව මහමාඑළිය වැවේ වැව්බැම්ම ස්ථාන තුනකින් අද දහවල් කැඩී යාමත් සමඟ සේරුකැලේ පල්ලම මාර්ගයේ ගමනා ගමන කට