මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට ආරම්භ විය.
සේයා රූ
අලි ‘අතු පන්දළම‘ අලුත් කරති
කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කරනු ලැබූ අතු පන්දළම අලූත් කිරීම අද(2
වන සතුන්ට බොන්න සිඳුණු වැවට දිය පුරවති
පවතින දැඩි නියඟය හේතුවෙන් තබ්බෝව අභයභූමිය හා ඒ අවට රක්ෂිතවල පීඩාවට පත්වී සිටින වන සතුන්ට පානීය ජලය දීමේ වැඩසටහනක
මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කෙරේ
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ චීන රජයේ සහභාගිත්වයෙන් අද (29) වරාය හා නාවික අමාත්‍යංශයේ දි අත
අග්නිදිග සරසවි සිසුන් සත්‍යග්‍රහයක
අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරි ශිෂ්‍ය සංගමය අම්පාර නගරයේ දැයට කිරුළ ස්මාරකය අසලදි තම ඉල
’සුප ශාස්ත්‍ර හා ආහාර’ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි
ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය මගින් 17 වැනි වරටත් සංවිධානය කරන ‘‘සූප ශාස්ත්‍ර හා ආහාර’’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත
අධි තාක්ෂණික නෞකාවක් ඉන්දියාවෙන් කොළඹ වරායට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය ගෝව නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරන ලද ගැඹ
විශාඛාවේ කසළ පොළ විවෘත කෙරෙයි
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක ‘නිකසළ පුරවර‘ වැඩසටහන වෙනුවෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ සම
උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ
උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂ
ටිපර් රිය කරණමක් ගසයි
මහියංගණයේ සිට ගාල්ලට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද(28) අලුයම තංගල්ල අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණම බ
නියඟයෙන් වෙහෙරගල පන්සලටත් පීඩා
පුත්තලම කරුවලගස්වැව කොට්ඨාසයට බලපෑ ඇති නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජලාශ රැසක් සිඳී එහි ප්‍රදේශවාසීන් දැඩි අ
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අනතුරේ
උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් උතුරේ වැව් සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්ත
ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය එක්ව සංවිධානය කළ 2016 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙ
ගම්මිරිස් ගොවීහු වීදි බසිති
ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස්
සිංහගම වැසියෝ වතුර ඉල්ලති
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ සිංහගම,අළුත්ඔය වැසියෝ බොන්නට දියපොදක් ලබාදෙන්නැයි ද ස්ථිර ජල ව්‍යාපෘති
සයිටම් විරෝධීහු විහාර මහාදේවි උයනට එකතු වෙති
සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය.
යාපන වෙඩි තැබීම හෙළා දකිති
යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට එල්ලකළ වෙඩි ප්‍රහාරය හෙළාදකිමින් ව
උ‘මැද පළාත් සභාවේ නව සභාපති වැඩ බාරගනියි
උතුරු මැද පළාත් සභාවේ අටවන සභාපතිවරයා ලෙස එජාප පළාත් සභා මන්ත්‍රි වෛද්‍ය ඩි.එම්.අමරතුංග මහතා අද (25) වැඩ බාර ගත්තේය
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් ගමනාගමනයට බාධා
ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.
වෛද්‍යවරු වැඩ වරති
රට පුරා වෛද්‍යවරු අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ.
ත්‍රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු
යාලටත් නියඟය තදින් දැනෙයි: වැව් සහ ආරවල් සිඳී
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයට ද බලපා ඇති බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවස
සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති
මාලබේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස රජයට බල කර සිටීමේ අරමුණින් පිහිටුවා ගන්න ලද ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධාන
නියඟයෙන් කන්තලේ කිරි කර්මාන්තය හිදෙයි
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය නිසා කන්තලේ කිරි ජීවනෝපාය කරගත් පවුල් තිස්දහසක් පමණත් මී සහ එල ගවයන් ලක
උතුරේ නීතිඥවරු වැඩවරති - විරෝධය පාති
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම අධිකරණව
බඹරකන්දෙත් ජලය අඩුවෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම අඩුවී
වැසි ඉල්ලා කිරි කල පූජා කරති
පුත්තලම පිටවට රවුම්පාර මුත්තුමාරී අම්මාන් කොවිලේ වාර්ෂික මංගල්‍යයට හා ප්‍රදේශයට නිසි වර්ෂාවක් ලැබෙන ලෙස පතමි
අගමැති පැරැණි දේශපාලන මිතුරන් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩව පාරිලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තේ දේශපාලන ගමන සඳහා උර
‘කළු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින් අහන්න’
කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදි දිස්ත්‍රික්ක ගණනාවකට ඩෙංගු උණ මේ වන විට තදින් පැතිර යන අතර ගෙව
‘බුදු සසුනට එරෙහිවන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘
‘බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින් ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන