ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශප
පුවත්
අවසන් මොහොතේ ඡන්දය කල් යයි
හේතු කිහිපයක් නිසාවෙන් පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
ඇමැති සංශෝධනය තවත් කල්යයි
අලුතින් ඇමැතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇම
සැහැල්ලු දුම්රිය යළි දෙන්න ජපානය කැමැත්තෙන්
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය
පසුගිය මාස දහයේදී කෝටි දහනව දහසක කනකර උකස් කරලා
දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටි
හිටපු අගමැති මහින්දට උසාවියේ පෙනී සිටින්න නියෝග
ගාලු මුවදොර පැවැති ‘‘ගෝඨා ගෝ ගම’’ අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට
සහල් ආනයනය නවත්වන්න ජනපතිගෙන් උපදෙස්
මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙසට ගැසට් පත්‍රයක් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙ
කොළඹ ට්‍රැෆික් 855 ක් රථවාහන පාඨමාලා හදාරා නෑ
කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සඳහා අනුයුක්ත නිලධාරීන් 1050 ගෙන් 855 දෙනෙ
විදුලි ප්‍රශ්නයට ඉංජිනේරුවන්ගෙන් විසඳුමක්
විදුලි බිල වැඩි නොකර විදුලිය කළමනාකරණය කර බෙදාහරින ලෙස විදුලි ඉංජිනේරු සංගමය ලංකා විදුලි බල මණ්ඩලයට
නවවැනිදා බදු පනතෙන් බඩු මිල යලි ඉහලට?
ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පත නිසා ජනවාරි මාසයේ සිට යළි සියලු භාණ්ඩවල ම
මහින්ද - මෛත්‍රී ජනපති කාලේ කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන 1480ක් ගිහින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති ප්‍රතිපාදනවලින් සියයට 43ක් ද හිටපු ජනාධිපති ම
මසකට බිලියන 360ක් සොයන්න විදුලි ඒකකයක් රුපියල් 75 කරයි ?
ලංකා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් බිලියන 360ක ආදායමක් ලබා ගැනීම සඳහා විදුලිය ඒකකයක මිල රුපියල් 75 දක්වා ඉහළ දැමීමට
නොරොච්චෝල චීනයට ලක්ෂපාන කොරියාවට
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය චීනයටත්, ලක්ෂපාන බලාගාරය කොරියානු සමාගමකටත් පැවරීම සඳහා වන ඉහළ පෙළේ සාකච්ඡා දැනට ආර
ගමට ගිහින් වැඩ කරන්න
ගමට ගොස්, ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමති
පුංචි ඡන්දයට සජබ පිරිසිදුකම සොයයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ප්‍රදේශයේ ජනප්‍රිය හා දූෂණ චෝදනා නොමැති පුද්ගලයන් තෝරාගන්නා ලෙස සමගි ජනබලවේගයේ නාය
පාසල් දරුවන් මතෙන් බේරන්න විශේෂ පනතක්
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීම අරමුණු කර ගනිමින් ව
Z-Scores ලකුණු සෙනසුරාදා ලංකාදීපයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන
විදුලි බිලෙන් ආණ්ඩුව උණුසුම් වෙයි
විදුලිය බිල සියයට 70කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරී
රජයේ නිලධාරීන් හැටෙන් ගෙදර යැවීම ස්ථිරයි
මේ මස 31 වැනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍ර
පොහොට්ටුවේ ගමනට පොහොට්ටුවෙන්ම විරෝධය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේම තවත් පිරිසකගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරං
බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි
ආගමික ස්ථානවල විදුලි බිල අඩුකරන යෝජනාව ඉවතට
ආගමික ස්ථානවල විදුලි බිල අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මගින් ප්රතික
දිනකට කෝටි 1050ක් රජය ලෝකෙට ණයයි
ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙ
ඩොලර් සොයා “ඇඹුල් කෙසෙල්” ඩුබායි යයි
ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඊයේ (26 සෙනසුරාදා) ඩුබායි බලා පිටත් කිරීම
මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400ක ගේ ‘‘හිඟ පොල්ල’’ කෝටි හත්දාහට නගී ,කැඩුණු මාර්ගවලට පැච් විතරයි
මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල
මාර්ග අධිකාරියේ දහසක් මාරු නොවී එකම තැන
මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න ස
තෙල් ලොක්කන්ට දිගටම අතිකාල වාසි
අතිකාල ගෙවීම් සීමා කරන ලෙස මුදල් අමාත්‍යාංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම්
ජනපති සමඟ වැඩ කරන හැටි සාකච්චාවට සජබෙන් කමිටුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා සමගි ජනබලවේගයේ නායක
දරුවකු සමග විරෝධතාවේ...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉ
ශ්‍රීලනිප නායකත්වයට යළි චන්ද්‍රිකා ගේන්න කතාබහක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීම සඳහා ඉකුත්දා කතාබහක්