දුරකථන හොරා උපාය දුතියගේ පේ‍්‍රම දැලේ පැටලිලා ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීමේ සිද 05 January 2016
උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක් උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටියක් වියා තෑගි කළ පුවත 04 January 2016
ලොකු නෑනාට තට්ටුකළ පොඩි නෑනා මාට්ටු දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කිරීමට පැමිණි තරුණ මවුවරුන් දෙදෙනෙකි. එකම පවුලක අයිය මලෝ දෙදෙනා සමග විවාහ වී සිට 02 January 2016
නව වසරට සුබ පැතූ කැලැන්ඩරයක් පෙන්වමින් වඳුරෙක් ගහ උඩ ඉඳලා දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හීලෑ එකෙකි. ඊයේ (31) කඩ 01 January 2016
ත්‍රීරෝද රියේ ගිය ළඳ අමුතු පොතක් දමා පන්සීයකටත් විදලා විඳලා ත්‍රීරෝද රථයකින් ගමනක් ගිය කාන්තාවක් එහි ගාස්තුවද නොගෙවා ත්‍රීරෝද රථයේ රියැදුරාගෙන් රුපියල් 500ක මුදලක් ද ඉල්ලාගෙන ඔහු රවටා හ 31 December 2015
තිසරපටයක් හොල්මන් කරලා උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා 30 December 2015
පුතා ගැන ලැබුණු ඇමතුමෙන් මව අන්දුන් කුන්දුන් වෙලා දරුවන් කුඩා වියේ දීම තම සැමියා මළ නිසා වැන්දඹුවක් වූ ඇය තම දුවත් පුතාත් ලොකු මහත් කළේ අමාරුවෙනි. අතරමග පාසල් ගමන කඩාකප්පල් කරගත් පු 29 December 2015
මූණ වහගෙන කඬේට පැන්න හොරා අතේ පච්චෙන් අහුවෙලා කඬේට පැන්න හොරාගේ අතේ තිබුණු පච්චයක් සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබීම නිසා හොරා අපහසුවකින් තොරව අල්ලා ගැනීමට කඩ හිමියාට හැකි වූ ස 28 December 2015
සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් සබ්බුවක් තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔවුන් පුද්ගලි 26 December 2015
හදන්න බැරි පුතාට අම්මාගෙන් යස පාඩමක් මව ලබාදුන් ඔත්තුවක් මත ගංජා අලෙවි කළ පුතෙකු ගංජා මිලිග්‍රෑම් දොළොස්දහසක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි 25 December 2015
රුපියල් පනහත් අරන් අමුමිරිස් වෙළෙන්දා මාරුවෙලා දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ග්‍රාමීය උප නගරයකි. විශ්‍රාමික ලිපිකරුවකු වූ ඔහු යතුරුපැදියෙන් එහි ගියේ පාසල් දරුවකුට වුවමනා 24 December 2015
නැන්දම්මා එනවා දැයි ඔත්තු බලන්න යැවූ මිතුරාට විසිල් ගහන්න බැරිවෙලා තරුණ පෙම්වතා හා පෙම්වතිය එකිනෙකා මුණගැසුණේ මවුපියන්ට හොරෙනි. දෙදෙනාට උදව් කළේ පෙම්වතාගේ හොඳම මිතුරාය. දිනක් පෙම්වතියගේ මව නිවසෙන 23 December 2015
දානෙකට බඩු ගේන්න ඇවිත් මුදලාලි හාමිනේගේ කනෙන් රිංගලා මහනුවර බොක්කාවල නගරයෙ වෙළෙඳ සලකට උදේ 7.00 ට පමණ පැමිණ ඇති වයස අවුරුදු 65 ක් පමණ වන පුද්ගලයකු දානයකට බව පවසමින් වෙළෙඳ සලේ හිමිකරුගේ භාර් 22 December 2015
සැලූන් පුටුවේ නින්ද ගිහින් නිවාස අඩස්සියේ මාතරට නුදුරු උප නගරයක උපන් ඔහු පිළියන්දල ප්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියේ අගනුවර රැුකියාව කරන කාලය තුළ වූ විවාහයක ප්‍රතිඵල හැට 21 December 2015
දුම්රියේ ගිය ජීවකයාගෙන් රෝගී මගියාට පිහිටක් දිනය සෙනසුරාදා වූ බැවින් කාර්යාලීය දුම්රියවල වෙනදා මෙන් මගී තදබදය නොවුවත් බොහෝ මගීහු ප්‍රධාන මාර්ගයේ කොළඹ බලා යන දුම්රියේ සිටග 19 December 2015
දුව රට ගිහින් එවපු තෑගි මල්ල දැක මවට තරු පෙනිලා අරාබි රටට ගිය ඥාති දියණියක් එවන ලද ත්‍යාග පාර්සලය ලබාගැනීම සඳහා ලොරියක් අරගෙන කොළඹ ගිහින් බලනවිට එවා ඇත්තේ හාල්, රට ඉඳි, සුදුලූනු බ 18 December 2015
පේ‍්‍රමයෙන් මත්වී සෝස් සමඟ අළුවා කාලා තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝටල් සේවකයෙකු පිළිබඳ 17 December 2015
සූර්පිට තැඹිලි ගස කපා ගෙඩි තුනක්ම බීලා මත්පැන් පානය කොට හොඳ පදමට සූර්වූ පුද්ගලයකු ගේ ඉදිරිපිට තැඹිලි ගස කපා තැඹිලි බිවූ රසවත් පුවතකි මේ. සිද්ධිය මෙසේය. ඔහු කුලී වැඩ කර ජීව 16 December 2015
ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා 15 December 2015
ඉර පනින්න බීලා උතුරු කොනෙන්ම නතරවෙලා රාජ්‍ය ආයතනයක ප්‍රවාහන අංශයේ සේවකයෝ දෙදෙනෙක් පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන කාර්යාලයට ගියහ. ඔවුන් එසේ ගියේ තම සේවා හැඳු 14 December 2015
බඬේ අමාරුවට බේත් ගන්න යද්දී බබෙක් හම්බවෙලා කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණියක පෙරේදා (9) සවස බඬේ අමාරුවක් හැදී රෝහලට ගෙන යන අතර වෑන් රථය තුළදී 11 December 2015
තාත්තෙක් සල්ලි වලට අරන් සිසුවා පාසල් ඇවිත් බස්නාහිර පළාතේ උප නගරයක් ආශ්රිත ප්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන දිනයේ දීර්ඝ නොපැමි 10 December 2015
ලූනු සම්බෝලයක් ඉල්ලූවාම මීපැණි දාපු ලූණු ගම්මිරිස් දීලා ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර ලබාගන්නා මෙම විධාය 09 December 2015
චිත්‍රපටය නරඹද්දී පෙම්වතිය දහම් පොතක් දිග ඇරලා අගනුවර අධ්‍යාපන සම්මන්ත්‍රණයකට සහභාගිවීමේදී දැන හඳුනාගත් මේ යුවළගේ ප්‍රථම පේ‍්‍රමයට කණකොකා හැඬුවේ ඇය දැඩිසේ ආගම දහ 08 December 2015
එළකිරි වෙනුවට ‘ගොන් කිරි’ සොයා අමාරුවේ වැටිලා මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියාට තුවාල සිදුවීමේ පු 07 December 2015
වරෙන්තුකාර සැමියා පොලිසියෙන් බේරාගන්න බිරිය ඇඟෙන් වහගෙන වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහුගේ ඇඟ උඩ නිදා සිටින 05 December 2015
‘‘හයිබි්රඞ්’’ සපත්තු දාගෙන සම්මන්ත්‍රණයට ගිහින් ගාල්ල නගරාසන්නයේ පදිංචි ඔහු රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. පසුගිය දා හදිසියේ අගනුවර සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට රිය 03 December 2015
සැමියා කෑම පිඟාන ඇල්ලූවැයි බිරිය වර්ජනයක එම පවුලේ සිටියේ පියා, මව සහ දියණිය පමණි. දිනක් මව දිවා ආහාරය පිළියෙළ කර සැමියාට සහ දියණියට අයත් පිඟන් වලට බෙදා තම පිඟානටද ආහාර බෙද 02 December 2015
බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ වන ගුරු මාතාවක් අස 01 December 2015
අසල්වැසි හොරාගෙන් ‘‘රහස් පොලිස්ට’’ පොලූ පහරක් අසල් වැසියා රහස් පොලිස් නිලධාරියකු යැයි සිතා පහරදී වැඬේ වරද්දා ගත් පුද්ගලයකු පිළිබඳව අගනුවරින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ම 30 November 2015
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026