චෙන්නායි පොලිසිය මෙයියප්පන්ගේ නිවස සෝදිසි කරයි අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ වන විට මුම්බායි පොලිස් රැුඳවුම් භාරයේ සිටින චෙන්නාය 29 May 2013
අද කාලගුණය (මැයි 29 ) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල මද වැසි කිහිපයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට විටින් 29 May 2013
දකුණු පළාත් පාසල් කි‍්‍රකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහනට 70 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශය විසින් මෙහෙයවන ලද දකුණු පළාත් පාසල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන මේ 29 May 2013
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් වෙනස්ම ආකාර වල හැකියාවන් ඇති අයවලූන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගනි 29 May 2013
සැක වෑන් රියක් වස්කඩුවේ වෑන් රියක් වස්කඩුව අංක එක දුම්රිය ස්ථානය අසළ දමාගොස් තිබියදී සොයාගත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. පෙරදින ජා ඇල රුපියල් ලක්ෂ 75 කොල් 29 May 2013
අපුර සී අයි මියගියේ හෘද්දයාබාධයකින් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.වී.එස්.ස්ටීවන් (58) ගෝනාව පණ්ඩුකාභයපුර පාර අයිනේ වැටී මැ 29 May 2013
අම්මයි දුවයි මරා දමලා අනුරාධපුර මානික්කුලමේ කතක හා ඇගේ දියණිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. එම කතගේ සැමියා බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත ක 28 May 2013
ඊසි කෑෂ් හොර පාරක් රුපියල් ලක්ෂ 10ක ලොතරැයි ජයග්‍රහකයන් හිමිව ඇති බැවින් තෑග්ග හෝ එම මුදල් වටිනාකම ඇති රන් කැබැල්ලක් ලබාගැනීම සදහා කොමිස් ගෙවිය යුතු 28 May 2013
පේරාදෙණි විද්‍යාර්ථි වෙබ් අඩවිය බදාදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි වෙබ් නාමාවලිය විශ්ව විද්‍යාලයීය කලාගාරයේදී බදාදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය. 28 May 2013
මිලානෝ ලක් දරුවන් බොදු පාරේ වෙසක් උත්සවය නිමිති කරගෙන පැල්ගහතැන්නේ සීලවිමල හිමියන් විසින් මෙහෙයවුණු අට සිල් වැඩසටහනක් මිලානෝ නගරයේදී පැවැත්විණි. මෙම සිල 28 May 2013
ගංජා කිලෝ 26ට තිදෙනෙක් රිමාන්ඩ් ලොරියකින් ගංජා කිලෝ 26ක් ප්රවාහණය කළැයි කියන තිදෙනකු ලබන ජුනි 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමල 28 May 2013
සබරගමු හතර දෙනෙක් උපවාසයේ සබරගමු සරසවියේ තහනමට ලක් වූ සිසු නායකයන් පස් දෙනාට විභාගය අයිතිය දෙන ලෙස ඉල්ලමින් සිසුහු හතර දෙනෙක් අද පස්වරු 4.30 සිට උපවාසයක් ඇ 28 May 2013
අශ්වයා ගියාට පසු ස්තාලය වහයි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ඇඟට පෙට්‍රල් දමාගෙන මහනුවරදී ගිනි තබාගෙන අපවත්වීමෙන් පසු මහනුවර ඉන්ධනහල්වලින් කෑන්වලට හෝ බෝතල්වලට 28 May 2013
වෙළෙඳ සේවා ක්‍රිකට් පිලට ලකුණු 16 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල සහ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් විධායක කමිටු පිල අතර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී පසුග 28 May 2013
ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල් 28 May 2013
රොහාන් බ්රැඞ්බි තරගයේ ආරාධිත අමුත්තා වෙයි කොළඹ රාජකීය විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර ජුනි 1 වැනි සෙනසුරාදා පල්ලෙකැලේ ති‍්‍රත්ව විදුහල් රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වී 28 May 2013
දාරක ප්‍රේමයක මහිමය මානසික රෝගයකින් පෙළෙන තම පුතා 11 වසරක් තිස්සේ යකඩ කූඩුවක රදවා රැක බලා ගන්නා මවක් ගැන චීනයෙන් වාර්තා වේ. අනුවේදනීය කතාව 28 May 2013
ඊ. ජේ. හර්බට් පියනම අනුස්මරණ පැසිපන්දු ශුරතාව හම්බන්තොටට මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ සහ මඩකලපු ශාඛා විසින් සංවිධාය කරන ලද ඊ. ජේ. හර්බට් පියනම අනුස්මරණ පැසිපන් 28 May 2013
රජයෙන් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක් යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇතැයි ද ලබන සැප්තැම්බරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 28 May 2013
අශිෂ්ටයන් දෙන්නාට දඩ කොළඹ කොටුව දුම්රිය පොළේ වැසිකිළියක දී අස්වාභාවික ක්‍රියාවක් කළ මිනිසුන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපි 28 May 2013
පෙම්වතිය මැරූ සරණාගතයාට තාවකාලික වීසා සරණාගතයකු ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන ගිය ශ්‍රී ලාංකිකයකු තාවකාලික වීසා බලපත්‍රයක් මත සමාජයට මුදා හළ බව ඕස්ට්‍රේලියාව 28 May 2013
ආදාහනේදී ඇමැති කතා කරද්දී හූ කියති ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 28 May 2013
පොදු සමාවෙන් ලංකාවට එන පිරිසේ අඩුවක් සෞදි අරාබියේ වෙසෙන නීතී විරෝධී අනවසරික විදේශිකයින් සදහා වු පොදුසමා කාලයට සමගාමීව මේ වන විට දසදහසකට අධික ශ්‍රී ලාං 28 May 2013
කැලණිය සභාපතිට ඇප අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවකු බව කියන ව්‍යාපාරිකයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති 28 May 2013
පස් ලොරි ගියොත් පාර ඉවරයි මොණරාගල නක්කල පෙරප්පහුව පංසල පාරේ විශාල ට්‍රක් රථවලින් පස් ප්‍රවාහනය කිරීමෙන් පාර කැඩී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු ඊයේ උද්ඝෝෂ 28 May 2013
මන්තරේ ‘එක්ස්පයර්‘ මසුන් ඇල්ලීමට යාල ගොඩේ කලපුවට ගිය හැට පස් හැවිරිදි ධීවරයකුගේ පාදය කිඹුලකුට අසුවී සිටියදී දිය යටින් අත දමා කිඹුලාගේ බඩ කිති කැවීමෙ 28 May 2013
ජා-ඇළදී ලක්ෂ 70ක් කොල්ලකයි ජා-ඇළ පොලිටෙක්ස් ආයතයේ අධ්යක්ෂවරයකුට අවි පෙන්වා රුපියල් ලක්ෂ හැත්තෑවක් කොල්ල කා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී 28 May 2013
දුමින්ද සිල්වාගේ ඉල්ලීම ඉවතට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ව 28 May 2013
මහින්ද පුත්තු හත් දෙනෙක් උපහාර ලබති ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් ලෙස රටට හා විදුහලට කළ මෙහෙවර උදෙසා මහින්ද ආදි සිසුන් හත් දෙනෙක් උපහාර ලදහ. මහින්ද විද්&zwj 28 May 2013
සිසුනට ගැසුවැයි හිටපු ප්‍රා මන්ත්‍රී හොයයි 16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට පහර දී තුවාල සිදු කළැයි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත් 28 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026