දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක් දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන 29 May 2013
හේරත්ට සම්බන්දන්ට කරුණු කීමට ඉඩ හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අහෝසි 29 May 2013
වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස් ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් සමූඛ පරීක්ෂණ 29 May 2013
ප්‍රා මන්ත්‍රීත් චණ්ඩියෙක් වෙයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 29 May 2013
පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තුනක් රිමාන්ඩ් බාරයේ 29 May 2013
නව ලක්ෂයක චන්ද්‍රිකා ග්රාහක අල්ලයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා සන 29 May 2013
අසික්කිත පියා 39 වසරක් හිරේ වයස අවුරුදු 16ට අඩු දියණිය වරින්වර අපයෝජනය කළ බවට වරද පිළිගත් 43 හැවිරිදි දෙදරු පියකුට උතුරුමැද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්න 29 May 2013
විරෝධතා ගොනු කිරීමට දකුණු මහ ඇමතිට කල් දෙයි තමා ගාලු පුරපති පදවියෙන් ඉවත් කිරීම බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගො 29 May 2013
බුදු රුවට තවත් නිගා පිළියන්දල නගරයේ වෙසක් සැරසිලි විකිණිමට තිබු අළෙවිසැලක බුදුරුව පතුලට යෙදු බකට් තොගයක් සොයා ගත් බව ‘‘රාවණ බලය‘ භික්ෂු සංව 29 May 2013
බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥ 29 May 2013
නැටි එකයි - මල් තුනයි අම්පාර හිඟුරාන මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ ගෙවත්තේ විලෙහි එක් නටුවක ඕළු මල් තුනක් පිපී තිබේ. 29 May 2013
වෙසක් වැඩට ගිහින් පනිති මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති. මේ දෙදෙනා 29 May 2013
සබරගමු සිසුහු උද්ඝෝෂණයකුත් අරඹති බෙලිහුල්ඔය සබරගමු සරසවියේ සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. විභාග තහනම් කළ සිසු නායකයන් පස් දෙනාට විභාග අයිතිය ඉල්ලා සිසුන් පිරිසක් පෙ 29 May 2013
අන්තර් සංගම් දැල්පන්දු තරග වසර 7 කට පසු අන්තර් සංගම් දැල් පන්දු ශූරතාවලිය වසර ගණනකට පසු පැවැත්වීමට ශ්‍රී ලංක දැල් පන්දු සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන සෙනසුරාද 29 May 2013
වෙසක් සිරියෙන් ලන්ඩනයත් ලක් සිරි ගනී ආගමික හා ප්‍රතිපත්ති පුජාවනට මුල්තැන දෙමින් මහා බ්‍රිතාන්‍යයේ පිහිටි සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන් හි වෙසක් උත්සව පැවැත 29 May 2013
සෞදියට ස්වසන වයිරසයක් පනී මාරාන්තික කොරෝනා වයිරසය වැලඳුණු ආසාදිතයින් පස් දෙනකු සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞදි අරා 29 May 2013
භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ 29 May 2013
පළාත් මන්ත්‍රීට යළි වරෙන්තු මාධ්‍ය සේවකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී චන්දන ප්‍රදීප් පෙරේරා අත් 29 May 2013
කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර 29 May 2013
මෝඩකමට බෙහෙත් නැත ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑම 29 May 2013
බ්‍රෙෂියා වෙසක් පිංකම ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධි විහාරයේ භාරකාර මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන වෙසක් පිංකම මැයි 26 වැනිදා දවස පුරා පැවැත්විණි. විහාරාධි 29 May 2013
වස්කඩු වෑන් රියේ විස්තර සොයා ගනී වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන් රිය බව පොලීසිය කියය 29 May 2013
පැරිස් දෙව්රම් වෙහෙරේ වෙසක් උළෙල පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ 2013 වෙසක් උත්සවය ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිම 29 May 2013
පැරිස් සිංහල දරුවෝ වෙසක් සමරති ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික කේන්ද්‍රය විසින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨශාලාවේ දු දරුවෝ පසුගිය වෙසක් පෝයට සිල් සමාදන් ව 29 May 2013
ගෙදරකට කාරයක් කඩාවදී මහනුවර කුරුණෑගල පාරේ කහගොල්ල හන්දියේදී පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට කඩා වැදුණු කාරයක හැපුණු 47 හැවිරිදි මවක් සහ නම හැවිරිදි දියණිය 29 May 2013
ලොව ලොකුම ජාතික කොඩිය ලොව විශාලතම ජාතික කොඩිය රුමේනියාව නිර්මාණය කර තිබේ. එහි දිග මීටර් 349. 4 ක් වන අතර එහි පළල මීටර් 226. 9 ක් වේ. මෙය මෙතෙක් ලෝකයේ නිර්මාණය වී 29 May 2013
පොලිස් සංදේශය මුන්දලම ආඩිගමදී වෑන් රථවක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මිරිහාන හෙරොයින් කුඩු ළඟ 29 May 2013
උගන්ඩා ජනපති පැයක් ලංකාවේ උගන්ඩා ජනාධිපති යුවේරි මුසවේනි මහතා කොරියාවේ නිල සංචාරයක යෙදෙන අතර අඟහරුවාදා රාත්‍රියේ පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් කටුනායක 29 May 2013
ඕස්ට්‍රේලියා ගමන මුහුද මැදදී නවතී හලාවත කරුකුපනෙන් ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගිය පිරිසක් මුහුද මැදදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහි ගම 29 May 2013
බ්රැඞ්බි පළිහ විනිශ්චයට ජොනතන් කප්ලන් එයි ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවරයකු වන දකුණු අප්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මහනුවර පල්ලෙකැළේ පිහිටි ති‍්‍ර 29 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026