කලපුව මැදින් විදුලි කුළුනු එපා පුත්තලම කල්පිටි කලපුව මැදින් අනුරාධපුරය දක්වා අධිබලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීමට යෑමට කල්පිටිය ධීවරයෝ විරෝධය පළකරති. 23 April 2013
උතුරු ඡන්දෙට එන්නේ නැහැ ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත් ඡන්දයට තරඟ නොකරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් යා 23 April 2013
කටානියා අවුරුදු උළෙල අවලංගු කරයි ඉතාලියේ සිසිලියේ කටානියා බෞද්ධ විහාරස්ථානය මගින් මෙම මස 28 වැනිදා පෑවෑත්වීමට නියමිතව තිබු බක්මහා උළෙල අවලංගු කළ බව විහාරාධිපති මල 23 April 2013
මාතර කොකේන් ගිනි දෙවියාට මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ගෙවතුවල වගා කර ඇති කොකේන් මැයි 14 වැනිදාට පෙර ගලවා ගිණිතබා වනසන ලෙස මාතර මහ දිසාපතිනි ඩබ්ලිව් කේ කේ අතුකෝරා 23 April 2013
වෑන් රිය දුම්රියේ හැපේ වැලිගම දුම්රියපොළ ආසන්නයේදී වෑන් රියක් ගාල්ල මාතර දුම්රියේ හැපී තිදෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. 23 April 2013
හිටි ගමන් බස් වර්ජනයක් හෝමාගම පණාගොඩ යුද හමුදා කඳවුර සමීපයේදී ව්‍යාපාරිකයකුගේ පුතකු පෞද්ගලික බස් රියදුරෙකුට සහ කොන්දොස්තරවයකුට පහර දුන්නැයි 170 අතුරිග 23 April 2013
දොළොස් වැනි වරෙන්තුවට පෙර පොලිස් කටේ රන් මාල කැඩීම හා අත් බෝම්බ ගසා මිනිසකු මැරීමට තැත්කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් වරෙන්තු 11ක් ඇති පුද්ගලයකු මොරගහහේන ගොඩිගමුවේදී 23 April 2013
අපුර හෙදියෝ වැඩ වර්ජනයක විනය පරීක්ෂණයක් මත අනුරාධපුර රෝහලේ හෙද සොහොයුරියක හා හෙදරවරයකු වෙනත් අංශයකට මරු කළැයි රෝහලේ සියලු හෙද හෙදියෝ අද වර්ජනයක් ඇරැඹීය. 23 April 2013
පොලිස් සංදේශය ලුණුගම්වෙහෙර තණමල්විල සූරියවැව මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටි සේවකයෙක් මාර්ගයේ යොදවා තිබූ ගල් රෝලකට යටවි මියගියේය. 23 April 2013
හොර හරක් ලොරියකට වෙඩි හොර හරකුන් පටවාගත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී අද අළුයම අම්පාර දමන එක්ගල්ඔය දී ටයර් වලට වෙඩි තබා අල්ලාගත් බව පොලීසිය කියය 23 April 2013
ග්රාමාරක්ෂක වල් අලි පහරින් මරුට අම්පාර ගොනාමුල්ල ගලපිටමඩදී අද අළුයම සිවිල් ආරක්ෂක බළකා සෙබලෙක් වල්අලි පහරකින් මරුමුවට පත්විය. රාජකාරි නිමවා ගෙදර එමින් සිටි ඔහු ප 23 April 2013
අද කාලගුණය ( 2013 අප්‍රේල් 23 ) අපරභාගයේ දී සහ සවස් කාලයේ දී විශේෂයෙන් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශ වල වර්ධනය වන වැසි හෝ ගිගුරුම් සහිත වැසි, පසුව දිවයිනේ අනෙකුත් ප්‍ර 23 April 2013
වයඹ - ඒකාබද්ධ පිල මුල් දිනයේ ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවැති තරගවලදී චමර 22 April 2013
පාදුක්කේ කතක් ගේ මැද මරාදාලා පාදුක්ක මාවතගම ගෙදරක විසූ 65 හැවිරිදි කාන්තාවක මින් මදවේලාවකට පෙර සාලය මැද මරාදමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. ගෙදර අල්මාරිය අවුස 22 April 2013
වාසුගේ රැස්වීමට ආ නිලධරයෝ අමාරුවේ භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධරයන් ඇමතීමේ රැස්වීමකට ඇමති වාසුදේව නානායක්කාර මහතා අද නොපැමිණියේය. ගාල්ල 22 April 2013
කටානියා සැමියාත් මැරේ සෙනසුරාදා සවස කටානියා නුවර ශ්‍රී ලාංකික නිවසක ඇති වූ ගින්නෙන් බරපතල තුවාල ලදා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් ප්‍ර 22 April 2013
චෙන්නායි පිල කඩුලූ 5 කින් රාජස්තාන් රෝයල්ස් පරදවයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 30 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (22 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග 22 April 2013
විදුලි බිල වැඩි කළාට විදුර අකමැතිලු ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවත්, විදුලි බිල ඉහළ යාමෙන් අනෙක් සියලු භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත 22 April 2013
දැයට කිරුළ ලොක්කී රහස් පොලීසියට යවයි අම්පාරේ පැවති දැයට කිරුළේදී රුපියල් ලක්ෂ 390ක් වංචා කළැයි කියන ප්‍රධාන විධායක නිලධාරිනියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිට 22 April 2013
පිං පෙට්ටිය කැඩුවාට රිමාන්ඩ් කරයි ගංගාරාමයේ පිංපෙට්ටියෙන් රුපියල් 790ක් හා ඩොලරයක් සොරසම් කළැයි කියන සරත් ෆනෑන්ඩු නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පි 22 April 2013
මිලානෝ ලංකාරාමෙ අවුලක් ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ දායක සභා සාමාජිකයන් තොරා ගැනීමේ රැස්වීම සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ ඉරිදා පැවැත්විණි. දායක සභාව 22 April 2013
මාරු තොරතුරු දෙන්න අකමැතිලු දිසා විනිසුරුවරුන් හා මහේස්ත්රාත්වරුන්ගේ හදිසි මාරුවීම් ගැන තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් තොරතුරු දීමට මැල 22 April 2013
මෙහෙමත් මිනිහෙක් 24 හැවිරිදි රෙබෙකා නම් තරුණියක් මරා ඇයගේ මෘතශරීරය සමග සබඳතා පැවැත් වු ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පර්ශද ආණ්ඩුවක හි 22 April 2013
පෑලියගොඩ දරුවාට ප්‍රංශ ලංකා සංවිධානය පිහිටවෙයි වකුගඩු රෝගයෙන් පෙළෙන කැලණියේ පෑලියගොඩ ප්‍රදේශයේ දරුවකුට මුදලින් ආධාර කොට එම දරුවාගේ ජීවිතය රැකදීමට ප්‍රංශ ලංකා සංවිධානය පියවර 22 April 2013
ත්‍රි'මල බන්ධනාගාරයට රෝහල් මැදිරියක් (ඒ.ඩබ්.දර්ශන ගුණරත්න ) ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහල් සිරමැදිරිය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්&zwj 22 April 2013
ආගමික සමගිය පානදුරේ පානදුර වදුරාමුල්ලේ ශ්‍රී පුණ්යෝධාරාමයේ වැඩ විසූ අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වදුරාමුල්ලේ සිට පානදුර 22 April 2013
ගීකියනකන්දෙන් ලක්ෂ 62 ඔරලෝසුව පරණ යකඩ කඩේ හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනීද මැල් මහතාගේ බිරිය වන මල්ලිකාද මැල් මැතිනියගේ පියා වූ ලියෝ ෆනෑන්ඩු පවුලේ සමාගමකින් පාලනය වන ගීකියන 22 April 2013
සල්ලි නැති මව වහළට නගී කලවානේ මවුපියන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකළ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ වහළ මතට නැඟ විරෝධය පෑ මවක 22 April 2013
දමාම් ලංකා කණ්ඩායම දිනයි සෞදි අරාබියේ නැගෙනහිර කලාප අල් මරායි අන්තර් නිවාස ක්‍රිකට් ශුරතා තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පුර්ව තරගදමාම් ජකා ක්&zw 22 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026