මැර දේශපාලකයන් ගැන දෙවියනට කියති. මැර තර්ජනය කරන දේශපාලනඥයන්ට දේව දඬුවම් දෙන ලෙස ඉල්ලමින් කැලණිය ප්‍රදේශවාසීහු පිරිසක් කැලණිය රජමහා විහාරයේ අද දේව කන්නලව්වකින් ප 16 May 2012
තෙවැනි විජයග්රහණ පෙරහුරුව ගාලුමුවදොර තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය පිටුදැක රටට සාමය උදා කිරීමේ විජයග්‍රහණයේ තුන්වැනි සැමැරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක් 16 May 2012
චැනල් 4 නිෂ්පාදක විවාදයෙන් කර අරී යුද සමයේ ශ්‍රී ලංකාවේ ඝාතන සම්බන්ධයෙන් බි්රතාන්යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ පට පිළිබඳ ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ් 16 May 2012
ශාන්ත පීතර විදුහල තවමත් පෙරමුණේ පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන 16 May 2012
උතුරු මැද පළාත් සභා ඡන්ද වාරණය දික් කරයි උතුරු මැද පළාත් සභාව නොවිසුරුවන ලෙස නිකුත් කළ වාරණය උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය අද යළිත් ජුනි 6 වැනි දා තෙක් දීර්ඝ කෙළේය. නිල කාල 16 May 2012
මහේලගේ දස්කම් දිල්ලි පිලට ජය ගෙනේ ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන නොදැවී ලබාගත් ලකුණු 56 නිසා දිල්ලියේදී පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස 16 May 2012
තණමල්විල ප්‍රා. මන්ත්‍රී ගංජා නඩුවෙන් හිරේ. ගංජා කිලෝ 254 ළඟ තබාගැනීමට තවත් පුද්ගලයකුට අනුබල දුන්නැයි තණමල්විල ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රී කේ.ඩබ්ලිව්.ජී. චන්ද්‍රසේකර හෙ 16 May 2012
පලස්තීන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි ජෙරුසලම නගරයේදී පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරාධිත පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) ජෝර්දානයට එරෙහි පළමු තරගය 16 May 2012
හෙළ වෙද මිණි පහනක් නිවේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්යාචාර්ය ඩබ්ලිව්. අයි. ප්රනාන් 16 May 2012
ජයසූරියලාට කැනඩාවෙන් පොල්ලක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රක 15 May 2012
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත් එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම 15 May 2012
දඹුලු පුද බිම ගෝඨාට දෙන්න දඹුල්ල පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉවත් කැර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නැයි උඩුගම 15 May 2012
බොරු පොලිස් තිදෙනා රිමාන්ඩ් පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් 15 May 2012
වැසිකිළි වැඩේ දුරදිග යයි අයිආර්සී හංවඩුව වැදුණු අපරාධකරුවකු බව කියන පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළිය දී කතකට අතවර කැර වරද පිළිගත්තේය. දඬුවම් නියම 15 May 2012
මව පියා හා පුතා මරුට පැල්මඩුල්ල රිල්හේනේ දී ත්‍රිරෝද රියක් හා තේ දලු ප්‍රවාහන ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට පත් වී යැයි පොලිසිය 15 May 2012
හොරා මාලේ ගිලී කොළඹ කොටුව දුම්රිය පොළේ දී කතකගේ රන් මාලයක් හා පෙන්ඩනයක් කඩාගත් තරුණයකු මාලය ගිල දැමූ බවත් මාලය බඩේ ඇති බවත් එක්ස්රේ පරීක්ෂණයේ දී සො 15 May 2012
ගෑස් නළය පිපිරී 23 රෝහලේ දංකොටුව හාල්දඬුවන කම්හලක ගෑස් නළයක් පිපිරී සේවයෝ 23 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මේ කම්හල මුහුදු ආහාර එතෙර යවයි. 15 May 2012
සම්බුද්ධත්ව පිංකමක් ලන්ඩනයේ සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා එහි සේවකයෝ මහා සංඝරත්නයට සාංඝික දානයක් පිර 15 May 2012
ඉන්දියා සීනි හිඟුරානෙන් කඩේට වසර පහළොවකට පසු හිඟුරාන සීනි සමාගමෙ පළමු සීනි තොගය අද (15) පිරිසිදු කෙළේය. ගල්ඔය වැවිලි සමාගම දෙසතියකට පෙර යළි කම්හල පණ ගැන්වීය. ඉන්දි 15 May 2012
අවසන් පන්දුවේ හයේ පහර චෙන්නායි පිලට ජය ගෙනේ බටහිර ඉන්දීය කී‍්‍රඩක ඞ්වේන් බ්රාවෝ විසින් තරගයේ අවසන් පන්දුවට ගසන ලද හයේ පහර නිසා කොල්කාටා හිදි පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තර 15 May 2012
මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 5 ක ජයක් බැංගලෝර් හිදි පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 5 කින් පරාජ 15 May 2012
ගුරු හිඟයට මවුපියන්ගෙන් බේතක් ගුරුවරුන් නැතැයි කියමින් තණමල්විල කිවුල්ආර පාසලේ සිසුන්ගේ මාපියෝ දරුවන් පාසැලට නොයවා විරෝධය පළ කළහ. පන්ති පහට ගුරුවරුන් පස්දෙනක 15 May 2012
ඉතාලි අත්වැලක් කඩා වැටෙමින් ඇති ඉතාලි ආර්ථිකය හමුවේ රැකියා විරහිත භාවය උග්‍ර ලෙස ඉහළ යමින් පවති. 2011 වර්ෂයේදී පමණක් රැුකියා අහිමි වූ තරුණ ප්‍රතිශත 15 May 2012
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පො 15 May 2012
තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැන 15 May 2012
අලස් ආ ගමන් පොන්සේකා නිදහස් ”අපි ඔහු ඉක්මණින් නිදහස් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹදී පැවැසී යැයි ද හින්දු පත්‍රයේ ආර්.කේ. රාධකිෂ්ණන් කීවේය. ජනපති එසේ ප 15 May 2012
ෆොන්සේකාට ඉක්මණින් නිදහස හිටුපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඉක්මණින් හිරෙන් නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියාවේ හිංදු පත්‍රයට පැවසීය. 15 May 2012
විල්පත්තුවේ මහා ගංජා හේනක් අල්ලයි විල්පත්තුව වනෝද්‍යානයේ කලාඔය අසබඩ අක්කර 7ක ගංජා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය එහි අයිතිකරු රාජාංගනය ප්‍රාදේශිය දේශපාලනාඥයක 14 May 2012
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත - රොෂිටා ශූරතා දිනා ගනිති ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ශ්‍රේණිගත කිරීමේ කැරම් (කේවළ) තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත්වි 14 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026