පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමතුන් හට සාධා
සේයා රූ
කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති
දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවාදමයි
අක්කර 500ක් පමණ දැවෙමින් දින 02ක් පුරා පැතිරී ගිය රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිතයේ ගින්න දැඩි මෙහෙයුමකින් අද (6) සව
රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී
බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ග
ඇල්ල රොක් කන්දේ ගින්නක්
බණ්ඩාරවෙල , ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ල රොක් කඳු මුදුනේ ඊයේ (5) රාත්‍රී ඇතිවූ ගින්නක් මේ වන විටත් පැ
ගුවන් කරනම් උඩු ගුවනේ සිට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී යුදහමුදාපති හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිව්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හ
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවයෙන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (2) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ආචාර පෙළපාළියක් ගුවන් හමුදාපති එයාර් මාර
කල්පිටියේ කඩොලාන කපා කලපුවට දමා තාප්පයක් හදලා
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ කළපුව ආශ්‍රිතව කඩොලාන කපා කළපුවට දමා
දුම්රිය ප්‍රමාදය වළක්වන්න ද්විත්ව මාර්ග සංවර්ධනය කරයි
දුම්රිය ප්‍රමාදය වැළැක්වීමේ අරමුණින් ද්විත්ව මාර්ග සංවර්ධනය කිරිම ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිල
60ට වැඩි අයට කොරෝනා එන්නත
ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ඡන්ද ලැයිස්තුවට අනුව වයස
ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදා
නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති
වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි.
වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් ප
මාවඩි පත්තිනි දේවාලයේ කිරි කළ පෙරහර
හැටන් බණ්ඩාරනායකපුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කළ පෙරහර හැටන් හනුමන් දේවාලයෙන් ආරම්භ කෙරිණි.
ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා
මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් ර
භාවිතයෙන් ඉවත් කළ ධීවර යාත්‍රා - බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක්
මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද ධීවර යාත්‍රා සහ බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්
ගංගාරාම පෙරහර වීදි සංචාරය කරයි
කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත
තැන ආර්ථිකය ගැන වුණත් කමකට නැති වැසිකිළි කැසිකිළි
නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීමෙන් වගාකරුවන්, වෙළඳසැල් හිමියන් හා එළවළු මිලදී ගැනීමට පැමිණෙන
සෞඛ්‍යාරක්ෂිතව කැලණි පුදබිම වැඳපුදා ගනිති
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) කැලණිය ඓතිහාසික රාජ මහා විහාරය ද බැත
නවම් පෝ දා ශ්‍රී මහා බෝධිය බැතිමතුන්ගෙන් පිරී යයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) අලුයම සිට අනුරාධපුර ඓතිහාසික ජයශ්ර
ගංගාරාම විහාරස්ථානයේ මල් පෙරහර වීදි සංචාරය කරයි
කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත
තවත් අඳුන් දිවියෙක් වාහනයකට බිලි
මිය ගිය අඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ
අගමැති මහින්ද පාකිස්තාන අගමැති ඇතුළු දූතපිරිස පිළිගනී
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබී
තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී
හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව
ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) ස
ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ
ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණීක වටිනාකමකින් යුත් ඇකිරිය උඩ ඇළ විහාර මන්දිරයේ ගොඩනැගිල්ල හා එහි
බලපත් නැති ලී මෝලක්
කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ
කැඩුණූ අමුණ ගොවියෝම හදති
බිබිල කොටගම හාල්පානුවෙළ වෙල්යායට ජලය ගන්නා කැන්දෙන අමුණ කැඩී මාස කිහිපයක් ගත වෙද්දීත් එය රජයෙන් ප්‍රතිසංස්කරණ
පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි
අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ම