බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ නාරාහේන්පිට,රත්මලාන, බෝකුන්දර ,ආර්ථික මධ්‍යස්ථාන අද (04 ) විවෘත කෙ
සේයා රූ
පුත්තලම පුලිදිවාසල් කඩොලාන බිමක් ලුණු ටැංකි සැදිමට වනසති
වසර 100 ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා නගති.
පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට
පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02) රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මස
පිටකොටුවේ තොග කඩ ඇරේ
ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ පිටකොටුවේ තොග කඩ අද (3) විවෘත කෙරිණි.
ඇඳිරිනීතිය තිබියදීත් කොළඹ කොටුවේ කඩ ඇරලා
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව අද (02) කොළඹ පිටකොටුවේ සමහර වෙළදසැල්වල වෙ
දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ඇරගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ආර
කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති
සමස්ත ලෝකවාසි කිතුණුවෝ සෑම වසරක දිම නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වශයෙන් සලකති.එම මාසය තුළ දි ඔවුහු සිය මිය ගිය ඥා
ඇඳිරිය දීර්ඝ වීමෙන් යාචකයන් අසීරුවේ
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධයන ඇදිරිනීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත් වන යාචකයන් දැඩි අසීරුත
කල්පිටිය මුහුදේ තල්මසු රැඟුම්
එළැඹි කොරෝනා ඉසඹුවත් සමඟ යෝධ තල්මස් රංග ධරයින්,කල්පිටි සයුරු තෙරට පැමිණ රැගුම් පාති.
බස්නාහිර පාළුවට යයි
බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය අද (30) අලුයම සිට ක්‍රියාත්මකව ඇති අතර කොළඹ නගරයේ දැඩි පාළු ස්වභාවයක් දක්නට
යුද්ධයට මැදිව සැඟවුණු පැරණි පුදබිමක් වව්නියාවෙන් හමුවෙයි
වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා
ඇදිරිනීති පෙදෙස්වල අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල හා කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව,
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි කාර්යා
මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච
ඇඳිරිය නැතත් ගාලු කොටුව පාළුවට යයි
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති ගාලු කොටුව කොරෝනා අවදානමත් සමග මේ වන විට පාළුවට ගොස් තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-ජනපති අතර හමුවක්
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ( 28 ) උදෑසන ජනා
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණිමට ජවිපෙ විරෝධය
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ සංව
රිටිගලින් ඇලි පිඹුරෙකු හමුවෙයි
ඉතා දුර්ලභ ඝනයේ ඇලි පිඹුරකු රිටිගල වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ.
මධ්‍යම කොළඹ විෂබීජහරණය කෙරෙයි
කොරෝනා පැතිරයාම නිසා මේ දිනවල වසා දමා ඇති කොළඹ මැනිං වෙළදපොළ ,බැස්ටියන් මාවත ,පෞද්ගලික බස්නැවතුම්පල හා ගමනා ගමන ම
කොළඹ කොටුව පාලුවට යයි
පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වයක් සමඟ කොළඹ කොටුව හා ඒ අවට ප්‍රදේශවලට ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සමඟ නගරයේ දිස්
එළුවන්කුලමේ වසර සිය ගණනක් පැරණි ගස් ගිනි තබා වනසති
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරු තුළ ඇති දැවැන්ත වසර සිය ගණනක් පැරණි කුඹුක්, මී, නුග ඇතුළු ඇතුළු වෘක්ෂයන් කුඹුර
ගාමිණි දිසානායක ගුණ සැමරේ
ගාමිණි දිසානායක මහතාගේ 26 වන ගුණ සමරුව හිටපු කතානායක කරු ජයසුරිය මහතගේ ප්‍රධනත්වයෙන් අද (24) මහවැලි කෙන්ද්‍රය ඉදිර
මොනරාගල වැව් සිඳී යයි
කලට වේලාවට වැසි නොලැබීමෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම 50% කින් පමණ අඩුවී ඇති අතර අමුණුවල ජලය ද සිඳී ගො
රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට
බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදින් මහතා කොවිඩ් -19 වයිරසයෙන් ආරක්ෂා වීමේ ඇඳුම් කට්ටලයකින
20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති
විසිවන සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා රථ පෙළපාලියකින් අද(21) ප
පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පළ විෂබීජහරණය
පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළ විෂබීජහරණය අද[21]සිදු කෙරුණි.
මධූෂ්ගේ අවසන් රංග භූමිය
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ඡන්ම දින උපහාර
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ 136 වන ජන්ම දින සැමරුම් උත්සවය කොල්ලුපිටිය ශ්‍රී ධර
මාදුරුඔයේ ඉවුරු වනසති
පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන මාදුරු ඔයට ට්‍රැක්ටර් දමා කලක සිට සංවිධානාත්මකව සිදුකෙරෙන ම
කම්කරු කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි
කම්කරු දෙපාර්තමේන්තුවේ 23 වැනි කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (19) සුබ මොහොතින් එම ධූර