වැලිකතරේ සිට මව්බිමට තවත් 21 ක් සෞදි අරාබියේ රැකියාවලට ගොස් එහි රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 21 දෙනකු මේ සතියේදී ශ්‍රී ලංකාවට එවීමට සියලු කටයුතු 24 April 2013
ගම්පහ බණ්ඩාරවත්තට නව විදුහල්පතිවරයෙක් බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදු කළ විශේෂ විමර්ශන දෙකකින් පසු ස්ථාන මාරු කිරීමට නිර 24 April 2013
සචින් තෙන්ඩුල්කාර් - තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන වසර 2005 සිටම මිනිසුන් මගේ සමුගැනීම ගැන කතාවෙනවා. ඒත් මටනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි..මගේ හිත කියන තරම් කාලයක් මා කී‍්‍රඩා කරනවා” 24 April 2013
දුමින්දට ඇප : රට යන්නත් බෑ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් පනස් දහසක මුදල 24 April 2013
ජන දුක හඳුනන සැබෑ බුදු පුතෙක් ඉතාලියේ ඉතාලියේ කඩාවැටුණු ආර්ථිකය හමුවේ දහස් ගනණක් රැකියා විරහිතව සිටිති. දුම්රිය ස්ථාන, විනෝද උද්යායාන වැනි පොදු ස්ථානයන් ඇතැම් ශ්‍රි 24 April 2013
උකුවෙළ ප්‍රා.සභා ලේකම්ගේ පුටුවේ පොල් පිත්තක් බැදලා උකුවෙළ ප්‍රාදේශිය සභා ලේකම් අද උදේ රාජකාරියට පැමිණෙද්දී ඔහුගේ පුටුවේ පොල්පිත්තක් බැඳ තිබුණැයි ප්‍රාදේශීය සභා ආරංචි කියයි. 24 April 2013
විදුලි කම්බි කුණු කොල්ලෙට විකුණයි මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ විදුලි රැහැන් ගබඩාවක් කඩා රුපියල් පන් ලක්ෂ හැට හතර දහස් පන්සියයක් (5 64 500 ) වටිනා තඹ රැහැන් (වයර්)සොරා ගෙන 24 April 2013
දඹුලු අනතුරෙන් හතක් රෝහලට දඹුල්ල මොරගොල්ලෑවේදී අද අලුයම අත්ටැක්ටරයක් හා කැබ්රථයක් ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුළු හත් දෙනෙක් තුවාල ලැබූහ. දරුවාගේ තත්ත්වය 24 April 2013
ගුරයි සෙබළයි පොලීසියට ගහලා බුත්තලදී රිය අනතුරක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදුන්නැයි සැකපිට හමුදා සෙබළකු හා පැල්වත්තේ ගුරුවරයකු සැ 24 April 2013
පුවත් සංදේශය උණසන්නිපාතය දැඩි සත්කාරය වහයි උණසන්නිපාතය වැළඳුණු මවක් මියයාමෙන් පසු කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇත. මියගිය මව බැක්ටී 24 April 2013
මල් කැකුළක් තලා දාලා කෑගල්ලේ උඩුකරඩුපන පදිංචිව සිටි හත් හැවිරිදි පාසල් සිසුවකුගේ මළ සිරුර නිල්මල්ගොඩවත්තේ පාළු නිවසකින් සොයාගත් බව පොලීසිය කියයි. වළ 24 April 2013
මිතුරු පාටිය පිහි ඇණුමෙන් අවසන්වේ නවගමුවේ දී එකට මත්පැන් බිව් මිතුරන් කිහිපදෙනකු අතර හටගත් ගැටුමකින් පසු එක් මිතුරකු පිහි පහරින් මරුමුවට පත්වි ඇතැයි පොලීසිය කියයි. 24 April 2013
බහරේන් කතානායක ලංකාවේ බහරේන් රජයේ කතානායක කලීෆා බින් අහමඞ් අල් දහරනී මහතා ඇතුලූ පාර්ලිමේන්තු දූත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට 24 April 2013
යතුරු පැදි - මෝටර් රථ තරගවල ෂෙහාන් - අශාන් පෙරමුණ ගනිති දියතලාව නරියා කන්ද ධාවන පථයේදී පසුගිය ඉරිදා (20 වැනිදා) නිමාව දුටු 21 වැනි ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරගාවලියේ යතුරු පැදි සහ මෝට 23 April 2013
වයඹ පළාත් පිල දෙවැනි ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (22) පැවැති තරගවලදී චමරි අතපත්තු මෙහ 23 April 2013
පොලීසියේ දෙන්නා පෑලියගොඩට මාරු යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටියදී ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ පහරකෑමට ලක්වීයැයි ගම්පහ මහේස්ත්‍රාත් අධික 23 April 2013
මහේලගේ දිල්ලි පිලට හත්වැනි පරාජය අයි. පී. එල්. තරගාවලියේ 32 වැනි තරගය ලෙස කිග්ංස් XI පංජාබ් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් 23 April 2013
ළමයින් ගන්න ලක්ෂ 90ක් අරන් අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, එම මුදල් විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය 23 April 2013
ගම්පහ ට්‍රැෆික් සී අයි රිමාන්ඩ් හලාවත - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් පොරොන්දු නෝට්ටුවකට බලහත්කාරයෙන් අස්සන් ගත් බව කියන ගම් 23 April 2013
එජාපයට එරෙහි වාරණය යළි දික්කරයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ගෙන ආ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙ 23 April 2013
ගීකියන කන්දේ හතරක් රිමාන්ඩ් ගීකියන කන්ද වත්තේ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ලබන මැයි මස හය වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මතුගම ප් 23 April 2013
ගේල්ගේ වාර්තාගත ඉනිමෙන් (175*) බැංගලෝර් පිලට දැවැන්ත ජයක් අයි. පී. එල්. තරගාවලියේ 31 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරිය 23 April 2013
දඹුලු ගොවියා කබලෙන් ලිපට විකුණාගැනීමට නොහැකි වීම නිසා දඹුල්ලේ එළවළු කොරටු අතහැර දැමීමට ගොවීන්ට සිදු වී තිබේ. ගලේවෙල,දඹුල්ල,සීගිරිය,හබරත්තෑව ආදී ප්&z 23 April 2013
රෝද තුනකින් ඇවිත් රෝද දෙකක් පැහැර ගනී ත්‍රීරෝද රියකින් ආ පිරිසක් මොරන්තුඩුව ඉපිලිස්ස පාලම අසලදී යතුරු පැදිකරුවකුගේ මග හරස් කර යතුරුපැදිය පැහැරගත් බවත් එහි වටිනාකම 23 April 2013
කංසා ගසෙන් ගංජා සුරුට්ටු හදලා බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උස් තාප්පවලින් වට කර 23 April 2013
විදුලි බිල මැතිසබේ කල් තබයි විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එජාපය පාලර්මේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ කාලගොට්ටිය මැද පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා ක 23 April 2013
පොලිසියට මුවාවී ලාංකිකයා කොල්ල කාලා කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලකදී නාඳුනන දෙදෙනකු ශ්‍රී ලාංකිකයකුට පහර දී කුවේට් ඩිනාර් 340ක් පැහැරගත් බව අල 23 April 2013
විලියම් රජු බිමට බසී සිව් වැනි විලියම් රජු නමින් මේ මස 30 වැනි දා කිරුළු පළදින ඕලන්දයේ විලියම් ඇලෙක්සැන්ඩර් පසුගියදා ඕලන්දයේ රූපවාහිනි&nbs 23 April 2013
විපක්ෂය කුප්පි ලාම්පු පත්තු කරන් එයි හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය අද කුප්පි ලාම්පු ද පත්තුකරගෙන සභාවට එන විට සභාපති යාමින් චන්දන හතුරුසිංහ මහතා සභාවේ වැඩ මිනිත්තු ව 23 April 2013
බොරු රන් වළල්ලෙන් ලක්ෂ 12ක් ඇදලා කොළඹ හා අවට පෙදෙස්හි බැංකුවලට ව්‍යාජ රන්වළලු උකස් කළ තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කොටහේන බැංකුවකට වළලු හතර 23 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026