ජනපි‍්‍රයත්වය මට ලැබුණේ අපේ පවුලෙන්මයි සම්මාන උළෙල දෙකකදීම පිට පිට ජනප්‍රිය නළුවාට හිමි සම්මානය යමෙකුට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අවස්ථාව හිමි කරගැනීමට පුංචි තිරයේ ආදරණීය ප 28 May 2012
මහමොළකරු ජාත්‍යන්තර පාසල් හිමියෙක් ශ්‍රී ලාංකිකයින් 113 දෙනකු ඕස්ටේ්රලියාවට හොරෙන් යැවීමේ මහා මොළකරු බස්නාහිර ජාත්‍යන්තර පාසලක හිමිකරුවෙකියි කොළඹ වංචා විමර්ශන කා 28 May 2012
ගන්කන්දට ඇප ලැබේ ව්‍යාපාරිකයකුගේ නාසය සපා කෑවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන 28 May 2012
ගන්කන්ද පොලීසියට බාර වෙයි ව්‍යාපාරිකයකුට පහරදී නාසය හපා කෑ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් සොයමින් සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර් 28 May 2012
ප්‍රධානතම කී‍්‍රඩාංගණ තුනක නව ඉදිකිරීම්වලට රුපියල් මිලියන 100 ඉක්මවන අතිරේක පිරිවැයක් සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන තරගාවලි සඳහා ශී‍්‍ර ලංකාවේ ප්‍රධානතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණ තු 28 May 2012
දුෂ්කර පාසල්වලට චෙස් හඳුන්වා දෙයි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වලට චෙස් ක්‍රීඩාව හඳුන්වාදීම සඳහා පියවර රැුසක් ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුතු යොදා තිබ 28 May 2012
පොලිසිය තව මිනිස් ජාවාරමක් අල්ලයි හොරෙන් ඕස්ට්‍රේලියාටව හෝ වෙනත් රටකට යැවීම සඳහා සිටි බව කියන 113දෙනකු ද ඒජන්ත වරුන් හය දෙනකු ද කොළඹ ගෝල්පේස් පිටියේ දී හා මීගමුවේ දී ස 28 May 2012
අයි. පී. එල්. ක්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය 27 May 2012
වයඹ බ්ලැක්ස් ශූරතාව දිනයි තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස 27 May 2012
තහනම් උද්ඝෝෂණය පල්ලියේදී කර්මාන්ත සංවර්ධන ඇමති රිශාඩ් බදුද්ධීන් මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවකින් රායප්පු ජෝශප් මන්නාරම රදගුරු තුමන් අපකීර්තියට පත්කොට ආරක 27 May 2012
බර්මින්හැම් ලක් මිණි කැට බොදු පන්නරය ලබයි බෞද්ධ දරුවන් වෙනුවෙන් ලංඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ විශේෂ වෙසක් වැඩසටහනක් විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශා 27 May 2012
ලක් සිසුනට අත්වැලක් ඕස්ටේ්රලියාවේ උසස් පාසල්වලට ඇතුළුවීමේ තරග විභාගගයට පෙනී සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලයේ උපකාර පන්තියක් මෙල්බර්බර් නුවරදී 27 May 2012
මිනිහෙක් ඉඩමක අයිතිය ගිලියි මහනුවර ඉඩම් ලේකම් කාර්යාලයේදී ඔප්පුවක මුල් පත්ඉරුවක් හපා කා ගිල දැමූබව කියන මහරගම නාවින්නේ ජේමිස් මාරසිංහ (73) මහනුවර ප්‍රධාන මහේස් 27 May 2012
දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි. අම්පාර දීඝවාපි චෛත්‍යයේ ඉපැරැණි ඇතුළු ප්‍රාකාරය මතුකර ගැනීමට කැනීම් කරන පුරාවිද්‍යා නිලධරයෝ සමත්වී සිටිති. ඉතා පිළිවෙලකට ක්ර 27 May 2012
කාල්ටන් සුපර් රග්බි අවසන් තරගයට වයඹ බ්ලැක්ස් - සදර්න් ශාර්ක්ස් එති තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරට සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2012’ සත් සාමාජික රග්බි ත 27 May 2012
කතක් තරුණයකුගේ නහය කපයි විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි 40 හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩ 27 May 2012
වවන්න ගිහින් උසාවියෙන් නවතී තිස්සමහාරාමයේ කිරින්ද ඇඳගල රජයේ ඉඩමක අනවසරයෙන් කටු කම්බි ගැසීමට භටයන් 13 දෙනකු යෙදවීයැයි සැකපිට කතරගම සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන 27 May 2012
කෝප්රලූත් බූරු ගහන්න ඇවිත් රත්මලානේ බූරු පොලක් වැටැලූ ගල්කිස්ස පොලිසිය හමුදා කෝප්රල්වරයකු, පොලිස් සහායකයකු, ව්‍යාපාරිකයන් හා බූරුපොළ අයිතිකරුගේ පුතා ඇතුළ 27 May 2012
සෙට්ටිකුලම පොලීසිය මහා පිංකමක් කරයි වව්නියාව සෙට්ටිකුලම ග්‍රාම සේවා වසම් 28ක අසරණයන් 400 දෙනෙකු සෙට්ටිකුලම පොලීසියට කැදවා ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොල 27 May 2012
ව්‍යාපාරිකයාගේ නාසය කෑ මන්ත්‍රී සොයයි කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට (41) පහරදී නාසය සපා කෑ බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සැකප 27 May 2012
කැලණි ගඟේ රන් සොයන්න ගම් තුනකට බලපත් කැලණි ගඟේ රන් ගැරීමට පූගොඩ, කුමාරමුල්ල, ඕවිටිගම ගම් තුනේ පවුලකට එක බැගින් බලපත් නිකුත් කරන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියය 27 May 2012
කපුවා අපූරු ශාන්තිකර්මයක් කරයි ශාන්තිකර්මයක් කරවා ගන්නට ගිය කාන්තාවක හා ඇගේ නැගණිය කෙළෙසූ බව කියන නාරම්පනාව බුළුවේ මුදුනේ කපුවෙක් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත 27 May 2012
ප්‍රායෝගික පාඩමෙන් සිසුවා පොලිසියේ බණ්ඩාරගම බෝඩිමකදී 26 හැවිරිදි තරුණියක හා සම්බන්ධයක් පැවැත්වූ සිසුවකු තුන් මාසයක් වූ ඇගේ දරු ගැබ නැතිකරන්නට ගොස් හොරණ පොලිසිය විසින 27 May 2012
තවත් පැති හෙල්ලිලා රාත්‍රී 9.58ට පමණ සිදුවූ භූ කම්පනය කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල ආදී ප්‍රදේශ රැසකට දැනී ඇති බවත්, එය පල්ලෙකැලේ සහ හක්මන භූකම්පන මා 26 May 2012
පදියතලාව යලිත් හෙල්ලෙයි අද රාත්‍රී 9.50ට පමණ පදියතලාවට සුළු භූචලනයක් වූ බව පදියතලාව පොලීසිය කියයි. ශබ්දයක් සමග පොලොව හෙල්ලී ගිය බවත්, තත්ත්පර 30කට අඩු කාලයකින් 26 May 2012
ශාන්ත පීතර විදුහලට ලකුණු 32 - 6 ක ජයක් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා ලකුණු 32-6 ක පහසු ජයක් වාර්තා කිර 26 May 2012
රාජකීය විදුහලට 38 - 7 ක පහසු ජයක් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරදවා ලකුණු 38-7 ක පහසු ජයක් වාර 26 May 2012
ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. ගවයන් වතුරේ ගසාගෙන 26 May 2012
ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් ස 26 May 2012
‘කටුගෙයි හොරුන් දෙසතියෙන් කූඩුවට‘ කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවස 26 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026