කඩිනමින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා නිවාස සහ ඉඩම් ලබාදුන් අනු පවුල් 21 ක සාමාජිකයෝ
සේයා රූ
සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාද
උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා
කල්පිටිය උච්චමුනේ දූපත දිනෙන් දින මුහුදට දියවීමේ තර්ජනයට ලක්වී ඇතැයි ධීවර ජනතාව පවසති.
මැරුණු අය සමරන්න මහවිරු සොහොන් සරසති
නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්‍රිතව තරුණ තරුණියන් විවිධ සැරසිළි සිද
පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරති
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ
නුවරඑළියේ සුන්දරත්වයට බැකෝ ප්‍රහාරයක්
නුවරඑළිය බදුල්ල මාර්ගයේ පුරහල ආසන්න මාර්ගයේ දෙසට පැතිර තිබූ සයිප්‍රස් ගස් ගණනාවක අතු මාර්ගයට අවහිරයක් වන බැවින
කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට
කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිර
තක්සේරුකරුවෝ උද්ඝෝෂණයක
තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ වැඩපිළිවෙලක් ඇති බව පවසමින් සහ එය වහා නවත්වන ලෙස රජයට බලකරමින් රජයේ තක්සේර
යාපන සරසවි සිසුහු මහවිරු සතිය සමරති
නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව නම් කර තිබෙන ‘මහවිරු සතිය‘ වෙනුවෙන් යාපනය සරසවියේ ඇතුළු උතුරු පළ
සමෘද්ධි නිලධාරී සංගමයේ සම්මේලනය කොළඹදී
ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ 20 වැනි ජාතික මහ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙ
රැකියා විරහිත උපාධිධාරීහු සත්‍යග්‍රහයක් අරඹති
පොරොන්දු වූ පරිදි රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (21) කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි
හෙද- පරිපූරක-අතුරු වෛද්‍ය සේවා වර්ජනයක්
අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද , පරිපුරක සේවා සහ අතු
අ’පුර පුද්ගලයෙක් ගසක් උඩ උපවාසයක
පුජානගරයේ පදිංචි වැසියන්ට ඉවත්වන ලෙස බල කරමින් පුරාවිද්‍යා නිලධාරීන් නිතර නිතර තමන්ට කරදර කිරීමට එරෙහිව අනුරාධ
මූණමල්ගස්වැව පාසල් දරුවෝ විදුහලේ කුඹුර වපුරති
‘තිරසාර කෘෂි සංවර්ධන’ ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍ය
ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවයක
සාමුහික ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම, දූෂිත දේශපාලන බලපෑම්වලට එරෙහි වීම, අදූරදර්ශි පරිපාලනය යන කරුණු කිහිපයක
සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා උද්ඝෝෂණයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සා
වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි
දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්
පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමන
28 වැනි ඉල් මහ විරු සමරුව කොළඹදී
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැ
හිඟුරක්ගොඩ තවමත් තෙල් පෝලිම්
රට පුරා පැවති පෙට්‍රල් හිඟය නිමා වුවත් හිඟුරක්ගොඩ අද(13) දිනත් අලුයම සිට පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
වැස්සෙන් යාපනයේ වැසියන්ට පීඩා
මේ දිනවල උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518ක 9141 දෙනකු විපතට පත්ව ඇතැයි
සේවාමුක්ත භටයින් හා පොපි මල් සැමරුම් උත්සවයෙන්
සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාර
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය අද(10) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
පියසේන ගමගේ දිවුරුම් දෙයි
පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
බදුල්ලට අදත් පෙට්‍රල් නෑ
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන්
සිසු නායකයෝ සගයින්ගේ කරමතින්
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු වූ බව කියමින් සයිටම් විරෝධී ජනපවුර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට
දුම්රිය වෙළඳුන්ගේ උද්ඝෝෂණයක්
දුම්රියන් වල වෙළදාම් කරන වෙළදුන්ට පවතින රජය යටතේ එම වෙළදාම තහනම් කිරිමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ස
මාවුස්සාකැලේ - කාසල්රි ජලාශ පිටාර මට්ටමේ
මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින අධික වැසි සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න
ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරැඹෙයි
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැ