ටෙලර් හොරාට දැල දාන්න සහාය ඉල්ලයි අනුන්ගේ ටෙලර් කාඩ් වලින් බැංකු ටෙලර් යන්ත්රවලින් මුදල් හොරෙන් ගන්නවුන් සොයා ගැනීමට රහස් පොලිසිය මහජන සහාය පතයි. මෙවැනි පුද්ග 08 May 2014
පුරහල සූදු පිටිය යළි වටලයි කොළඹ පුරහල ප්රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් වැටලූ පොලිසිය කාන්තාවක් ඇතුළු 34 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වූවන 08 May 2014
රියදුරෝ කොට කොටා යති : මගීහු රස්තියාදුවේ අද කාර්යාල දුම්රිය 23ක් පමණ ප්රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි. බොහෝ දුම්රිය පැය බාගයේ සිට පැය එක හමාරක දක්වා ප්රමාද වි 08 May 2014
අලි පැටියා දෙන්නකු රිමාන්ඩ හිරේට දක්කයි අනවසරයෙන් අලි පැටවකු ලබා ගත් බව කියන දෙදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්රාත් ශ්රීනිත් විජේසේකර මහතා විසින් සිකුරාදා (09) තෙක් රිමාන් 08 May 2014
සිවිල් ආරක්ෂකයා බැංකු හොරුන් ගෙදර තියං කොහුවල බැංකුවක් කොල්ල කෑමට ආධාර සහ අනුබල දුන්නැයි කියන දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්රාත් අරුන අලුත්ගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් 08 May 2014
තහනම් සංවිධාන වංහුං එතෙරට රජය විසින් තහනම් කැරුණු කොටි සංවිධානය ඇතුළු සංවිධාන 16ක් ද, පුද්ගලයන් 424 දෙනකුගේ තොරතුරු ද රාජ්ය තාන්ත්රික මට්ටමින් තානාපති කාර් 08 May 2014
ලංකාවයි මාලදිවයිනයි ත්රස්ත මාරු මධ්යස්ථානයක් දකුණු ඉන්දියාවේ මර්මස්ථානවලට පහර දීම සඳහා පාකිස්තානයේ ත්රස්තවාදීන්ගේ සහාය ලබන කණ්ඩායම් ශ්රී ලංකාව හා මාලදිවයින සංක්රමනික 08 May 2014
නිධන් ගන්න තව ගෙයක් හාරලා අනුරාධපුරයේ පණ්ඩුකාභයපුර නිවසක නිධානයක් ගැනීමට ගේ ඇතුළේ අඩි 12ක වළක් කපා අඩි තුන හමාරක දෝනාවක බැස සිටිය දී පොලිසිය වැටලීමක් කළේය. 08 May 2014
වැට් හොරාට කෝටි 1198ක දඩ රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ වින 08 May 2014
උදව්වක් නම්? ‘මධූ නිත්යානි’ තමයි ඉතිං මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ”පුරකලනි” ටෙලි මාලාවේ ප්රධාන චරිතයක් සමග ආලින්දයට පැමිණෙන ඇය මධූ නිත්යානිය. 08 May 2014
ග්රාම සේවක පොලිසියෙදි නීතිය අතට ගනී බිබිල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී ග්රාම නිලධරයකු පැමිණිලිකරුගේ කනට ගැසීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තු 08 May 2014
මවකට ශ්රී ලංකාවත් නරක නෑ ලෝකයේ රටවල් 178 අතරින් මාතෘත්වය සඳහා සුදුසුම රටවල් සේව් ද චිල්ඩ්රන් නම් රාජ්ය නොවන ආයතනය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇත. එම ආයතනයේ 08 May 2014
රෝහණ රාජධානියේ පිළිමයක් වළවේ ගඟ අසබඩින් රෝහණ රාජධානියට අයත් බව සැලකෙන බුදු පිළිම වහන්සේ නමක් බලංගොඩ කල්තොට කිවුල්ලන්දේ වළවේ ගඟ මායිමේ දී හමු විය. පෞද්ගලික ඉඩමක බැකෝවකි 08 May 2014
ඌව විපක්ෂ නායක නැතිව රැස්වීම මිනිත්තු හතයි ඌව පළාත් සභා රැස්වීම අද මිනිත්තු හතකට සිමා විය. න්යායපත්රයේ සඳහන් වූයේ විපක්ෂනායක උපාලි සමරවීර මහතාගේ යෝජනාවක් පමණි. එහෙ 08 May 2014
තව අලි ප්රශ්නයක් හොරණ සිට පේරාදෙණිය ගන්නෝරුවේ නිවසකට අනවසරයෙන් ගෙන අවුත් රඳවාගෙන සිටි බව කියන අලි පැටවකු පොලිසියේ ද සහායෙන් තම භාරයට ගත් බව වනජීවී 08 May 2014
හරි පාරක් ඉල්ලා සඟරුවනත් පාරේ ත්රිකුණාමලයේ පදවි ශ්රීපුර සිට සිංහපුර දක්වා කිලෝමීටර 11ක් දුර මාර්ගය පිළිසකර කර නොදෙන බව කියමින් ගම්වැසියෝ අද පදවි ශ්රීපුර ප 08 May 2014
කැසිනෝ රජුට කළු පැල්ලමක් පසුගියදා (4) ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර වීදියකදී කැසිනෝ රජු ජේම්ස් පැකර් ඔහුගේ මිතුරෙකු වන ඩේවිඩ් ජින්ගෙල් සමග ප්රසිද්ධියේ හැට 08 May 2014
ජර්මන් දොස්තරගෙ හිත පංචකර්මෙට 1984 වසරේ සිට 50 වරක් ශ්රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයෙක් 650 වැනි රාත්රිය බදාදා (07) දඹුල්ල අමායා ලේක් හෝටලයේ දී ගත කළේය. විශේ 08 May 2014
අලි පැටියා ගේ ඇතුළේ නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය. වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා දින කිහිපයක්ම ම 08 May 2014
අද කාලගුණය (මැයි 08) දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය තව දුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. කෙසේ වුවද දිවයින හරහා සහ අවට මුහුදු ප්රද 08 May 2014
නව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්රියන්ත සමරකෝන් මහත්වරු අද සව 07 May 2014
පහේ පන්තියේ දරුවාගේ ප්රශ්නය ගැන විමර්ශනයක් පහ ශ්රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කිරී 07 May 2014
වාසනාව කොල්ලකරුවන්ට අතපායි පිළියන්දල මණ්ඩාවල දී ව්යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනකු ගමන් කළ යතුරු 07 May 2014
‘මළ දරුවා‘ හත් දවසේ දානෙ දා උපදී හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම් දී දින හ 07 May 2014
සල්ලි දෙන්න බැරිනම් යාළුවෙන්නලු ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්රාත් රසංත ගොඩවෙල මහතා විසි 07 May 2014
ඓශ්වර්යා ප්රේම ජවනිකාව කොටුව උසාවියේ ජනප්රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සමඟ ප්රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හ 07 May 2014
පැරිස් රණවිරු සමරුව 8 වැනිදා 1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්රංශයේ ශ්රි ලාංකිකයන්යේ සංගමය විසින් අභීත රණවිරු පස්වැනි සැ 07 May 2014
දුම්රිය රියදුරෝ අකුරට වැඩ දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ. දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන් 07 May 2014
මුල් ගලත් නෑ : පාලමත් නෑ ගිය වසරේ මධ්යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති. මෙම පාලම 07 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026